මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි//

නුබ සදක් වෙලා පායා
මට එලිය උනු වගයි
නුබ සදක් සේම බැසයයි
මට ඉතිරි කලුවරයි
මට මතක එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

සද එලිය අයිති ලොවටයි
සද අයිති අහසටයි
පිනි කදුලු බින්දු විතරක් මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි:(

:DC U guys:D

:eek::eek::eek:
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි සහෝ එහෙම කියන්නේ?:confused:
    පොන්ස්ට පොන්ස් නැතුව වෙන මොකක් කියන්නද බොස්
    Skype-emoticons-24-worried.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පොන්ස්ට පොන්ස් නැතුව වෙන මොකක් කියන්නද බොස්
    Skype-emoticons-24-worried.gif
    අහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමන
    දිංගි බෝට්ටුවෙන් ගමන සැපයිද කියහන් කො අපිටත් විස්තර
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමන
    දිංගි බෝට්ටුවෙන් ගමන සැපයිද කියහන් කො අපිටත් විස්තර
    දිංගි බෝට්ටුව කියන්නෙ මොකක්ද පොන්ස් :lol::lol::lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමන
    දිංගි බෝට්ටුවෙන් ගමන සැපයිද කියහන් කො අපිටත් විස්තර
    අලුත් බොට්ටු ජාතියක්ද පොන්ස්?
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    රොවියා ඉතලි ගිහින් ෆෝටෝ හරි දැම්මා. මල් බබා ඔසි ගිය ප්ලේන් එකේ ටිකට් එකත් නැ.:lol:
    පාස්පොට් එකත් නැ තැපැල් අයිඩෙන්ටියලු තාම තියෙන්නෙත්:lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමන
    දිංගි බෝට්ටුවෙන් ගමන සැපයිද කියහන් කො අපිටත් විස්තර
    මමනං පොන්ස් මාස 4ක් එහෙ ඉදලා ආතල් එකේ හිටියා... දන්න උන් දන්නවා මම ගියාද නැද්ද කියලා :rofl:
    මට උඹ වගේ පුක කහන්නෙ නෑ බං අරහෙ ගියා මෙහෙ ගියා කියලා බොරු ගහන්න :no: උඹ අර AUS ගියා වගේ :(
    දුකා තමා පොන්ස් මොනා කරන්නද..
    අනිත් එක
    පොඩ්ඩක් කඩ්ඩ කතා කරගන්න දැනගනින් මොන රටකටවත් යන්න ඉස්සෙල්ලා... නැත්තන් හරි නෑනෙ කුකුලෝ :rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    රොවියා ඉතලි ගිහින් ෆෝටෝ හරි දැම්මා. මල් බබා ඔසි ගිය ප්ලේන් එකේ ටිකට් එකත් නැ.:lol:
    පාස්පොට් එකත් නැ තැපැල් අයිඩෙන්ටියලු තාම තියෙන්නෙත්:lol::lol:
    :lol::lol::lol: බබා පොන්ස්ට රිදෙයි මේකටනං