මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි//
නුබ සදක් වෙලා පායා
මට එලිය උනු වගයි
නුබ සදක් සේම බැසයයි
මට ඉතිරි කලුවරයි
මට මතක එපමණයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
සද එලිය අයිති ලොවටයි
සද අයිති අහසටයි
පිනි කදුලු බින්දු විතරක් මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
C U guys



පොන්ස්ට පොන්ස් නැතුව වෙන මොකක් කියන්නද බොස්ඇයි සහෝ එහෙම කියන්නේ?![]()
වලි එපා සහෝ, අපි බබා පොන්ස්ව එල්ලමුපොන්ස්ට පොන්ස් නැතුව වෙන මොකක් කියන්නද බොස්![]()
අහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමනපොන්ස්ට පොන්ස් නැතුව වෙන මොකක් කියන්නද බොස්![]()
අහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමන
දිංගි බෝට්ටුවෙන් ගමන සැපයිද කියහන් කො අපිටත් විස්තර

දිංගි බෝට්ටුව කියන්නෙ මොකක්ද පොන්ස්අහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමන
දිංගි බෝට්ටුවෙන් ගමන සැපයිද කියහන් කො අපිටත් විස්තර





ඌව එල්ලන්න අලුත් එකක් හදන්න වෙයි සහෝවලි එපා සහෝ, අපි බබා පොන්ස්ව එල්ලමු

අලුත් බොට්ටු ජාතියක්ද පොන්ස්?අහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමන
දිංගි බෝට්ටුවෙන් ගමන සැපයිද කියහන් කො අපිටත් විස්තර
මමනං පොන්ස් මාස 4ක් එහෙ ඉදලා ආතල් එකේ හිටියා... දන්න උන් දන්නවා මම ගියාද නැද්ද කියලාඅහ උඹ ඉතාලියට රොන්සු මදාරා අරන් ගියාලු නේ කොහොමද ගමන
දිංගි බෝට්ටුවෙන් ගමන සැපයිද කියහන් කො අපිටත් විස්තර

උඹ අර AUS ගියා වගේ 

රොවියා ඉතලි ගිහින් ෆෝටෝ හරි දැම්මා. මල් බබා ඔසි ගිය ප්ලේන් එකේ ටිකට් එකත් නැ.
පාස්පොට් එකත් නැ තැපැල් අයිඩෙන්ටියලු තාම තියෙන්නෙත්![]()


බබා පොන්ස්ට රිදෙයි මේකටනංඑල්ලන්න කලින් යකා ඇවිත් මෙගා බෝතයලක් පු* ගහයි එතකොටඋගෙ කාමරේ ජනේලෙ එල්ලමු![]()
