මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ආ අහගන්ඩ එහෙනං මං ගානෙ සමුගැනීමේ/පැමිණීමේ ගීතය...
203399_100002487618027_2626449_n.jpg

එපා යකෝ :angry::angry::angry::angry::angry:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම වගේ අමධ්‍යයප කෙනෙක් ලොවෙත් නෑ


    සුරාව බයිට් කරන්න හරිම ලේසියි, උගෙ ගෙදට්ට ගියහම කෙලින්ම කූඩුවට රිංගනව :rofl::rofl:
    ඒ ගෙදරනේ:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදට්ට ආවහම තෝව බයිට් කරන්න ඕන නෑ :lol: නැට්ට පු^ ගහගෙනමනෙ ඉන්නෙ

    කෙලින් මූන බලන්නත් බයයි:lol:

    ඒකට කියන්නේ ගෞරවය කියලා.. :) කොහෙද උඹලා දන්නවයැ ඕවා... :frown:
     
    • Like
    Reactions: suranga84

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම ගිහින් එන්නම්. ගීතා හිටියොත් අයේ රෑ වෙලා ඉන්නම් ශුදු ඔයාව බලන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට ම අහන්නේ...මේ වලිය ෆන් පිණිස පමණක් ද? නැත හොත් සිරා ම වලියක්ද?????
    හිනා කාල මැරෙනව බංස්......!!!!!:rofl::P
    පිං ලේ සුද්ධ කරල දුන්නට.....!!!
    :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    profilepic360049_1.gif

    Geethmada
    Geethmada has no status.
    Senior Member

    Join Date: Jun 2011
    Location: හඳ පානෙ...
    Posts: 683


    මම යනවා මචන්ලා...
    මචන්ලා මම යනවා...



    danwath yanawada
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවට ම අහන්නේ...මේ වලිය ෆන් පිණිස පමණක් ද? නැත හොත් සිරා ම වලියක්ද?????
    හිනා කාල මැරෙනව බංස්......!!!!!:rofl::P
    පිං ලේ සුද්ධ කරල දුන්නට.....!!!
    :)

    පොඩි උන් වගේ මරා ගන්න වලියක්..කිව්වට එකෙක් තේරුම් ගන්නෙ නැහැ..:no::no:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සිරාවට ම අහන්නේ...මේ වලිය ෆන් පිණිස පමණක් ද? නැත හොත් සිරා ම වලියක්ද?????
    හිනා කාල මැරෙනව බංස්......!!!!!:rofl::P
    පිං ලේ සුද්ධ කරල දුන්නට.....!!!
    :)

    :baffled:
    උත්තරයක්‌ දෙන්න අමාරුයි ඒකට :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවට ම අහන්නේ...මේ වලිය ෆන් පිණිස පමණක් ද? නැත හොත් සිරා ම වලියක්ද?????
    හිනා කාල මැරෙනව බංස්......!!!!!:rofl::P
    පිං ලේ සුද්ධ කරල දුන්නට.....!!!
    :)

    අන්න මිනිස්සු... මම නං යුද්ධ කලේ කවියක් කියා ගන්ඩ...
    මුං දුන්නෙම නෑ බං.. :no::(

    මේ... මාලු පාං පට්ට ඕයි... එළටම ආවා.. තෑන්කූ.. :D:D
     
    Sep 16, 2011
    22
    1
    0
    යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...

    මට ඒක කරලා දෙන්න බැරි උනා...

    ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....

    මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්... :(

    මම යනවා මචන්ලා....

    උඹල හැමෝටම ජය... :)

    ඌ මේකේ මගේ හෙන ෆිට් එකක් මචන්..



    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.