එකක් නෙවෙයි 3ක් දාල තියෙනව, 3නේම ලොක්ක, මොඩ්ල රිප්ලයි කරලත් තියෙනව
අපි මෙහෙම හිටියට හරීම වැඩදායි පුරවැසියො
![]()
මොඩ්ලා රිප්ලයි කරා නම් ඉතිං අහන්න දෙයක් නෑ...

එකක් නෙවෙයි 3ක් දාල තියෙනව, 3නේම ලොක්ක, මොඩ්ල රිප්ලයි කරලත් තියෙනව
අපි මෙහෙම හිටියට හරීම වැඩදායි පුරවැසියො
![]()

අනිවා ලැබෙයි.. මගේ යලුවෝ කීප දෙනෙක් ඉන්නවා උඹ වගේ කියපු.... බදීන්න කලින් සිංහ ටෝක් ... දැන් බලු කෙදිරි...![]()
එකෙක්ගේ ගෙදර ඉන්න වෙලාවට මොබයිල් එකට ආන්සර් කරන්නෙත් වයිෆ්..![]()


Mama ayeth enne na..




එහෙම නැත්නම් හිතවත්ම උංට විතරක් පීඑම් එකක් දාලා ගියා නම් හරි. ඊට පස්සේ මේ මම වගේ වෙන එකකින් වරෙං 




මම හරීම අහිංසක පොරක්, කූල් වෝටර් වුනත් නිවලයි බොන්නෙයකෝ .. හොරා එක්ක හැප්පිලා බලපං වෙලාවක... එදාට උඹට මාව ආයෙ මතක් වෙයි..
![]()

යකෝ .. හොරා එක්ක හැප්පිලා බලපං වෙලාවක... එදාට උඹට මාව ආයෙ මතක් වෙයි..
![]()

මොඩ්ලා රිප්ලයි කරා නම් ඉතිං අහන්න දෙයක් නෑ...![]()


ඇඩ්මින් අයිය රෙපුත් දුන්න 


මොඩ්ලා රිප්ලයි කරා නම් ඉතිං අහන්න දෙයක් නෑ...![]()

මම තමයි මේ ගැන හොදටම දන්නෙ..තව එලකිරි එකේ දෙන්නෙක් මේ සීන් එක දන්නවා..ඒක නිසා මටනම් මේක පිලිගන්න බැහැ මචන්..මෙතන වෙන සීන් එකක් ගියා..උඹල ඒක දන්නෙ නැහැ..මම ඒක කියන්න කැමතිත් නැහැ..උඹල නිකන් බයිටක් අහුවෙලා වගේ පට්ට ෆන් එකක් ගන්නවා..ඒක සාධාරණ නැහැ..දන්නෙ නැතුව හරියටම දෙයක් කියන්න එපා මචන්..උඹේ හරි අයිඩී එක මගේ පට්ට යාලුවෙක් වෙන්න ඕනි අනිවා..ඒත් මචන් මේ කියපු දේ පිලිගන්න බැහැ..
එව්ව හදේ
මම මගේ අයිතීන් වෙනුවෙන් බලු කූඩුවට හරි රිංගනව
![]()
දැක්කනේ.. 

බලපං මුං මම වගේ සත් ගුනවත් පොරක් ගැන හිතං ඉන්න හැටිත්රෙඩ් එක අගය කරලා reply කරේ .
වෙනද වගේ thread closed නෙමේ![]()

ඇඩ්මින් අයිය රෙපුත් දුන්න
![]()
ත්රෙඩ් එක අගය කරලා reply කරේ .
වෙනද වගේ thread closed නෙමේ![]()


වෝනින් නෑසිරාවට..? මම ඇත්තටම හිතුවේ මූට වෝන් කරා කියලා...
හිටපං බලන්න...![]()
මේ ලගදි බීල ලොග් වෙලා දවස් 3කටම බෑන් 


මම හරීම අහිංසක පොරක්, කූල් වෝටර් වුනත් නිවලයි බොන්නෙ![]()



දැන් අපි වයසයිනේ...![]()

මා මහලු වයසේ............
