මම යනවා මචන්ලා...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :growl: එකක් නෙවෙයි 3ක් දාල තියෙනව, 3නේම ලොක්ක, මොඩ්ල රිප්ලයි කරලත් තියෙනව :D අපි මෙහෙම හිටියට හරීම වැඩදායි පුරවැසියො :lol:

    මොඩ්ලා රිප්ලයි කරා නම් ඉතිං අහන්න දෙයක් නෑ... :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අනිවා ලැබෙයි.. මගේ යලුවෝ කීප දෙනෙක් ඉන්නවා උඹ වගේ කියපු.... බදීන්න කලින් සිංහ ටෝක් ... දැන් බලු කෙදිරි... :lol::lol::lol:
    එකෙක්ගේ ගෙදර ඉන්න වෙලාවට මොබයිල් එකට ආන්සර් කරන්නෙත් වයිෆ්..:baffled:

    :baffled::baffled:
     
    Sep 28, 2011
    36
    7
    0
    ElaKiri Community
    මේක මං ඔක්කොම බැලුවෙ නෑ උඹව ත්‍රෙඩ් එක මැද්දෙදි බයිට් එකට අරගෙනද දන්නෑ කට්ටිය :sorry:

    යනකොට ත්‍රෙඩ් එකක් දැම්මට අවුලක් නෑ මචං මොකද අනික් උං නැත්තං මෝල් වෙනවා උඹ ගිය හේතුවක් හොයාගන්න බැරුව. :nerd: එහෙම නැත්නම් හිතවත්ම උංට විතරක් පීඑම් එකක් දාලා ගියා නම් හරි. ඊට පස්සේ මේ මම වගේ වෙන එකකින් වරෙං :sorry::shocked::lol: :lol::lol:

    ජෝක් එකක් කරේ... යන්න එපා ඉඳපං :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාඩන් මචං නාඩන් මම විහිලු කලා
    එන්නද ගොසින් ජෝකිං ගැන්සියට තලා ?
     
    Sep 16, 2011
    22
    1
    0
    මම තමයි මේ ගැන හොදටම දන්නෙ..තව එලකිරි එකේ දෙන්නෙක් මේ සීන් එක දන්නවා..ඒක නිසා මටනම් මේක පිලිගන්න බැහැ මචන්..මෙතන වෙන සීන් එකක් ගියා..උඹල ඒක දන්නෙ නැහැ..මම ඒක කියන්න කැමතිත් නැහැ..උඹල නිකන් බයිටක් අහුවෙලා වගේ පට්ට ෆන් එකක් ගන්නවා..ඒක සාධාරණ නැහැ..දන්නෙ නැතුව හරියටම දෙයක් කියන්න එපා මචන්..උඹේ හරි අයිඩී එක මගේ පට්ට යාලුවෙක් වෙන්න ඕනි අනිවා..ඒත් මචන් මේ කියපු දේ පිලිගන්න බැහැ..:no::no:


    මචෝ උබ කියන්නෙ Geethmada සහ සිද්ධිය ඇති උන කෙනා ඔයා දන්නවා කියලද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl::rofl: ඇඩ්මින් අයිය රෙපුත් දුන්න :P:P:P

    ත්‍රෙඩ් එක අගය කරලා reply කරේ .
    වෙනද වගේ thread closed නෙමේ :rofl:

    සිරාවට..? මම ඇත්තටම හිතුවේ මූට වෝන් කරා කියලා... :baffled:

    හිටපං බලන්න... :rolleyes: