වෝනින් නෑමේ ලගදි බීල ලොග් වෙලා දවස් 3කටම බෑන්
![]()


හානේ... එතකොට ඔයාගෙ වෙන අයි ඩී එකක් නැද්ද මචං...![]()

දකින්න ලැබීම සතුටක්ද..?![]()
2006 ඉදලා ඉන්න කෙනෙක් මේ වගෙ ළදරු ප්රශ්න අහයි කියලා මම හිතුවෙ නැහැ,
දැන් කිව්වෙ,දැක්කෙ නැද්ද සහෝ.

බෑ බෑ, එත්කොට දවසකට මට එන පී එම් කන්දට රිප්ලයි කරන්න කාව හරි හයර් කරන්න වෙනවඇඬෙනවා... ඇත්ත නේන්නම්.
මොනවා වුනත් වටින ත්රෙඩ් එකක්...![]()
3 මදි.. සතියක් විතර තියන්න තිබ්බේ...![]()






2006 ඉදලා ඉන්න කෙනෙක් මේ වගෙ ළදරු ප්රශ්න අහයි කියලා මම හිතුවෙ නැහැ,
දැන් කිව්වෙ,දැක්කෙ නැද්ද සහෝ.

මා මහලු වයසේ............
බැරිය වෙන ගාවිනා පෙර සේ...........![]()

ko dan mokakda famous id eka![]()
මචෝ උබ කියන්නෙ Geethmada සහ සිද්ධිය ඇති උන කෙනා ඔයා දන්නවා කියලද?