මම යනවා මචන්ලා...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෝනින් නෑ :lol: මේ ලගදි බීල ලොග් වෙලා දවස් 3කටම බෑන් :lol::lol::lol:

    ඇඬෙනවා... ඇත්ත නේන්නම්. :baffled:

    මොනවා වුනත් වටින ත්‍රෙඩ් එකක්...
    11.gif


    3 මදි.. සතියක් විතර තියන්න තිබ්බේ... :lol:
     
    Sep 16, 2011
    22
    1
    0
    හානේ... එතකොට ඔයාගෙ වෙන අයි ඩී එකක් නැද්ද මචං... :P


    2006 ඉදලා ඉන්න කෙනෙක් මේ වගෙ ළදරු ප්‍රශ්න අහයි කියලා මම හිතුවෙ නැහැ,:no:


    දකින්න ලැබීම සතුටක්ද..? :lol:


    දැන් කිව්වෙ,දැක්කෙ නැද්ද සහෝ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2006 ඉදලා ඉන්න කෙනෙක් මේ වගෙ ළදරු ප්‍රශ්න අහයි කියලා මම හිතුවෙ නැහැ,:no:



    දැන් කිව්වෙ,දැක්කෙ නැද්ද සහෝ.

    මොනවා කරන්නද බං... මට හිතුන එක මම ඇහුවා... :nerd:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඇඬෙනවා... ඇත්ත නේන්නම්. :baffled:

    මොනවා වුනත් වටින ත්‍රෙඩ් එකක්...
    11.gif


    3 මදි.. සතියක් විතර තියන්න තිබ්බේ... :lol:
    බෑ බෑ, එත්කොට දවසකට මට එන පී එම් කන්දට රිප්ලයි කරන්න කාව හරි හයර් කරන්න වෙනව :lol::lol::lol::lol::lol:

    පී එස් - ත්‍රෙඩ් එකක් නෙවෙයි 3ක් :angry:
     
    Sep 16, 2011
    22
    1
    0
    ko dan mokakda famous id eka :oo:


    මම කලින් කුමාගෙන් අහපු දෙට උත්තර ලැබුනෙ නැහැනේ. උත්තරෙ අනුව තමා ඉදිරි පිලිතුර සලකා බලන්න වෙන්නෙ.

    මචෝ උබ කියන්නෙ Geethmada සහ සිද්ධිය ඇති උන කෙනා ඔයා දන්නවා කියලද?