මම යනවා මචන්ලා...

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ලැජ්ජාවක් තියනවනම් ආයේ මූ කොහෙවත් යන එකක් නෑ.. අඩුම ගැනේ වැසිකිලියටවත්. :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.:no::no:

    උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..
    :baffled::baffled:
    මමත් කිව්වෙ අපි එක්ක ඉන්න එවුන් ෆේක් වලින් අවේ නැ කියලා තමා.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි:no::no:
    උබත් ගීතා වගෙනෙ බන්.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම උබේ ත්‍රෙඩ් එකේ ටොප් පොස්ටර් වෙනවට උබට තියෙන පැහැදිලි ඊරිසියාව :dull:

    Ehenam uba comment karapan,habai mata yanna epa kiyala joke ekata kiyanna ba ok,harima sanwedee wela kiyapan