ලැජ්ජාවක් තියනවනම් ආයේ මූ කොහෙවත් යන එකක් නෑ.. අඩුම ගැනේ වැසිකිලියටවත්.![]()

මමත් කිව්වෙ අපි එක්ක ඉන්න එවුන් ෆේක් වලින් අවේ නැ කියලා තමා.sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.
උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..![]()
උබත් ගීතා වගෙනෙ බන්.උඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි![]()
උඹත් පලකො, මම ත්රෙඩ් එක දාන්නං ඕනෙනං![]()
මම උබේ ත්රෙඩ් එකේ ටොප් පොස්ටර් වෙනවට උබට තියෙන පැහැදිලි ඊරිසියාවMama daannam uba comment karanne nattham

මම උබේ ත්රෙඩ් එකේ ටොප් පොස්ටර් වෙනවට උබට තියෙන පැහැදිලි ඊරිසියාව![]()
සන්වේදී වෙලා කියන්න නං දෙකක් දාගෙන අනුමත වෙන්න ඕනෙ ජැක්සන්Ehenam uba comment karapan,habai mata yanna epa kiyala joke ekata kiyanna ba ok,harima sanwedee wela kiyapan

මට මේක දැකලා සංවේදී උනා. තනි ඇහැට විතරයි ඇඬුනේ හැබැයිEhenam uba comment karapan,habai mata yanna epa kiyala joke ekata kiyanna ba ok,harima sanwedee wela kiyapan
