වලියක් නැහැ බන්..ඒත් වෙච්ච දේ හරි නැහැ.. සිරාවටම මේ හාදයා ගැන මම හොදට දන්න නිසා කිව්වෙ..ඒකාව උඹල චාටර් කරා.. පව් බන්..එල කොල්ලෙක්.. මම කලින්ම ඒක නිසයි කිව්වෙ මේක නතර කරපල්ල කියලා..උඹල ඉතින් මේකෙන් ෆන් එකක් ගත්තනෙ එකසිය ගානට![]()
බලපන් එයා විහින් bump කරගෙන තමන් විසින්ම ෆන් ලබා දුන්නනේ.
ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නේ එහෙම කරනකොට












