මම යනවා මචන්ලා...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    වලියක් නැහැ බන්..ඒත් වෙච්ච දේ හරි නැහැ.. සිරාවටම මේ හාදයා ගැන මම හොදට දන්න නිසා කිව්වෙ..ඒකාව උඹල චාටර් කරා.. පව් බන්..එල කොල්ලෙක්.. මම කලින්ම ඒක නිසයි කිව්වෙ මේක නතර කරපල්ල කියලා..උඹල ඉතින් මේකෙන් ෆන් එකක් ගත්තනෙ එකසිය ගානට:(:(

    බලපන් එයා විහින් bump කරගෙන තමන් විසින්ම ෆන් ලබා දුන්නනේ.
    ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නේ එහෙම කරනකොට :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් දැන් ඌ කිව්වද ඌ නෙමේ කියල? :lol:
    නො reply උනාම මොකක්ද හිතන්න කියන්නේ

    නො reply උනාම මොකක්ද හිතන්න කියන්නේ?? වැරදි කාරය කියලද?

    උඹලගෙ නඩු ඇහිල්ල මරු..නඩු කාරයා හිරේ යනවා උඹලගේ විදිහට..
    ඒක නෙමෙයි බන්..
    ඒක ඔය සීන් හරියට දන්නෙත් නැහැ..
    එලකිරි එකේ වැඩර් කෙනෙක් නෙමෙයි බන්:no::no:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    උඹල කරපු වැඩේ හරිද කියල විතරක් මට කියපන්... අනිත් එක උඹට කවුරු හරි ගැහුවම උඹට හයියක් නැද්ද ඇවිත් තනියම ගේම ඉන්නන්න..?? ඇයි ගැන්සි බස්සන්නෙ??
    එතකොට උ අපෙ රෙප් කපලා අපිට බැනපු එක හරිද
    මම උට මුකුත් කිව්වෙ නැ මම කිව්වෙ යනවනම් යන්න කියලා විතරයි ඉට පස්සෙ මවත් අල්ලගෙන මටත් බැනලා එක නිසා මමත් රිටන් එක දෙනවා

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    නො reply උනාම මොකක්ද හිතන්න කියන්නේ?? වැරදි කාරය කියලද?

    උඹලගෙ නඩු ඇහිල්ල මරු..නඩු කාරයා හිරේ යනවා උඹලගේ විදිහට..
    ඒක නෙමෙයි බන්..
    ඒක ඔය සීන් හරියට දන්නෙත් නැහැ..
    එලකිරි එකේ වැඩර් කෙනෙක් නෙමෙයි බන්:no::no:

    එයාට එව්වට උත්තර දෙන්න විතරයි බැරි :lol:
    අනිත් අයට ලස්සනට reply කර කර හිටියේ.
    පොඩ්ඩක් ඉදපන් ටින්ටින් ගෙන් අහල කියන්නම්.:rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වලියක් නැහැ බන්..ඒත් වෙච්ච දේ හරි නැහැ.. සිරාවටම මේ හාදයා ගැන මම හොදට දන්න නිසා කිව්වෙ..ඒකාව උඹල චාටර් කරා.. පව් බන්..එල කොල්ලෙක්.. මම කලින්ම ඒක නිසයි කිව්වෙ මේක නතර කරපල්ල කියලා..උඹල ඉතින් මේකෙන් ෆන් එකක් ගත්තනෙ එකසිය ගානට:(:(
    හරි. දැන් ඒක ඉවරයි කියමුකෝ. ඌ කොහොමත් එන්නේ නෑනේ. දැන් උබට මොනාද වෙන්න ඕනේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට උ අපෙ රෙප් කපලා අපිට බැනපු එක හරිද
    මම උට මුකුත් කිව්වෙ නැ මම කිව්වෙ යනවනම් යන්න කියලා විතරයි ඉට පස්සෙ මවත් අල්ලගෙන මටත් බැනලා එක නිසා මමත් රිටන් එක දෙනවා

    අයියෝ..මට මේක ටයිප් කරලම එපා වෙලා..ඒකා නෙමෙයි බන් රෙප් කපල, ටැග් දාලා තියෙන්නෙ...උඹල වැරදියට ඒකාට බැන්න..ඒකට මලට ආයිත් උඹලට බැන්න..ඒකයි සීන් එක..රෙප් කපපු ටැග් දාපු පොන්නයො ටික පුකෙන් හිනාවෙනවා ඇති දැන්:frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයාට එව්වට උත්තර දෙන්න විතරයි බැරි :lol:
    අනිත් අයට ලස්සනට reply කර කර හිටියේ.
    පොඩ්ඩක් ඉදපන් ටින්ටින් ගෙන් අහල කියන්නම්.:rofl:

    අන්න හරි..පුලුවන්නම් එහෙම සාධාරන ක්‍රමයක් කරපන්..උඹ එල කොල්ලෙක්නෙ:love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි. දැන් ඒක ඉවරයි කියමුකෝ. ඌ කොහොමත් එන්නේ නෑනේ. දැන් උබට මොනාද වෙන්න ඕනේ.

    ඇයි උඹ වෙන්න ඕනි දේ කරන්නද? අනේ ඔටුවො..අර කිව්ව වගේ දෙන දේ කාල වෙන දේ බලන් හිටපන්....:growl::growl::growl::growl::growl:

    ආයිත් මේ වගේ චාටර් සීන් නොවෙන්න තමයි මට ඕනි...තනියෙන් ඉන්න එකෙක්ට හරි වැරැද්ද නොබලා වටකරගෙන නෙළනවා වගේ චාටර් සීන්..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇයි උඹ වෙන්න ඕනි දේ කරන්නද? අනේ ඔටුවො..අර කිව්ව වගේ දෙන දේ කාල වෙන දේ බලන් හිටපන්....:growl::growl::growl::growl::growl:

    ආයිත් මේ වගේ චාටර් සීන් නොවෙන්න තමයි මට ඕනි...තනියෙන් ඉන්න එකෙක්ට හරි වැරැද්ද නොබලා වටකරගෙන නෙළනවා වගේ චාටර් සීන්..
    හහ් අහ් නිකන් නහින්න එපා බන්. තෝනේ ගියැකාව තවත් පජාත කරන්නේ මේක බම්ප් කර කර. නිකන් ගෑනී වගේ නහයෙන් අඬන්න එපා. ඇයි යකෝ උන් ශේප් වෙනකොට තෝනේ ආයෙත් වලිය ඇද ගන්නේ
     
    Mozilla

    Well-known member
  • ඇයි උඹ වෙන්න ඕනි දේ කරන්නද? අනේ ඔටුවො..අර කිව්ව වගේ දෙන දේ කාල වෙන දේ බලන් හිටපන්....:growl::growl::growl::growl::growl:

    ආයිත් මේ වගේ චාටර් සීන් නොවෙන්න තමයි මට ඕනි...තනියෙන් ඉන්න එකෙක්ට හරි වැරැද්ද නොබලා වටකරගෙන නෙළනවා වගේ චාටර් සීන්..

    නවත්තාපන් බං..තොට එක සැරයකුත් කිවනේ..:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හහ් අහ් නිකන් නහින්න එපා බන්. තෝනේ ගියැකාව තවත් පජාත කරන්නේ මේක බම්ප් කර කර. නිකන් ගෑනී වගේ නහයෙන් අඬන්න එපා. ඇයි යකෝ උන් ශේප් වෙනකොට තෝනේ ආයෙත් වලිය ඇද ගන්නේ

    යකෝ කව්ද යකෝ ටැග් එකකට රෙප් එකකට නහයෙන් අඩ අඩ සෙට් එක බස්සලා මෙතන රෙන්න ගත්තෙ? මමද? උඹලගේ උන් ටිකද? :growl::growl:

    ගිය එකා කොහොමත් ගියා..ඊට පස්සෙ තව පොන්නයෙක් මගේ නමට වෙනම පෝස්ට් එකක් දාල තිබ්බ තෝ දැක්කෙ නැද්ද? මරු නගින්නෙ නැද්ද උඹට ඒවගේ ඒවා දකිද්දි..??
    මට උඹල එක්ක වලි ඇදගන්න ඕනි නැහැ..තොපි කරැමෙට මගේ යාලුවො...ඒත් උඹල සෙට් වෙලා කරපු සීන් එක වැරදිය යකෝ..ඒකයි මේ නහයෙන් අඩන්නෙ.. තොපි එකෙක් වෙනුවෙන් සෙට් එකම සෙට් වෙලා මෙතන ලැට් එකක් කරා..ඒ වගේ තමයි මාත් එකෙක් වෙනුවෙන් වාත වෙන්නෙ..හැබැයි උඹල වගේ අසාධාරණ දේකට නෙමෙයි.. පල පල ඔටුවා:growl::growl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දැනගහපන් වහලෝ...:oo:
    කපනව තොගෙ නැට්ට

    ආයිත් මේ වගේ චාටර් සීන් නොවෙන්න තමයි මට ඕනි...තනියෙන් ඉන්න එකෙක්ට හරි වැරැද්ද නොබලා වටකරගෙන නෙළනවා වගේ චාටර් සීන්..
    දැන් කෑගහල වීරය වෙන්නෙ නැතුව පලයං බන් යන්න, ආයිත් මේව වෙන එක නවට්තන්න උබට බෑ, අපිට ඕන තැන අපි ෆන් ගන්නව, බෑන් වෙනව, ආයි එනව, ආයි බෑන් වෙනව ආයි එනව
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කපනව තොගෙ නැට්ට
    දැන් කෑගහල වීරය වෙන්නෙ නැතුව පලයං බන් යන්න, ආයිත් මේව වෙන එක නවට්තන්න උබට බෑ, අපිට ඕන තැන අපි ෆන් ගන්නව, බෑන් වෙනව, ආයි එනව, ආයි බෑන් වෙනව ආයි එනව

    ඕන හුයන්නත් කරගනින්.. :angry::angry::angry: තොපි එකෙක්ට වට කරගෙන ගහපු එකනම් වීරකමක් නෙමෙයි...