මම යනවා මචන්ලා...

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    100 බබා වාසනා බේකරියේ මුරට සිටින බල්ලා වේ.


    මේකනම් සුපිරිම කතාවක් බන්
    00020468.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ආයිත් නම් එකෙක්වත් යනවා කියල ත්‍ර්ඩ් නම් දාන එකක් නෑ:( ශිට් උඹලා කරපු බලු වැඩ තමා ඕවා :(
    දැන් ත්‍ර්ඩ් එක දැම්ම එකා ඇත්තටම ගියද:P:rofl::rofl:

    :lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මල් බබා කියන එකා ඔච්චර චාටර් එකෙක්ද බන්.
    ඌ මගෙත් එක්ක පැටලුන නිසා තමයි මම උගේ history එකා දැන ගත්තේ.
    මේකත් උගේ fake එකක්ලු නේද .
    නොදකින් මම හිතාගෙන හිටියේ ඌ මහලොකු පොරක් කියල.
    :eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම දන්නේ කවි සීන් එකයි අර kosandapol ට එවපු PM එකේ කතන්දරෙයි විතරයි.
    මැච් එකේ ෆොටෝ උගේ අමුතු කැම් එකෙන් ගහපු ත්‍රෙඩ් එක දැක්කේ නැද්ද:rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ආයිත් නම් එකෙක්වත් යනවා කියල ත්‍ර්ඩ් නම් දාන එකක් නෑ:( ශිට් උඹලා කරපු බලු වැඩ තමා ඕවා :(
    දැන් ත්‍ර්ඩ් එක දැම්ම එකා ඇත්තටම ගියද:P:rofl::rofl:

    :lol::lol:



    වෙන එකකින් එයි තව ටික දවසකින් :sorry: