මම මේ ත්රෙඩ් එකේ මුල ඉදලම කිව්වෙ ඕක තමයි සහෝ, වලි එපාඑක තමයි සහෝ මාත් කිවේ...![]()

මැච් එකේ ෆොටෝ උගේ අමුතු කැම් එකෙන් ගහපු ත්රෙඩ් එක දැක්කේ නැද්ද![]()

විලි ලැජ්ජයි ඒ කරපු ගොන් ව්ඇඩේට. හැබැයි බක්කව නිරුවත් කලා ඔන්ලයින්bakka boru saakki dunnane anthimata
![]()
ewa ewalema maattu![]()
විලි ලැජ්ජයි ඒ කරපු ගොන් ව්ඇඩේට. හැබැයි බක්කව නිරුවත් කලා ඔන්ලයින්


kindom eke. sura saha bakkage naduwa![]()

ඒක මමත් දැකල නැහැ. ලින්ක් එකක් දියන්කෝ![]()


C U guys
2629 page eke indan aapassatai idiriyatai balapanthama hoyanawa
thread nam dan thiyenawada danneth nae ... pics wala ayithikaryo awilla copy right issues awanwe![]()

මල් බබා කියන්නෙ පො*නයෙක් නේ
මල් බබා කියන එකා ඔච්චර චාටර් එකෙක්ද බන්.
ඌ මගෙත් එක්ක පැටලුන නිසා තමයි මම උගේ history එකා දැන ගත්තේ.
මේකත් උගේ fake එකක්ලු නේද .
නොදකින් මම හිතාගෙන හිටියේ ඌ මහලොකු පොරක් කියල.

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි//
නුබ සදක් වෙලා පායා
මට එලිය උනු වගයි
නුබ සදක් සේම බැසයයි
මට ඉතිරි කලුවරයි
මට මතක එපමණයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
සද එලිය අයිති ලොවටයි
සද අයිති අහසටයි
පිනි කදුලු බින්දු විතරක් මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
C U guys

