මම බෙනා;18247430 said:X555LD-XX755D
(I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)
මෙන්න මේ භාණ්ඩේ කීයක් වෙයිද මචන්....
මේකනම් මට ගාන
මේක මන් මාස දෙකකට විතර කලින් ජෝන් කීල්ස් ලගෙන් ගත්තා ආපු දවස් වලම. එතකොට ගාන 89යි. cam එක නං කොලිටි ගොඩක්ම මදි indoor වලදී. එත් දවල්ට එළිමහනේදී හොඳට කොලිටි. එච්චර තමා අවුලකට තියෙන්නේ. කිසිම ලෙඩක් නැතිව මේ වෙන කන් පාවිච්චි කරා. රත් වෙන් නෑ පොඩ්ඩක් වත්. 4.30 - 5.30 hours වගේ තමා බැටරි ලයිෆ් එක.






මෙය Core i3 5th gen වන අතට මෙය 69,000 කි...
පහලින් දක්වා ඇත්තේ මෙහි විස්තරය...මා හට උපදෙසක් ලබා දෙන මෙන් උඹ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.... 

ආව ගමන් උණු කැවුම් වගේ බඩු වාෂ්පයි........