මම ලිඟුමාල වෙමි..(මoජුල වෙඩිවර්ධන)

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
nea machng..mama kiwwe eka newei.......methana wela thiyenne manussayek wisin thawath manussayekta karapu...maha kedawachakakgana....hondai ehenam...kenek kiwwoth meka diha balala....
"kanthawakata wuna deyak nisa piriminta kanthawo karapu deekuth dapan konda pana athuwa" kialya
mamath madawachchiye kollek mama as dekata dakala thiyenwa me dewal..eka nisa.....mage pawul wala ayath..nikarune maruna....ethakota nam oya mahasinhalayao ape gam paththewath awe nea......
"oya wagema liyapan yakoooo demala padadayan vihin sinhala badadaru ammalage badawal palla daru petau eliyata edala gaththa ewath kondak thiyana ekek wage
5.gif
5.gif
5.gif
"
hondai...umba kiyana eka liwwa kiyala mokakda wena setha.....api one tharam pahugiya dawas wala dakkane LLTE eke wada.....
aniuka bung....
"ape army ekath 1988,1971 kale meta wada darunu dewal kara ape sinhala ayatama.....
LTTE ekath tamil ayata me wagee dewal kara......onee tharam api danna aya innawa.....e pthen apu,.....
ithin umba ai mekata tamil sinhala kathawak adde??
minissu warga kirima warga wadya newei nam mokakda???
hmmm hithala balanna oni karanayak machan thanks :):):)
 
nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    විශිෂ්ට නිර්මාණයක්... එත් එකට ලස්සන නිර්මාණයක් කියන්න නo බැහැ.මේක සිනoහල දෙමළ ප්‍රශ්නයක් නෙවෙයි, මනුස්ස අමනුස්ස කතාවක්.. මෙහෙම මිනිස්සුන්ට මොන ජාතියක් ද.මෙ වගෙ කතා ඉස්සරහටත් අපිට අහන්න දකින්න ලැබෙවි.මොකද අමනුස්සයන්ට ජාතියක් ආගමක් නැති නිසා.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    අපේ ජාතිය සිංහල හෝ දෙමළ කියන එක මම විශ්වාස කරන්නෙ නෑ.. ඇත්තම කියනවා නම් අපේ ජාතිය ශ්‍රී ලාංකික වෙන්න ඕන. ජන වර්ගය තමයි සිංහල හෝ දෙමළ වෙන්නෙ.. කොහොම උනත් එක්තරා මෝඩයින් පිරිසකගෙ මෝඩ වැඩ නිසා අසරණ මිනිස්සු ගොඩක් දුක් වින්ඳා.. ලංකාවේ දෙශපාලන ගැටුම් තියෙන කාලෙත් අසරණ මිනිස්සුන්ට මේ වගේ දේවල් වලට මුහුන දෙන්න උනා. කලකිරෙනව මේ වගේ මිනිස්සු අපි අතරෙ ඉන්නවා නේද කියල අහුවම. වැරැද්ද මොන පැත්තෙද කියන්න බෑ. දෙපැත්තෙන්ම මේ වගේ දේවල් උනා. මීටත් වඩා කළකිරෙන සිදුවීම් 1988.89 කාලෙ වෙලා තියෙනවා.. වැරැද්ද අප අතරෙ මානසික රෝගීන් නැති නම් විකෘති මානසික තත්වයන් තියෙන මිනිස්සු ඉන්න එකයි.
    සංවේදී නිර්මාණයක් සහෝ..
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    LTTE un ehema kara kiyala Sinhala forces walin karana dewal hari wenne naha neda? Anik eka mama danna mey wagey scene tawa thiyenawa. godak nemei eth kala kirenna athi taram, mewa wena eka dan wath nawathila naha kiyala hitena taram. Api kohomath paradai kiyala hithena taram
     
    Ow machan. mama sinhalada demalada kiyala hoyanawata wada watinne nadda minissu kanawada bonawada rape wenawada kiyala hoyana eka.
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    godak lassanata hithata denenna liyala thiyanawa thanks + add:):)

    oya wagema liyapan yakoooo demala padadayan vihin sinhala badadaru ammalage badawal palla daru petau eliyata ed
    ala gaththa ewath kondak thiyana ekek wage
    5.gif
    5.gif
    5.gif

    Demala un karapu wada gana liwwe naha kiyala konda nathi wenne naha kiyala umbata kawada hari therei. Umbata duka nadda umba ipaduna ratey amma kenek ta mehema una kiwwama. Umbata eya tamil kiyala witarada penne.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    Ammooo....Ahanakotath epa wenawa...
    oyawage dewal wei kiyala kawda hithanne...:)
    eth ewage ayagen berenna kiyala kata owadan dunnath wedak ne...therum ganne tika denai...mokada gehenu aya idimichcha ayane...hemadema dannawane...:)

    unata passenan therun ganiy...

    mona unath wenas widiyata hithana buddiyak thiyena ayata therum gannath ekka me wage dewal liyana eka loku samaja sewayak...digatama liyanna...:)
     
    Bebadda

    Member
    Mar 12, 2009
    118
    11
    0
    අපේ ජාතිය සිංහල හෝ දෙමළ කියන එක මම විශ්වාස කරන්නෙ නෑ.. ඇත්තම කියනවා නම් අපේ ජාතිය ශ්‍රී ලාංකික වෙන්න ඕන. ජන වර්ගය තමයි සිංහල හෝ දෙමළ වෙන්නෙ.. කොහොම උනත් එක්තරා මෝඩයින් පිරිසකගෙ මෝඩ වැඩ නිසා අසරණ මිනිස්සු ගොඩක් දුක් වින්ඳා.. ලංකාවේ දෙශපාලන ගැටුම් තියෙන කාලෙත් අසරණ මිනිස්සුන්ට මේ වගේ දේවල් වලට මුහුන දෙන්න උනා. කලකිරෙනව මේ වගේ මිනිස්සු අපි අතරෙ ඉන්නවා නේද කියල අහුවම. වැරැද්ද මොන පැත්තෙද කියන්න බෑ. දෙපැත්තෙන්ම මේ වගේ දේවල් උනා. මීටත් වඩා කළකිරෙන සිදුවීම් 1988.89 කාලෙ වෙලා තියෙනවා.. වැරැද්ද අප අතරෙ මානසික රෝගීන් නැති නම් විකෘති මානසික තත්වයන් තියෙන මිනිස්සු ඉන්න එකයි.
    සංවේදී නිර්මාණයක් සහෝ..

    .!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :):):):)
     
    Bebadda

    Member
    Mar 12, 2009
    118
    11
    0
    LTTE un ehema kara kiyala Sinhala forces walin karana dewal hari wenne naha neda? Anik eka mama danna mey wagey scene tawa thiyenawa. godak nemei eth kala kirenna athi taram, mewa wena eka dan wath nawathila naha kiyala hitena taram. Api kohomath paradai kiyala hithena taram

    mm,yep yep Bro..!!!
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    වේදනාබර හැඟීමක් එලියට ආපු මොහොතක්.

    මේ වගේ සිද්ධි බුදුන් වැඩි අපේ රටේ අදද සිදුවෙනවා. සින්හල ජාතියම පමණක් නොවෙයි,අනෙක් ජාතීන් අතිනුත් මෙවැනි කෘර දේවල් සිදු වෙනවා, වෙනස ඒවා හෙලිදරව් නොවීමයි.

    මේක කියවද්දි පුදුම විදියේ කල කිරීමක් ඇති වෙනවා ඇයි මේ තරම් පහත් මානසිකත්වයක් ඇති මිනිසුන් බිහිවෙන්නේ කියලා. ලෝකය දියුනුවෙන්න දියුනුවෙන්න මිනිසුන් තුල ඇති මනුස්ස ගති තිරිසන් වෙනවා. ඒවට වගකිව යුත්තො කවුරුද? සමාජයද,ඒ මිනිසුන්ද නැත්නම් මේ දියුනුවද?

    හරියටම හරි ඒකට උත්තරයත් ප්‍රශ්නාර්ථයම වේ...

    හදවතට දැනෙන සන්වේදී නිර්මාණයක් සහෝ :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වාව්!!! නිර්මාණය නම් අති විශිෂ්ඨයි !!!
    අතීත සිද්ධිය ගැන නං මට යමක් කියන්න බෑ.
    හේතුව තමා ලේ පැල්ලම දෙමල නිසා..!
    කටින් එන්නේ නෑ මුකුත්, වෙනදට එන
    සාදාරන කම ගැන වචන අද නෑ..
    :dull: