මම වැඩ කරන්නෙ ceylinco එකේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    machan uba sale ekak set kara gatta nam hari. loku vehicle sales wala un nam chances dena ekak na. bike, 3wheel sale 2-3 set karagenanna.

    uba unta kiyapan mama ubalage sale ekata publicity dennam unta uben insurance ganna kiyala.
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මචන් මෙහෙම කරමු අපි එලකිරි එකේ කොල්ලන්ට කියමු උන්ගෙ වාහන වලට උබට කියල insurance දාගන්න කියල...මොකද කියන්නෙ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් මෙහෙම කරමු අපි එලකිරි එකේ කොල්ලන්ට කියමු උන්ගෙ වාහන වලට උබට කියල insurance දාගන්න කියල...මොකද කියන්නෙ
    දැන් මම ඕකේ නෙවේ වැද බන්.. මන් ආස ෆීල්ඩ් එකෙ (IT සයිඩ් එකේ) ජොබක් සෙට් උනා.. අර අපාගත අවජාතකයා මගේ නූල් බම්ප් කරලා සමනල ආතල් ගන්නවා..:lol:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    Celinco horu

    ceylinco eke karanne amu boruwak. dan unta business adi.ekai dan oya WADA NODENA WANDI kiyala add ekak danne. mage pulser eka hapuna dan masa dekakata kalin. welawa ra 1.00, mama call kara , un kiwwa gedara geniyanna udeta ennam kiyala. gedarata awa hawasa . avith kiyanawa police yannalu report ekak gennalu. mawa chater karala karala anithimata claim eka rs 4500/-
    mata aduna. mokada aloi wheel eka adawela, ekata dala tibuna USE SAME kiyala. mama ahuwa full insurance dala ai use same danne kiyala ewata katha na. anthimata disk ekath ada weala pork ekath adai. side cup head light okkoma danna mata 35000/- giya . celinco eke ballo ara 4500 dunneth na. mokada mama chater karanawa. hamadama. mage langa e document okkoma tiyenawa.
    mama nam kiyanne oka wahilama palayan liyala.
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    දැන් මම ඕකේ නෙවේ වැද බන්.. මන් ආස ෆීල්ඩ් එකෙ (IT සයිඩ් එකේ) ජොබක් සෙට් උනා.. අර අපාගත අවජාතකයා මගේ නූල් බම්ප් කරලා සමනල ආතල් ගන්නවා..:lol:

    munta kelawanna one yako...kauda oka karapa p****a
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම මගෙ මරුටියට 1වෙනි ඉන්ෂුවරන්ස් එක දාන්න සෙලින්කෝ එකට ගියා. ඒකෙ ඉන්න උන් අපිව ගනන් ගන්නෙවත් නෑනෙ බන්. ලක්ශ 10ට, රු.32000ක් කිව්ව අවුරුද්දට. ඒ මිනිහ කතා කලේ නිකන් ගහගන්න වගේ. මට එපා වුනා. මම ජනශක්ති එකේ ඒජන්ට් කෙනෙක්ට කියල දා ගත්ත. ලක්ශ 10ට රු.25000. එක කෝල් එකයි දුන්නෙ. ඒ මිනිහ ගෙදරට ඇවිල්ල ඔක්කොම වැඩ ටික කරල දුන්න. දවස් 2න් ඉන්ෂුවරන්ස් කාඩ් එකත් ගෙදරටම ගෙනත් දුන්න.

    මම මේක දැම්මෙ උඹට බනින්න නෙවෙයි මචන්. උඹත් එක්ක මගෙ කිසිම තරහක් නෑ. ඒත් සෙලින්කෝ එක ගැන නම් මගෙ කිසිම පැහැදීමක් නෑ
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මමත් හිතුවේ මේක උබ අද දාපු ත්‍රෙඩ් එකක් කියල.වෙන ජොබක් සෙට් උනා නම් ගොඩ.හොද වෙලාවට පිටු ඔක්කොම ටික කියෙව්වේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    thread_closed.gif

    මම දැන් මේකෙ වැඩ නෑ බන්.. අර හම්ඹ හිඟන්නා මේක බම්ප් කරලා සමනල ආතල් දෙනව..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    thread_closed.gif

    මම දැන් මේකෙ වැඩ නෑ බන්.. අර හම්ඹ හිඟන්නා මේක බම්ප් කරලා සමනල ආතල් දෙනව..

    අෆොයි, ඩේට් එක දැක්කෙ දැන්, අවුලක් නෑ, අපිත් පොඩි ආතල් එකක් ගමු.
    බම්ප්
    :lol: