මම වැරදිද මචන් .....!!!

codeblue

Member
Aug 18, 2015
93
16
0
මම වැරදිද මචන් .....!!!

මගේ කෙල්ලගේ birthday එක එනවා හෙට අනිද්දම ...අපි මුලින්ම ප්ලැන් කලේ එයාගේ office එකේ අයට lunch time එකේ පොඩි treatment එකක් දීල හවස් වරුවේ මගෙත් එක්ක කාලේ ගත කරන්න ...මම යන්න තැනක් හිටන් plan කලා ...නොහිතපු විදියට අපේ තාත්තත් සතියක විතර කාලෙකට දුර ට්‍රිප් එකක් ගියා ..ඔය ජල් බරි අස්සේ ගෙදර අනිවරෙන්ම කරන්න ඕනි වැඩකට මේසන් & පේන්ට් බස්ලටත් එන්න කිවුව..ගෙදර බාස් ලා වැඩ කරන නිසා වගේම අම්මත් තනියම ගෙදර නිසාත් මට කරන්නම් දෙයක් නැති නිසා කෙල්ලගේ birthday celebrate එක week end එකට කල් දැම්ම ....කෙල්ල දැන් මාර upset එකේ ඉන්නේ ...මම කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් නැහැ ..ඇයි බන් කෙල්ලෝ මේවා තේරුම් ගන්නේ නැත්තේ ...උඹලටත් හිතෙන්නේ මම වැරදයි කියලද ....? :(:(:(:(
 

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උඹ වැරදි නෑ බං..:no:
    කෙල්ල දැනගන්න ඕනෙ ඒක තේරුම් ගන්න:frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වීක්එන්ඩ් එකේ ෆුල් සෙලෙබ්රේට් කරපන්...
    හැබැයි බර්ත්ඩේ දවසෙ විනාඩි 5 කට හරි ගිහින් කෙල්ලට විශ් කරල වරෙන්..
    රෝස මලක් දීලා කිස් එකක් දීලා වෙන උඹ දෙන ඕනි මගුලක් දීපන්..
    හැබැයි අර දෙක අනිවා...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕවත් ප්රස්නද කුකුලොහ්, උබෙ කෙල්ලගෙ කිහිල්ල ගද නැද්ද
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පොරොන්දුවක් කඩන්න නම් සැහෙන්න හොද හේතුවක් තියෙන්න ඕනේ. එක්කෝ ඔයා හරියට පැහැදිලි කරලා නැහැ නැත්තම් හේතුව දරුණු එකක් නෙමේ.

    ගෙදර වැඩේට වෙන විකල්පයක් නැත්ද?
     

    blue_in_rio

    Well-known member
  • 12353214_1657574614500610_2130779937_n.jpg
     

    blue_in_rio

    Well-known member
  • වීක්එන්ඩ් එකේ ෆුල් සෙලෙබ්රේට් කරපන්...
    හැබැයි බර්ත්ඩේ දවසෙ විනාඩි 5 කට හරි ගිහින් කෙල්ලට විශ් කරල වරෙන්..
    රෝස මලක් දීලා කිස් එකක් දීලා වෙන උඹ දෙන ඕනි මගුලක් දීපන්..
    හැබැයි අර දෙක අනිවා...

    :rolleyes::rolleyes: ඊයා හලෝ
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    එලකිරියෙන් අහලද ලව් එක පටන් ගත්තේ ??? දැන් අපි මොකෝ කරන්න ඕන ? පාටියට එන්නද ? කෙල්ලට කෝල් කරලා උබ හොද මිනිහෙක් කියල කියන්නද ?:rolleyes:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    මාර ප්‍රශ්න තමයි උඹලටත් තියෙන්නෙ.
    පයින් පුකට දෙකක් දීලා එලවලා දාපන්.
    තේරුම්ගැනීමේ හැකියාව බිංදුවයි කෙල්ලගේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes::rolleyes: ඊයා හලෝ

    කියන්නා කෙසේ කිව්වත්, බලන්නා සිහිබුද්ධියෙන් බලන්න ඕනි කියන එකට මේක හොද උදාහරණයක්.. උඹ සිහිබුද්ධියෙන් නෙමෙයි බ්‍රෝ බලල තියෙන්නෙ...:baffled::baffled:
     

    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    ඔබ වැරදිය.. මම නිවැරදිය...:P
    :nerd::nerd::nerd:
    උඹ වැරදි නෑ බං..:no:
    කෙල්ල දැනගන්න ඕනෙ ඒක තේරුම් ගන්න:frown:


    ekane ban...kella terum ganne nane ban...

    උබ කෙල්ලො ගැන දන්නෙ නෑ ,උබ වැරදියි කුකුලෝ ...... ,දැන් සමාව ගනින් උබ වැරදියි කියල

    :rolleyes::rolleyes::rolleyes:
    වීක්එන්ඩ් එකේ ෆුල් සෙලෙබ්රේට් කරපන්...
    හැබැයි බර්ත්ඩේ දවසෙ විනාඩි 5 කට හරි ගිහින් කෙල්ලට විශ් කරල වරෙන්..
    රෝස මලක් දීලා කිස් එකක් දීලා වෙන උඹ දෙන ඕනි මගුලක් දීපන්..
    හැබැයි අර දෙක අනිවා...

    weekend full celebrate karanna ban hitan inne...eth birhday eka dawasema nam yanna wenne na 5min walatawat..mokada kella inne tikak dura ban...:dull::dull::dull:

    ඕවත් ප්රස්නද කුකුලොහ්, උබෙ කෙල්ලගෙ කිහිල්ල ගද නැද්ද

    :oo::oo::oo::oo:

    පොරොන්දුවක් කඩන්න නම් සැහෙන්න හොද හේතුවක් තියෙන්න ඕනේ. එක්කෝ ඔයා හරියට පැහැදිලි කරලා නැහැ නැත්තම් හේතුව දරුණු එකක් නෙමේ.

    ගෙදර වැඩේට වෙන විකල්පයක් නැත්ද?

    naha machan..gedara wade aniwaryenma karanna wenawa..eka kal dannath ba...:(:(:(

    owa ohoma thama ban iwasanna purudu weyan

    :(:(:(
    oya ganu ohommamai bn

    එලකිරියෙන් අහලද ලව් එක පටන් ගත්තේ ??? දැන් අපි මොකෝ කරන්න ඕන ? පාටියට එන්නද ? කෙල්ලට කෝල් කරලා උබ හොද මිනිහෙක් කියල කියන්නද ?:rolleyes:

    මාර ප්‍රශ්න තමයි උඹලටත් තියෙන්නෙ.
    පයින් පුකට දෙකක් දීලා එලවලා දාපන්.
    තේරුම්ගැනීමේ හැකියාව බිංදුවයි කෙල්ලගේ.

    ow ban...epawenawa mehema unama

    kawadda machan birthday eka?

    kittui ban
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම යාලුවෙලා ඉන්න කාලේ... කෙල්ලගේ ගෙදර යනවා මම හැම ඉරිදම... දවසක් හොදටම වහිනවා... මම බයික් එකේ මචන් යන්නේ... මම එදා ආවේ නෑ කියලා රන්ඩු උනා කියහන්කෝ.. වැස්ස නෙමෙයි මොනා උනත් එන්න ඕන කමක් තියන කෙනා එනවලු... ඔන්න ඔහොමයි ගෑනු...
     

    v_thaka

    Active member
  • Dec 9, 2014
    154
    61
    28
    Ambalantota
    කෙල්ලොන්ට කොච්චර පැහැදිලි කරත් තේරුමක් නැ බන්.. එයාල තේරුම් ගන්නේ වැරදියට...
    කෝකටත් එදාට බලන්න පලයන් විනාඩි 5 කටවත්... එතකොට අව්ලක් නැති වේවි... gift එකක් අරගෙන පලයන්... ජයවේවා....