මම වැරදිද මචන් .....!!!
මගේ කෙල්ලගේ birthday එක එනවා හෙට අනිද්දම ...අපි මුලින්ම ප්ලැන් කලේ එයාගේ office එකේ අයට lunch time එකේ පොඩි treatment එකක් දීල හවස් වරුවේ මගෙත් එක්ක කාලේ ගත කරන්න ...මම යන්න තැනක් හිටන් plan කලා ...නොහිතපු විදියට අපේ තාත්තත් සතියක විතර කාලෙකට දුර ට්‍රිප් එකක් ගියා ..ඔය ජල් බරි අස්සේ ගෙදර අනිවරෙන්ම කරන්න ඕනි වැඩකට මේසන් & පේන්ට් බස්ලටත් එන්න කිවුව..ගෙදර බාස් ලා වැඩ කරන නිසා වගේම අම්මත් තනියම ගෙදර නිසාත් මට කරන්නම් දෙයක් නැති නිසා කෙල්ලගේ birthday celebrate එක week end එකට කල් දැම්ම ....කෙල්ල දැන් මාර upset එකේ ඉන්නේ ...මම කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් නැහැ ..ඇයි බන් කෙල්ලෝ මේවා තේරුම් ගන්නේ නැත්තේ ...උඹලටත් හිතෙන්නේ මම වැරදයි කියලද ....?