පල පල ඩෝ යන්න :P1. වගා නොකල හැම ඉඩමක්ම රජයට ගන්නව....
2. එක් අයෙකුට බුක්ති විදිය හැකි උපරිම ඉඩම් ප්‍රමාණය අක්කර 5 යි
3. ඉතිරි සියල්ල ඉඩම් නැති අය අතරේ බෙදා දෙනව.
4. එම ඉඩම් සෑම බිම් අගලක්ම වගාකර තිබිය යුතුයි.. නැතින්ම දැඩි දඩුවම්..
5. සියලු නගරවල ස්ථීරව පදිංචි විය නොහැකියි.. තිබිය හැක්කේ ව්‍යාපාරික ස්ථාන සහ
හෝටල් පමණි.
6. ලංකාවෙ හිගාකන හැම එකාම අල්ලලා උඩින් ගෙනිහින් මුහුදට දානව.....
7. කොල්ලො ගැසීම, ආප්ප ගැසීම.. දඩුවම් ලැබිය හැකි වරදක්.
8. සෑම නිවසකම පරිගණකයක් තිබිය යුතු අතර.. ඒ සෑම එකකටම අන්තර්ජාල පහසුකම්..
6. සෑම පිරිමියෙකුටම අවශ්‍ය පමණ බිරින්දෑ වරු විවාහ කරගත හැකි අතර.... ඔවුන් සියලුදෙනා තෘප්තිත් කල නොහැකි උන්ගේ බිජු තලනු ලැබේ.
8. පිටරටින් කිසිදු නිමි බාන්ඩයක් ගෙන්විය නොහැකි අතර.. සියල්ල ලංකාවේ නිෂ්පාදනය කල යුතු ය අමු ද්‍රවය පමණක් ගෙන්විය හැක.
9 දේශිය වෛද්‍ය විද්‍යාව නැංවීමට කටයුතු කරන අතර සෑම රෝහලකම ආයුර්වේද ඒකකයක් ස්ථාපිත කෙරේ...
10. ජනාධිපති වන මාහට රටේ සියලු කාන්තාවන්ගේ අයිතිය හිමි අතර.. කැදවන ඕනෑම අවස්තාවක ඔවුන් පැමිණිය යුතුය
![]()
මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙය වන අතර මාහට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න








