මම ශ්‍රි ලන්කාවේ උපන්නෙක් කියන්න ආඩම්බරය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම ශ්‍රි ලන්කාවේ උපන්නෙක් කියන්න ආඩම්බරය

ලොකයේ ශ්‍රී ලන්කාව නැවතත් ශ්‍රීලාචාර දේශයක් වූ නිසාවෙන් මම මගේ උපන්බිම ගැන ආඩම්බරයි..

5tGPjvP.jpg
 
  • Like
Reactions: dickensian
අැත්තට?

ලංකාවේ ඉපදීම ගැන මට නම් මාර ලැජ්ජාවක් තියෙන්නේ. තමන් ගේ රට පාවා දෙන රටක්.....

මාතෘකාව ගැන...ලංකාවෙන් යු එන් එකේ හමුදාවට සොල්දාදුවන් යන්නේ අද ඉඳන් නෙමෙයි.....මහින්ද ගේ කාලේ ඉඳන් ගියා...ඊට කලිනුත් ගියා...ඕක අලුත් දෙයක් නෙමෙයි...සාමාන්‍ය තත්ත්වයක්
 
ලංකාවත් ඉදිරියට නැ බං....ලංකාවත් කියලා රටක් නැ දැන්...දැන් තියෙන්නේ අනාගත ඉන්දියානු ප්‍රාන්තයක්.....

අපේ රටේ යුධ ජයග්‍රහණය ආපසු හරවන ගොන් හරක් රජයක් තියන මිනිස්සු ඉන්න පට්ට පජාත රටක්.....

මහින්ද වයි ගෝඨාවයි ගෙනල්ලා ඇයි කොටි නායකයෝ මැරුවේ කියලා ලංකාවේ උසාවියේදිම සුද්දෙක් නඩු කාරයෙක් වෙන උසාවියක අහන්න ඉඩ දෙන පොන්න කුජිත මිනිස්සු ඉන්න රටක් මේක...
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අැත්තට?

ලංකාවේ ඉපදීම ගැන මට නම් මාර ලැජ්ජාවක් තියෙන්නේ. තමන් ගේ රට පාවා දෙන රටක්.....

මාතෘකාව ගැන...ලංකාවෙන් යු එන් එකේ හමුදාවට සොල්දාදුවන් යන්නේ අද ඉඳන් නෙමෙයි.....මහින්ද ගේ කාලේ ඉඳන් ගියා...ඊට කලිනුත් ගියා...ඕක අලුත් දෙයක් නෙමෙයි...සාමාන්‍ය තත්ත්වයක්
දැන් කවුද මෙතන කිව්වේ දැන් යනවා කියලා. ඉස්සර ගියි නැ කියලා. හත්පොලේ ගාගන්නේ නැතුව උබේ ගොන් ත්‍රේඩ් වලට සීමාවෙයන්. ප්ලීස්..

මම කැනේඩියන් එකෙක් වෙලත්, ඉපදුනු මගේ රට ගැන මට ආඩම්බරයි. බොලා කාලා ඇදලා රීලා ඉන්නේ මේකේ. බොට ඒක ලැජ්ජයිලු. මට ලැජ්ජයි උබ වගේ වස්සෙක් මේ රටේ පොලවට බර උන එක ගැන..
 
දැන් කොහෙද බං කොටි නායකයෝ මැරුවට දඬුවම් කරන්නේ කියලා අහන ගොන් රැලට කියන්නේ....

නඩේසන් පුලිදේවන් ඝාතනය කළා යයි මහින්දට ගෝඨා ට හමුදාවේ ලොක්කන්ට විරද්ධව චෝදනා කරලා තියනවා
 
දැන් කවුද මෙතන කිව්වේ දැන් යනවා කියලා. ඉස්සර ගියි නැ කියලා. හත්පොලේ ගාගන්නේ නැතුව උබේ ගොන් ත්‍රේඩ් වලට සීමාවෙයන්. ප්ලීස්..

මම කැනේඩියන් එකෙක් වෙලත්, ඉපදුනු මගේ රට ගැන මට ආඩම්බරයි. බොලා කාලා ඇදලා රීලා ඉන්නේ මේකේ. බොට ඒක ලැජ්ජයිලු. මට ලැජ්ජයි උබ වගේ වස්සෙක් මේ රටේ පොලවට බර උන එක ගැන..

ඇත්තද? උඹ ඉස්සර ගියේ නැ කියලා කිව්වේ නැද්ද? අනේ ගොනෝ තෝ හිතුවද අපි මෝඩයි කියලා?
තෝ මෙතන කරන්න හදපු දේ මම දන්නවා....මේක අර යු එන් එකට රට පාවා දිපු එක වහන්න....දැන් බලන්න අපි හැමෝම එක්ක යාලුයි...අපේ ආමි එක එ.ජා හමුදාවටත් යනවා කියලා මාකට් කරන්න හැදුවේ....

අනේ පල පිම්පියො යන්න...

රටේ ඇත්ත තත්ත්වය දාන එක තොට ගොන් ත්‍රෙඩ් වේනන ඇති.....කැනේඩියන් උඹට ලංකාවට මොනා වුනත් මොකෝ පකෝ? මේක තොගේ නෙමෙයි පකෝ අපේ රට....

මේ රටට කෙළ වුනොත් කෙල වෙන්නේ තෝ වගේ පකයින්ට නෙමෙයි පකෝ අපිට...

මේ රටේ ගෞරවය ලාංකික අපේ පකෝ...තෝ වගේ කැනේඩියන් හුත්තෙක් ගේ නෙමෙයි
 
  • Like
Reactions: Miami-Vice

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Senal,, Deepang uththraya me bayyata, api balagena inne???
    mu thama inne linde, sonnawansala munwa kala thiyenne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Senal,, Deepang uththraya me bayyata, api balagena inne???
    mu thama inne linde, sonnawansala munwa kala thiyenne.
    ඌ පිස්සෙක් බන්. උන්ව ෆොම් කරලා තෙරුමක් නැ.. බූමිතෙල් ගහපු ගැරඩි හා සමානයි. ඩොන්ට් කෙයාර්..
     
    ඌ පිස්සෙක් බන්. උන්ව ෆොම් කරලා තෙරුමක් නැ.. බූමිතෙල් ගහපු ගැරඩි හා සමානයි. ඩොන්ට් කෙයාර්..

    උත්තර නැති වුනාම ...ද?

    මහින්දව ඇමරිකාව එලෙව්වද කියලා පට්ට ටෝක් එක්ක දුන්නාම...ඇමරකිව එහෙම එලවන හැටි කියලා දුන්නාම...ගිය තැනක් හොයාගන්න බැ....උඹ දන්න රෙද්දක් නැ බං.....උඹ පට්ට මෝඩ යෙක් බං.....ඒ විතරක් නෙමෙයි බං....කිසි ආත්ම ගරුත්වයක් නැති...එකෙක් බං....

    පඩි වැඩි කරන්නම් කිව්වොත් අම්මවත් ගිහින් ස්වාමියාගේ ඇඳට දාලා එයි....

    උඹ දන්නෙ මෙච්චරයි......අපි ඇමරිකාව කියන විදිහට වැඩ නොකළොත් අපිට සම්බාධක වැටෙයි....එච්චරයි...අනේ පකෝ...තෝ දන්න රෙද්ද...ලෝකේ දේවල් වෙන හැටි...ඇමරිකාව රටවල් වල ආණ්ඩු පෙරලන හැටි නොදන්න නියම ලිඳේ ඉන්න ගෙම්බා උඹ

    පට්ට පජාත ලැට් කේස් එක්ක උඹ
     
    ඇමරිකාව සම්බාධක පෙන්නලා ...යු එන් එකේ යුධ අපරාධ පරික්ෂණය අපි ලව්වාම ඒකට නිත්‍යානුකුල බවක් දිලා කරවගන්නවා.....

    ඊට පස්සේ ඒකට නඩු අහලා.......දඬුවම් කරද්දි ඒක පෙන්නලා උන්ට ඕන විදිහට අපේ ව්‍යවස්තාව වෙනස් කරවා ගන්නවා......අනේ මෙහෙම ගොන් බුරු හැත්තක්
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ රටේ හිඟන දේශපාලකයන්ට වැඩ කරල මැරෙනවට වඩා පිටරටකට ගිහින් මැරෙන එක අභිමානයක්:rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං මන් අදුරන පොලිස් කෙනෙක් ගියා ඕකට පොලිසියෙන්. 2009 දී. හයිටි ගියේ. අවුරුද්දයි දුන්නේ. ඒ කාලේ ඕක නැවැත්තුව. හමුදාවෙන් යන අයට පඩි අඩුයි. මාස හයට ලක්ෂ 6 ක් වගේ තමයි ගෙවනවා කිව්වේ. පොලිසියෙන් යන අයට වැඩි. ඒ අයට civil මිනිස්සු එක්ක ඉන්න ඕනේ නිසා languages බලනවා.
    දවසක පඩිය $250 ක් විතර.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දැන් කවුද මෙතන කිව්වේ දැන් යනවා කියලා. ඉස්සර ගියි නැ කියලා. හත්පොලේ ගාගන්නේ නැතුව උබේ ගොන් ත්‍රේඩ් වලට සීමාවෙයන්. ප්ලීස්..

    මම කැනේඩියන් එකෙක් වෙලත්, ඉපදුනු මගේ රට ගැන මට ආඩම්බරයි. බොලා කාලා ඇදලා රීලා ඉන්නේ මේකේ. බොට ඒක ලැජ්ජයිලු. මට ලැජ්ජයි උබ වගේ වස්සෙක් මේ රටේ පොලවට බර උන එක ගැන..

    Kaben adan gihin lidata damma :lol::lol: