
mage sport eka tamai kick boxing, full contact game eka.
ubalage wage cover kara kara ganu shot gahanne na.
joke![]()


machanzz..me karanne sport karate.අනිත් කෙනාට හානියක් නොවෙන ආකාරයට තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන එකයි කරන්නේ.මමත් ඒ කාලේ ඉඳන් පාරේ ගහගන්න ඉගෙනගත්තේ.ඒත් shot eke control නැහැ.දැන් එහෙම නෙමෙයි.ඕනම තැනකට තමන්ව පාලනය කරගෙන ගහන්න පුළුවන්.කැමතිනම් දවසක දාගෙන practise කරමු.
වීඩියෝ එකේ අන්තිම punch එක slowmotion හරි frame by frame හරි බලන්න.
මම punch එක ගමන් එයාගේ බාගෙට එන kick එක block කරන හැටි.
මම කරාටේ කරන්න කලින් වුෂූ කළා.ගෙදර wingchun practise කළා.කැමතිනම් දවසක set වෙලා practise කරමු.![]()


balamu dawasak set karaganna.
mata satiyata dawas 4k body building bn, dawas dekak boxing.
kick boxing wala mcn walamiten, danahisen and knuckles walinut kelinawa. anit martial arts wala ewa wadiya na mama hitanne.
kick boxing wala body weight eka tiyenna one
mage usa 5"11
bara 80 kg
uba anande AL kare mona awuruddeda ? maat anande bn![]()
අනෙක් එක තමයි සටන් කලාව එක්ක ඒකට සම්බන්ධ Philosophy එකත් ඉගෙන ගන්න එක වටිනවා.
මොකද ඒකෙන් කියලා දෙනවා විනය සහා හික්මීම ගැන වගේම බුද්ධිය භාවිතා කරන හැටි වගේ.
ඇග විතරක් තිබිලා, ගහගහන්න පුලුවන් වුනාම එතනින් සාර්ථක පුද්ගලයෙක් බිහිවෙන්නේ නෑ. ගොඩක් අද ලෝකයේ ඉන්න මිනිස්සු වළිවලට දක්ෂයි නමුත් Philosophy එකක් නෑ ඉතින් මදාවියෝ වගේ.![]()
balamu dawasak set karaganna.
mata satiyata dawas 4k body building bn, dawas dekak boxing.
kick boxing wala mcn walamiten, danahisen and knuckles walinut kelinawa. anit martial arts wala ewa wadiya na mama hitanne.
kick boxing wala body weight eka tiyenna one
mage usa 5"11
bara 80 kg
uba anande AL kare mona awuruddeda ? maat anande bn![]()

usa 1 inch wadi unada? kalin thread ekaka 5' 10" kiyala dakka![]()



......................
ඔන්න මම හා හා පුරා කියල ගියා ජිවිතේ පලවෙනි වතාවට කරාටේ ක්ලාස් 2013 පෙබරවාරි හත් වෙනිදා.
..............
එදා ඉඳල තරඟ හතරකට ගියා.දැන් හොඳ තැනක ඉන්නව.
3rd place දෙකයි.2nd place එකයි.1st place 7යි.
මම දැන් පොඩි කරාටේ ක්ලාස් තුනකුත් කරනව.දුඹුරු පටිය ගත්ත ගමන් දවස් හතේම ක්ලාස් පටන් ගන්නව.




රත්තරං;16116358 said:මමනම් කරාටි කරලා නෑ.
කැම්පස් එකේදි ෆැකල්ටි වලියකදි වීරයා වගේ පොද්දෙක්ට ගැහුවා සෙම හැලෙන්න. මම උස මහතයි, අරූ සාමාන්‍ය ප්‍රමානයේ එකෙක්. ගහන එක ඇති වෙනකන් ගැහුවා මොකෝ මගේ පරන කෙල්ල ආර්ට් එකේ. මූ අලයෙක්ට සෙට් උනා කියලා ඒකිට හැමදාම මර්සිය දානවලු ඕකත් අල්ලලයි ගැහුවේ.තනිකර වල් අඩි. කොහොම හරි බොහොම සාර්තකව පහර දීලා ඕන් දවසක් දෙකක් උන්නා. ඊට පස්සේ දවසක කැම්පස් ඉවරවෙලා යනකොට එක බස් එකකින් බැහැලා අනිකට මාරු වෙනකොට මෙන්න මූ ඇවිත් මොකෝ කියන්නේ කියල අහපි. මම කිව්වා එදා කියපු එකම තමා කියලා. එච්චරයි කියන්න හම්බ උනේ බස් ස්ටෑන්ඩ් එකේම මූ කනට ගැහුවා. ආයෙම මම මුගේ ශර්ට් එකෙන් අල්ල ගත්ත විතරයි මතක. 15ක් ඉතර වගේ වටෙන් පිටෙන් ආවා, කන එක කෑවා මචන් මාර කෑමක්. මට පහුගිය භව දෙක තුනක් පෙව්නා, තව පොඩ්ඩෙන් බුද්ද කාලයට ගිහින් බුදුන් දැක නිවන් දකින්නත් තිබ්බා. ගැහුවේ ත්‍රී වීල් වල එලවන එකයි පස්සේ සීට් එකයි අතර තියෙන රබර් බීඩින් එකෙන්. හිතේ හැටියට ගැහුවා, දුවාගන්නත් බෑ 10ක් ඉතර ඉන්න නිසා. එකෙක්ට දෙන්නෙක්ට බඩට හැගුවා. පුලු පුලුවන් විදිහට වනාගත්තා. ඒත් කන එක කෑවා නැති වෙන්නම. එදා ඉදන් සියලුම වලි බර ගැගීම් පහ උනා. පහන් සිත ඇති උනා. දැන් උනත් වලියක් සෙට් උනොත් (සෙට් වෙලානම් නෑ ) බුද්දියට ඉඩ දෙනවා. බැරිමනම් 25000ක් වගේ දීලා අතක් පයක් කැඩෙන්න ගස්සනවා මිසක් මම යන්නේ නෑ. දැන් ගේමක් ආවොත් අරින්නේ නෑ. දෙන එක දෙනවා ඇටි හැලෙන්න. හැබැයි සල්ලි + මොලය පාවිච්චි කරලා. අඩුවක් තියෙද්දි අත පුච්ච ගන්න ඕනේයෑ. අනික දවසක් හම්බකරලා ගමකට ගස්සවන්න පුලුවන් එකේ නිකන් මම අතපය තලන් සතියක් ඉන්න එක තර්කානුකූලත් නෑනේ.. බේකරි කාරයෝ ඉද්දි පාං පුච්ච්න් කන්න පොයින්යෑ.
ඔය වැල් බයිලා වලින් වැඩක් නෑ
කරටේ ගැන මම දන්න දේ කිව්වොත්,
මම දන්න තරමින් කරාටි කියන්නේ හික්මීම ඉවසීම ඇතිකරන හොද ක්‍රීඩාවක්. ඉගනගන්න ලමයෙක්ට ඉතාමත් වටිනවා. මමනම් ඉගෙනගත්ත ශේත්‍රයට අමතරව ආසදේ ඔටෝ මොබයිල්.
minissunta gahala wadak na bn salli deela wena ekekuta kiyalawat. eken wenna puluwan dekak tiyenawa.
1. uba ponseka kenek kiayala ubatama terena eka. mokada ekek uben gema illuwama uba wena ekekta kiyala uuta gahapu nisa.
2. uba wena ekekta kiyala uuta gahuwat, uu e uba kiyala danagattot ubata ho ube family eke kata hari ho u chater wadak karanna ida tiyena nisa.
hodama de tamai wali walata yanne natuwa saamakameewa inna eka. kata karala prashna wisadaganna eka. nattam godak welawata owa walin duk widinna wenne waliya gana mokutma nodanna ahinsaka minissunta.
anit eka uba hitanne uba kata hari kiyala salli deela kage hari atak payak kadala ubata nidahase inna puluwan wei kiyalada ? niyama bauddhayek uba nam. ubatat kawada hari ewata return labenawa interest ekka. ubata nati unat ube daruwanta hari enawa. itin eka nisa saamakameewa hitapan. what goes around comes around.
