ලංකාවේ සුමනපාල, සිරිසේන, ජගත්, කුමාරසිරි වගේ නම් තියන උන් එංගලන්තේ විශ්වවිද්‍යාල වලට අක්සේප්ට් කලාම, ඇන්ඩර්සන්, ක්‍රිස්ටියන්, රොනාල්ඩෝ, ජිම්, බිල්, කැතරිනා වගේ නම් වෙනස් කරගෙන රට යනවද?
එහෙව් ජාතියක්නේ තොපි රෙද්ද අස්සේ දාගන්නේ.. තමන්ගේ නමෙන් ලෝකේ පෙනී සිටින්න බැරි එවුන්..හැම චීනම රට යද්දී නම වෙනස් කරනවා
එහෙව් ජාතියක්නේ තොපි රෙද්ද අස්සේ දාගන්නේ.. තමන්ගේ නමෙන් ලෝකේ පෙනී සිටින්න බැරි එවුන්..
පිස්සුද බන්. දැන් බැසිල් රාජපක්ෂගේ නම ඇමෙරිකාවේ උන් කියන්නේ නැද්ද? නන්දසේන කියලා ඇමෙරිකාවේ උන්ට කියවගන්න බැරිද? නැන්දා-සේනා වගේ කියනවනේ..කව්ද රෙද්ද අස්සේ දාගත්තේ ....අනික එහෙම කරන එකේ වැරද්දක් නෑනේ....
මගේ නම සුද්දොන්ට කියවගන්න ගියාම උන්ගේ දිවේ පොට යනවා....
පිස්සුද බන්. දැන් බැසිල් රාජපක්ෂගේ නම ඇමෙරිකාවේ උන් කියන්නේ නැද්ද? නන්දසේන කියලා ඇමෙරිකාවේ උන්ට කියවගන්න බැරිද? නැන්දා-සේනා වගේ කියනවනේ..
එහෙම නම් අවුලක් මම දැකලා නැහැ. සිංහල එවුන් නම් ඉන්නවා මැසචුසෙට් කියලා කියාගන්න බැරි එවුන්. ඒවත් ටික කාලයක් යනකොට හරියනවා. බැසිල් නම් අවුලක්ම නැහැ.බැසිල් කියන්නේ සිංහල නමක් නෙමෙයිනේ.... නන්දසේන කියන්න නම් සැහෙන ගේමක් දෙන්න වෙනවා.... රට ඉන්න අනිත් උන්ගෙන් අහපන් ලංකාවේ නම් කියන්න කොච්චර අමාරුද කියල....
අපේ ගමේ පංසලෙත් හිටියා බංග්ලාදේශ් පොඩි නමක්. හොදට සිංහල කතා කරන්න පුලුවන්.ඕක කුමන්තරණයක් ද නැද්ද දන්නේ නෑ. හැබැයි ඔය පිරිවෙන්වල නම් බංගලි, තායිලන්ඩ්, මියන්මා වගේ රටවල්වල හාමුදුරුවරු ඇවිත් සිංහලෙන් ඉගෙන ගන්නවා.
ඔව් අමාරුයි තමා .බැසිල් කියන්නේ සිංහල නමක් නෙමෙයිනේ.... නන්දසේන කියන්න නම් සැහෙන ගේමක් දෙන්න වෙනවා.... රට ඉන්න අනිත් උන්ගෙන් අහපන් ලංකාවේ නම් කියන්න කොච්චර අමාරුද කියල....