මම සිංහල ඉගෙන ගත්තෙ ඇයි ??

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේ සුමනපාල, සිරිසේන, ජගත්, කුමාරසිරි වගේ නම් තියන උන් එංගලන්තේ විශ්වවිද්‍යාල වලට අක්සේප්ට් කලාම, ඇන්ඩර්සන්, ක්‍රිස්ටියන්, රොනාල්ඩෝ, ජිම්, බිල්, කැතරිනා වගේ නම් වෙනස් කරගෙන රට යනවද?
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ සුමනපාල, සිරිසේන, ජගත්, කුමාරසිරි වගේ නම් තියන උන් එංගලන්තේ විශ්වවිද්‍යාල වලට අක්සේප්ට් කලාම, ඇන්ඩර්සන්, ක්‍රිස්ටියන්, රොනාල්ඩෝ, ජිම්, බිල්, කැතරිනා වගේ නම් වෙනස් කරගෙන රට යනවද?

    හැම චීනම රට යද්දී නම වෙනස් කරනවා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හැම චීනම රට යද්දී නම වෙනස් කරනවා
    එහෙව් ජාතියක්නේ තොපි රෙද්ද අස්සේ දාගන්නේ.. තමන්ගේ නමෙන් ලෝකේ පෙනී සිටින්න බැරි එවුන්..
     
    • Haha
    Reactions: lilman

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙව් ජාතියක්නේ තොපි රෙද්ද අස්සේ දාගන්නේ.. තමන්ගේ නමෙන් ලෝකේ පෙනී සිටින්න බැරි එවුන්..

    කව්ද රෙද්ද අස්සේ දාගත්තේ ....අනික එහෙම කරන එකේ වැරද්දක් නෑනේ....

    මගේ නම සුද්දොන්ට කියවගන්න ගියාම උන්ගේ දිවේ පොට යනවා....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කව්ද රෙද්ද අස්සේ දාගත්තේ ....අනික එහෙම කරන එකේ වැරද්දක් නෑනේ....

    මගේ නම සුද්දොන්ට කියවගන්න ගියාම උන්ගේ දිවේ පොට යනවා....
    පිස්සුද බන්. දැන් බැසිල් රාජපක්ෂගේ නම ඇමෙරිකාවේ උන් කියන්නේ නැද්ද? නන්දසේන කියලා ඇමෙරිකාවේ උන්ට කියවගන්න බැරිද? නැන්දා-සේනා වගේ කියනවනේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සුද බන්. දැන් බැසිල් රාජපක්ෂගේ නම ඇමෙරිකාවේ උන් කියන්නේ නැද්ද? නන්දසේන කියලා ඇමෙරිකාවේ උන්ට කියවගන්න බැරිද? නැන්දා-සේනා වගේ කියනවනේ..

    බැසිල් කියන්නේ සිංහල නමක් නෙමෙයිනේ.... නන්දසේන කියන්න නම් සැහෙන ගේමක් දෙන්න වෙනවා.... රට ඉන්න අනිත් උන්ගෙන් අහපන් ලංකාවේ නම් කියන්න කොච්චර අමාරුද කියල....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බැසිල් කියන්නේ සිංහල නමක් නෙමෙයිනේ.... නන්දසේන කියන්න නම් සැහෙන ගේමක් දෙන්න වෙනවා.... රට ඉන්න අනිත් උන්ගෙන් අහපන් ලංකාවේ නම් කියන්න කොච්චර අමාරුද කියල....
    එහෙම නම් අවුලක් මම දැකලා නැහැ. සිංහල එවුන් නම් ඉන්නවා මැසචුසෙට් කියලා කියාගන්න බැරි එවුන්. ඒවත් ටික කාලයක් යනකොට හරියනවා. බැසිල් නම් අවුලක්ම නැහැ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕක කුමන්තරණයක් ද නැද්ද දන්නේ නෑ. හැබැයි ඔය පිරිවෙන්වල නම් බංගලි, තායිලන්ඩ්, මියන්මා වගේ රටවල්වල හාමුදුරුවරු ඇවිත් සිංහලෙන් ඉගෙන ගන්නවා.
     
    • Like
    Reactions: chande

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඕක කුමන්තරණයක් ද නැද්ද දන්නේ නෑ. හැබැයි ඔය පිරිවෙන්වල නම් බංගලි, තායිලන්ඩ්, මියන්මා වගේ රටවල්වල හාමුදුරුවරු ඇවිත් සිංහලෙන් ඉගෙන ගන්නවා.
    අපේ ගමේ පංසලෙත් හිටියා බංග්ලාදේශ් පොඩි නමක්. හොදට සිංහල කතා කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: shadow134

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,183
    113
    Gotham City
    බැසිල් කියන්නේ සිංහල නමක් නෙමෙයිනේ.... නන්දසේන කියන්න නම් සැහෙන ගේමක් දෙන්න වෙනවා.... රට ඉන්න අනිත් උන්ගෙන් අහපන් ලංකාවේ නම් කියන්න කොච්චර අමාරුද කියල....
    ඔව් අමාරුයි තමා .
    ඒ වගෙම ඔය පට්ට දිග නම් තියෙන්නෙ ලංකාවෙ උන්ට .
    පට්ට දිගයි කිව්වෙ ඉංග්‍රිසියෙන් ලියනක්කොට දික් වෙනවානෙ
    උන්ගෙ ඇලපිලි ,ඉස්පිලි පාපිලි නැති නිසා.

    අර රස්ල් පීටර් කියන කොමඩියන් ඔය ගැන කොමඩියක් කරා මට මතකයි .
    ඒ වගෙම ජෙෆ් බෙසොස් අර අපෙ ලංකාවෙ එකෙක් ගැන සඳහන් කරා මතකද ? ඌට ගාණක් කියලා දුන්නා කියලා .

    ඌ කියනවා මන් හිතුවා එයා ලංකාවෙ වෙන්න ඇති කියලා මොකද සුපර් ලෝන්ග් නේම් එකක් තිබ්බ නිසා .
     
    • Like
    Reactions: nicjosh83