මම සියදිවි නසා ගන්නවා!!

udinuka

Well-known member
  • Oct 11, 2011
    813
    68
    48
    ei ban meke inna unta terenne natte u daaala tiyenne joke ekak kiyala
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    37
    මීගමුව
    බින්දු;17030840 said:
    :baffled::baffled: ජබුක් :baffled::baffled: මමයි මුලින්ම කමෙන්ට් එක දැම්මේ :oo::oo::dull::dull:

    දැන් ඉතින් and they lived happily ever after කියල ඉන්දුත් එක්ක සන්තෝසෙන් ඉඳපන්
    2.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    37
    මීගමුව
    සිරාවටම කිව්වොත් මම කියෙව්වෙ නෑ.:baffled: ටයිටල් එක දැකල මම ආවෙ උඹ මැරෙනකොට දේපොල ටික මට ලියල තියල මැරියන් කියල කමෙන්ට් එකක් දාන්න. :dull::sorry: පහලට යද්දී අන්තිමට දැක්කෙ එකෙක් ස්කූබි කියල දාල තියෙනව. එතකොට උඩට ගිහින් අන්තිම ටික බැලුවෙ :baffled:
    තව ටිකෙන් උඹ සිරාවටම සාප වැදිලා වල කජ්ජ ගහනව. ඕව් :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    37
    මීගමුව
    මේක තේරුම් ගන්න අමාරුයි බන් Job එකෙන් අයින්කරාටද නැත්නම් කෙල්ල boot එක තිබ්බ එකද උබ ඔය මැරෙන්න යන්නේ? :P මොකක් උනත් කෙල්ලක්ට ඇයිබන් අරකි, මේකි, ඒකි කියන්නේ ආදරෙන් කතා කරපන්කෝ :yes:

    බින්දු;17030465 said:
    Get some help bro. meet a psychiatrist :eek:

    ane ,saho uba wenuwe api innawaaa oya wade nam karsanna epaaa...... machooo please....minis jiwithaye watinakama terum ganin brooo....

    දරුවෝ ඉන්න අම්මල දරුවොත් දාල වෙන උන් එක්ක යන කාලේ ඕවත් වැඩද බන්?

    ඔතන උඹට තියන ප්‍රශ්නේ මම පැහැදිලි කරලා දෙන්නම්. හොන්දට අහගෙන හිටපන්. උඹ හිතනවා උඹව ඔය හැමෝම රවට්ටුව කියල, උඹ එක කියල තියනවනේ.

    ඉතුරු ටික කියන්න කලින් උඹ මට කියපන්, උඹ මේක දැම්මේ ඇත්ත දෙයක් පදනම් කරගෙනද?

    machan owaa gagn ganna epaa pansalaka hamunduro kenek meet wenaa eka thamaa hodama.

    ubata hena fit yaluwek naddaa?????



    ලස්සන ෆිල්ම් එකකට හොද පිටපතක්...

    මෙය මේක චීන්නුන්ට කිවුවනම් හරියටම හරි... කරන්නේ ඉලිගල් වැඩලු, අත්පතගන්නේ වෙපන්ස්ලු, කරන්නේ තග් වැඩලු නමුත් කෙල්ලෙක් බුට් එකක් දුන්නම වැලහින්න වගේ අඩලා මැරෙන්න හදනවා. මුන් වගේ පිරිමින්ට තමයි අර නංගිලා මහපාරේදී උඩ පැන පැන කනට ගහන්නේ....

    එකියක් ලෙස්බියන් උන එකේ මුත් ගේ (gay) වුනානම් හොදයි... ලොල් සහගතයි කියල කියන්න තමයි තියෙන්නේ

    යකෝ පෙන්නේ නැද්ද මුට ඉන්නේ එළකිරියේ යාලුවොලුනේ.. මුගේ තරම එකෙන්ම හිත ගනින්... කටින් බතල හිටවන ගොවියෙක් මෙයා...... :angry::angry::angry::angry:

    kellek boot eka tibba paliyata marenawanam , dan okkoma minissu marila :P .

    මචන් ජීවන සහකාරිය උබෙ කොහොමහරි හොයන් ඇවිත් උබට අලුත් බලාපොරොත්තුවක් දීල උබව ජිවත් කරයි . එතකන් ඉදපන් මිනිහෙක් වගෙ .


    psycho people everywhere,..

    බින්දු;17030840 said:
    :baffled::baffled: ජබුක් :baffled::baffled: මමයි මුලින්ම කමෙන්ට් එක දැම්මේ :oo::oo::dull::dull:




    :sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    37
    මීගමුව
    jangi porak umba..and umbe childish kathawa diga wadi apita welawa na bnz owa kiyawanna ..bt mama umbe moda joke ekanam kiyewwa anthimata scooby doo scne kone eka..umbala wage chuu kollo janagiye thama karaganna ewun elakiri innawa kiwwama apita ennath hithenne na oi..!!:yes::yes::yes::P:P:baffled::baffled:

    මේ ඉන්නෙ මුල ටික කියෝලා සිරා අරන් සැන්ටිමැන්ටල් වෙලා අන්තිම ටික කියෝලා නැට්ට ගිනි ගත්ත එකෙක් :rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබ කාලකනියෙක් උනාට කමක් නැ අනිත් මිනිස්සුන්ගෙ කාලෙ කන්න එපා:oo:

    ඕන්න ඕක තමයි කතාව කියවල ඉවර වෙද්හ්ඩි ලියන්න හිතුනෙ,මුලින්ම හිතුවෙ ඇත්තටම උද්ව් ඕනෙ එකෙක් කියලා
    :dull:

    එක නම් ඇත්ත බන්. මම මේ advice එකක් වත් දෙන්න කියල කියෙව්වේ.අපරාදේ කාලේ . ඔහොම මෝඩ ජෝක් දානවා නම් කෙටියෙන් දාපල්ලා අනුන්ගේ කාලේ කන්නේ නැතුව. අනික කොහෙද බන් scoobydooo එකේ උන් නීති විරෝදී වැඩ කෙරුවේ.උන් නීති විරෝදී වැඩ කරන උන් ඇල්ලුවා මිසක්, අනේ මන්ද.දැන්නම් හිතෙනවා උබ ඇත්තටම වෙඩි තියාගත්තා නම් හොදයි කියල.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,465
    113
    Everywhere
    Great climax for Scooby Doo. Damn I never thought it would end this way. How did I miss it :confused::confused::confused::no::no::no::lol::lol::lol::rofl::rofl::P:P

    I think this is "Fred Jones". Those girls he is talking about should be "Daphne Blake" and "Velma Dinkley" :rofl::rofl::rofl:
     
    Last edited:

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    25
    28
    මේක තේරුම් ගන්න අමාරුයි බන් Job එකෙන් අයින්කරාටද නැත්නම් කෙල්ල boot එක තිබ්බ එකද උබ ඔය මැරෙන්න යන්නේ? :P මොකක් උනත් කෙල්ලක්ට ඇයිබන් අරකි, මේකි, ඒකි කියන්නේ ආදරෙන් කතා කරපන්කෝ :yes:

    උඹ නං ටියුබ් ලියිට් පැක්ටරියක ද කොහෙද ඉන්නේ :lol::lol::lol::lol::lol:
    යකෝ මේ scooby doo එකේ shagiya ගේ drama scene එකක්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,664
    655
    0
    ගම්පහ
    ඊයා බන්.මේකේ ඉන්න ගොබිලන්ට මේක තේරෙන්නේ නෑ:P
    ඔය තේරුණා කියල දාල තියෙන ගොඩක් උන් දාල තියෙන්නේ අනිත් කමෙන්ට් දැකල.:rofl:
    පට්ටෙට ලියල තියෙනවා බන්.නියමයි සුපිරි:cool::cool::cool::love::love::love:
    සැලකුව:yes:
     
    • Like
    Reactions: Mens Rea

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    324
    63
    Colombo
    ඊයා බන්.මේකේ ඉන්න ගොබිලන්ට මේක තේරෙන්නේ නෑ:P
    ඔය තේරුණා කියල දාල තියෙන ගොඩක් උන් දාල තියෙන්නේ අනිත් කමෙන්ට් දැකල.:rofl:
    පට්ටෙට ලියල තියෙනවා බන්.නියමයි සුපිරි:cool::cool::cool::love::love::love:
    සැලකුව:yes:
    තැන්කු බන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    20,453
    2,189
    113
    මෙච්චර එකක් කියවන්න බැ බන්..:dull: ගිහින් මැරියන් :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    37
    මීගමුව
    ඊයා බන්.මේකේ ඉන්න ගොබිලන්ට මේක තේරෙන්නේ නෑ:P
    ඔය තේරුණා කියල දාල තියෙන ගොඩක් උන් දාල තියෙන්නේ අනිත් කමෙන්ට් දැකල.:rofl:
    පට්ටෙට ලියල තියෙනවා බන්.නියමයි සුපිරි:cool::cool::cool::love::love::love:
    සැලකුව:yes:

    අනේ යකෝ උඹත් මුලින්ම ආව නන් නැට්ට පුකේ ගහගන අඬාගෙන යන්නෙ :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    37
    Galle
    ඊයා බන්.මේකේ ඉන්න ගොබිලන්ට මේක තේරෙන්නේ නෑ:P
    ඔය තේරුණා කියල දාල තියෙන ගොඩක් උන් දාල තියෙන්නේ අනිත් කමෙන්ට් දැකල.:rofl:
    පට්ටෙට ලියල තියෙනවා බන්.නියමයි සුපිරි:cool::cool::cool::love::love::love:
    සැලකුව:yes:
    තොත් ඒ ව්ගෙ ගොබිලෙක් තමයි:P උබත් අර යට දාල තියෙන ස්කුබි ඩු කැල්ල දැක්කෙ නැත්නම් අනිත් එවුන් වගෙම තමයි:rofl:කතාව විහිලුවක් කියල තේරුන මගදිම ඒත් උගෙ ටයිට්ල් එක නිසා ඔලුවෙ තිබුනෙ ඇත්තටම උද්ව් අව්ස්‍ය එකෙක් වෙන්න ඇති කියලා ඒකයි කතාව මීටර් වෙන්නෙ නැත්තෙ:dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    37
    මීගමුව
    තොත් ඒ ව්ගෙ ගොබිලෙක් තමයි:P උබත් අර යට දාල තියෙන ස්කුබි ඩු කැල්ල දැක්කෙ නැත්නම් අනිත් එවුන් වගෙම තමයි:rofl:කතාව විහිලුවක් කියල තේරුන මගදිම ඒත් උගෙ ටයිට්ල් එක නිසා ඔලුවෙ තිබුනෙ ඇත්තටම උද්ව් අව්ස්‍ය එකෙක් වෙන්න ඇති කියලා ඒකයි කතාව මීටර් වෙන්නෙ නැත්තෙ:dull:

    ඇයි බං ඔය එක එකා ඇවිත් ඔය දාල අඬල යන්නෙ. :eek:
    කව්ද දන්නෙ එක පාරටම මේ වගේ කුප්ප වැඩක් කරයි කියල :dull: