මම සියදිවි නසා ගන්නවා!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    34
    කෙල්ල ළඟ
    9hj29e.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    38
    Galle
    යාළුවා;17032024 said:
    ඇයි බං ඔය එක එකා ඇවිත් ඔය දාල අඬල යන්නෙ. :eek:
    කව්ද දන්නෙ එක පාරටම මේ වගේ කුප්ප වැඩක් කරයි කියල :dull:
    :rofl:කවුද බන් දන්නෙ මූ අද ඉයෙ ස්කුබි ඩු බලන් පටන් ගත්ත පොඩි එකෙක් කියලා:P
    මම ස්කුබි ඩු අන්තිමට බැලුවෙ අවුර්දු 6කට විතර කලින්ද කෝහෙද
    :dull:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    37
    මීගමුව
    :rofl:කවුද බන් දන්නෙ මූ අද ඉයෙ ස්කුබි ඩු බලන් පටන් ගත්ත පොඩි එකෙක් කියලා:P
    මම ස්කුබි ඩු අන්තිමට බැලුවෙ අවුර්දු 6කට විතර කලින්ද කෝහෙද
    :dull:

    මමත් එහෙමයි හබ ඇයි Scooby Doo XXX එක නං ලඟදි නැවත විකාශය කළා :rofl:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    :rofl:කවුද බන් දන්නෙ මූ අද ඉයෙ ස්කුබි ඩු බලන් පටන් ගත්ත පොඩි එකෙක් කියලා:P
    මම ස්කුබි ඩු අන්තිමට බැලුවෙ අවුර්දු 6කට විතර කලින්ද කෝහෙද
    :dull:
    මමත් ඒ කාලේ බැලුවට පස්සේ ආපහු බැලුවේ නෑ බන්. මේ දවස් වල නම් Game of Thrones බලන්නේ. :D

    යාළුවා;17032109 said:
    මමත් එහෙමයි හබ ඇයි Scooby Doo XXX එක නං ලඟදි නැවත විකාශය කළා :rofl:
    :P:P:P:P:P:rofl::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    35
    -Goodbye-
    උබ කාලකනියෙක් උනාට කමක් නැ අනිත් මිනිස්සුන්ගෙ කාලෙ කන්න එපා:oo:

    ඕන්න ඕක තමයි කතාව කියවල ඉවර වෙද්හ්ඩි ලියන්න හිතුනෙ,මුලින්ම හිතුවෙ ඇත්තටම උද්ව් ඕනෙ එකෙක් කියලා
    :dull:
    :yes: