මම සූදානම් -මහින්ද ගෙඩියා
තමන් මහින්ද රාජපක්ෂට නාම යෝජනා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබේ. අද උදෑසන මාතර පැවැති උත්සවයකට ගොස් පැමිණෙද්දී ඔහු තම ස්ථාවරය දැනුම් දී ඇත.
ඉන්පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පහත දැක්වෙන ට්විටර් පණිවුඩය ජනතාවට නිකුත් කර ඇත. “Together president and I pledge to change course of the country, that was the mandate. I ll not go back on that promise.“
ජනාධිපතිතුමා සහ මම රටේ වෙනසක් ඇති කරන බවට ජනතාවට ප්‍රතිඥාවක් දුන්නෙමු. ලැබුණු ජනතා වරම එයයි. මා එම ප්‍රතිඥාවෙන් ආපස්සට නොයමි.
ජනාධිපතිවරයාගේ පණිවුඩයට පෙර ජනාධිපතිවරයා ජනමතය ද්‍රෝහී වී මහින්ද සහ චෞරයන් සමග සන්ධානයක් ගොඩ නැගෙන්නේ නම් කලකිරීමට ලක්ව ශ්‍රීලනිපයෙන් ඉවත් වන පිරිස්ද එකතු කරගනිමින් එක්සත් ජාතික පක්ෂය ‘හංසයා‘ ලකුණින් සමග පුළුල් පෙරමුණක් ලෙස තරඟ කළ යුතු යැයි එජාපය තුල කතිකාවක් ගොඩ නැගෙමින් තිබිණ.
අද සවස එජාප කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවී තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට නියමිත ය.