මම හදපු දෙවෙනි කාර් එක
මගේ දෙවෙනි කාර් මොඩල් එක
මම මගේ පලවෙනි කාර් එකේ මොඩල් එක ශෙයා කළා මතක ඇතිනේ? සැලීන් එකක්. ඊට පස්සේ මම අද තවත් කාර් එකක් රෙන්ඩර් කරලා ඉවර කළා. මේක රෙන්ඩර් වෙන්න පැය 5ක් ගියා. හදල ඉවර වුණාට පස්සෙයි ෆ්ලෙක්ස් වගයක් දැක්කේ
කොහොම හරි මට ඕනේ වුණේ තාත්වික විදිහට කාර් එක හදන්නයි.
ඔයගොල්ලොම හොඳ නරක කියන්නකෝ,ලෝ පොලි නිසා ඇනිමේට් කරන්න පුළුවන්. =]
මේ තමයි මගේ පලවෙනි කාර් එක

Last edited:

+7
Mage desktop ekath oya wage thama. mama dannawa amaruwa... 