

mokda kiyanne machan. meke art tika supiriyatama karamuda?...

පට්ටයි..
"You have given out too much Reputation in the last 24 hours, try again later."
පුලුවන් උන ගමන් අනිවා රෙප් දෙනවා..![]()
කමෙන්ට් එක ගොඩක් වටිනවා 
fatta machan podiya podiyata fatan aran loku thanakin iwara karapan
mage suba pathum
fatta



Nice

Oya mr pradeepge company eka neda mchn![]()
එරර් මලේ.. එළකිරි බන්.. ස්පීඩ් ලිමිට වෙලා.. හිමීට ලෝඩ් වෙන්නෙ.. බලල කියන්නම්..
උම්ම්ම්මා![]()

බලලා කියපන් 
keep it up bro
rep 5+

ahh wadar ne!
jaya wewa...
+rep![]()

Nice one macho![]()

patta

eka thamai mama balannam koඑක තමයි මචන් ෆේස්බුක් ඇප් එකක් ට්‍රයි කරලා බලන්ඩ ඕනේ. මචන් මට නම් ලින්ක් එකේ අවුලක් අවේ නෑ, ගොඩක් එවුන් වැඩ කරා කියලා දාලා තිබ්බනේ බන්. Free hosting එකක නිසාද දන්නේ නෑ උඹගේ ගිනි බිත්තියෙන් බ්ලොක් කරන්නේ. මම හිතන්නේ sub domain එක phishing වගේ කරන්ඩ ගොඩක් ය යුස් කරන නිසා එක බ්ලොක් කරනවා ඇති මචන්. මේකේ නම් අවුලක් තියන දෙයක් නෑ. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්![]()