මම හදපු Online ගේම් එක

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පට්ටයි.. :cool:
"You have given out too much Reputation in the last 24 hours, try again later." :sorry:
පුලුවන් උන ගමන් අනිවා රෙප් දෙනවා..
11.gif
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එරර් මලේ.. එළකිරි බන්.. ස්පීඩ් ලිමිට‍ වෙලා.. හිමීට ලෝඩ් වෙන්නෙ.. බලල කියන්නම්..
    උම්ම්ම්මා :love:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    mokda kiyanne machan. meke art tika supiriyatama karamuda?...

    කරමු කරමු මචෝ. මම කොහොමත් හිතන් හිටියේ අපේ එළකිරි එකේ සෙට් එකත් එක්ක එකතු වෙලා අලුතින් ගේම් එකක් හදන්න. මොකද කියන්නේ අපි ගේම් එකක් හදමුද ? :D

    පට්ටයි.. :cool:
    "You have given out too much Reputation in the last 24 hours, try again later." :sorry:
    පුලුවන් උන ගමන් අනිවා රෙප් දෙනවා..
    11.gif

    තැන්ක්ස් මචන් :D කමෙන්ට් එක ගොඩක් වටිනවා :yes:

    fatta machan podiya podiyata fatan aran loku thanakin iwara karapan
    mage suba pathum
    fatta

    අනිවා මචන්. උඹලගේ කමෙන්ට් හැමදාම මට හෙල්ප් එකක් උනා . තැන්ක්ස් මචන් :D:D:yes:


    :D

    Oya mr pradeepge company eka neda mchn :D

    ඔව් මචන් එකට තමයි මම මේ ගේම් එක හැදුවේ. උඹ දන්නේ කොහොමද ?

    එරර් මලේ.. එළකිරි බන්.. ස්පීඩ් ලිමිට‍ වෙලා.. හිමීට ලෝඩ් වෙන්නෙ.. බලල කියන්නම්..
    උම්ම්ම්මා :love:

    එළකිරි බොස් :D:D බලලා කියපන් :yes:

    keep it up bro
    rep 5+

    තැන්ක්ස් මචෝ :yes:

    ahh wadar ne!
    jaya wewa...
    +rep :)

    තැන්ක්ස් මචන් :D

    Nice one macho :D:D

    එළකිරි :D


    තැන්ක්ස් මචං :D
     
    • Like
    Reactions: DAMER

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එක තමයි මචන් ෆේස්බුක් ඇප් එකක් ට්‍රයි කරලා බලන්ඩ ඕනේ. මචන් මට නම් ලින්ක් එකේ අවුලක් අවේ නෑ, ගොඩක් එවුන් වැඩ කරා කියලා දාලා තිබ්බනේ බන්. Free hosting එකක නිසාද දන්නේ නෑ උඹගේ ගිනි බිත්තියෙන් බ්ලොක් කරන්නේ. මම හිතන්නේ sub domain එක phishing වගේ කරන්ඩ ගොඩක් ය යුස් කරන නිසා එක බ්ලොක් කරනවා ඇති මචන්. මේකේ නම් අවුලක් තියන දෙයක් නෑ. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් :D:D
    eka thamai mama balannam ko
    fb ekata dapan patta yako
    hadapu games dala thiyenawa godak un
    pizza ekenuth game ekak dala thibba me lagadi