මම හරි දුකෙන් ඉන්නේ මචන්ලා

ඊයේ අපේ මල්ලිගේ දකුණු අතේ පොඩි ඇඟිල්ලේ පුරුක් දෙකක් කපල අයින් කර බන්. Grinder එකකට අහු වෙලා. උගේ ඇත දකිද්දී මගේ පපුව පත්තු වෙනවා. හිතේ තියෙන දුකටි මෙතන ත්රෙඩ් එකක් දැම්මේ. කාටවත් කරදරයක් උන නම් sorry