මම හරි දුකෙන් ඉන්නේ මචන්ලා

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මම හරි දුකෙන් ඉන්නේ මචන්ලා

    :(:(:(:(:(:(:(
    ඊයේ අපේ මල්ලිගේ දකුණු අතේ පොඩි ඇඟිල්ලේ පුරුක් දෙකක් කපල අයින් කර බන්. Grinder එකකට අහු වෙලා. උගේ ඇත දකිද්දී මගේ පපුව පත්තු වෙනවා. හිතේ තියෙන දුකටි මෙතන ත්‍රෙඩ් එකක් දැම්මේ. කාටවත් කරදරයක් උන නම් sorry
    :(:(:(:(:(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ.. දුක තමා මචං.. :( ඒත් මොනවා කරන්නද.. දෙයක් කරනකොට පරිස්සමින් කරන්න එපෑය..
     
    • Like
    Reactions: Sajee85

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    paw bnz, uu avadanayen nevei wenna ati wade karanna atte samahara wita
    grinder ekakda drill ekak da ?