මම හරි දුකෙන් ඉන්නේ මචන්ලා

youtube

Member
Feb 22, 2012
478
115
0
Nathiwechcha eka gena hithala dan dukwenna epa machan. Eka dan wela iwarane. Thawa eka purukak ithuruwechcha eka gana hithala sathutuweyan. Ithuruwechcha agili hatharagan hithala sathutuweyan. Thawa chuttak misunanam mulu athama yanawane kiyala sathutuweyan.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :(දුක් වෙන්න එපා මචන් ජිවිතෙ ඔහොම දෙවල වෙනවා අපි එවාට මුහුන දෙන්න ඔන ශක්තිමත්ව මල්ලිට ඇගිලි දෙකෙ අඩුව දැනෙන්න දෙන්න එපා

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, පහුගි‍ය ‍යුද්ධ කාලෙදි බෝම්බෙකට අහුවෙලා කකුලක් නැති වුන ආමි එකේ කොල්ලෙක් මෙහෙම කතාවක් කි‍යලා ති‍යනවා. "මම කකුල නැති වුනාට දුක් වෙන්නේ නෑ. දැන් මට සපත්තු පොලිෂ් ටින් එකක් ඉස්සරට වඩා දෙගුණ‍යක් කල් පාවිච්චි කරන්න පුලුවන්" කි‍යලා. එ‍යා හිතනවා වගේ උඹේ හිතත් හදාගෙන මල්ලිගෙත් හිත හදන්න බලපන්. සුභවාදීව හිතපන්......


    ජ‍ය වේවා!
    11.gif
    11.gif
    11.gif
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචන් මට ඉංග්‍රීසි උගන්වපු සර්ට පෝලියෝ එක කකුලකට. එත් පොර ගේම අතහැරල නෑ. යන්නෙ අලුත්ම කාර් වල. කවදාවත් මානසිකව වැටෙන්නෙ නෑ. අයියෝ මගෙ කකුල මෙහෙමනෙ කියල. මල්ලිටත් කියපන්. ගේම අතහරිනඩ එපා කියල. එයාට කියපන් අනිත් අය අත් වලින් වැඩ කරනවට වඩා වැඩ එයාගෙ අත් වලින් කරන්ඩ පුලුවන් බව පෙන්නන්ඩ කියල. ඒත් Safety First කියන එක අමතක කරන්ඩ එපා කියපන්.
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    Nathiwechcha eka gena hithala dan dukwenna epa machan. Eka dan wela iwarane. Thawa eka purukak ithuruwechcha eka gana hithala sathutuweyan. Ithuruwechcha agili hatharagan hithala sathutuweyan. Thawa chuttak misunanam mulu athama yanawane kiyala sathutuweyan.

    Ow machan, umbalage adahas mage hitha hadagandath godak udaw wenawa
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    dukai machan malli gana.... puluwan tharam gata deepan machan. oya wage deyakin karana wada nawaththanna denna epa.

    Uta gata dennda mata gatak na ban. man ful down. uta nan wadiya ganak na. hina wewi innawa. uge wayasata itin un ganan ganna owa. eth machan kawadahari dawasaka magul muddak dala photo ekak ganda one oya athene ban.