මම හිතන හැටියට..
මම හිතන හැටියට, මහින්දට 2010 චන්දේ දුන්න ඔක්කොම වගේ දීලා තියනවා මේ පාරත්. මිනිස්සු වෙනස් වෙලා නැ. හැබැයි ගිය පාර ගෙවල්වලට වෙලා හිටපු චන්ද දායකයො මේ පාර ගිහින් සිරිසේන මහත්තයට දීලා තියනවා. තියුනු සටනක්. කවුරු දින්නත්, කවුරු පැරදුනත් ලොකු ගානකින් නම් දිනන්නේ පරදින්නේ නැ වගේ. තාමත් මිනිස්සු දෙන්නන් වාලේ දීලා.. දකුනේ උන් තාමත් කලගුන සලකනවා වගේ..

,,, ලක්ෂ දහයකින් දිනල ඉන්නෙ බන් MY3