මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැමදේම හොදින් සිද්ද උනා.... හෙල්ප් දුන්න අයට ස්තුති... කෙල්ල ආයේ කතා කළා... ඒකිට ඉන්නත් බැරුව.. දැන් හරි ආයෙත්

    කේන්දර බල්ලට දාලා දැන් අපි අපේ තීරණය ගන්නවා:yes::yes:

    මේ සිද්දිය නිසා උඹට නාන්නත් බැරි උනා කිවුවනේ... අදවත් නාගනින්...
    දැන් කරන්ට් එක ආව උට්ටෝ... කෝ උඹ...

    කේන්දර බල්ලට දාන්න එපා බං.. එතකොට කොහොමද ඌ මගුලක් කරගන්නේ...

    හැමදේම හොඳින් සිද්ද වෙයි... ඉවසගෙන වැඩ කරගනින්... කේන්තිය පාලනය කරගනින්.... වෙච්ච හැම දෙයකින්ම ශක්තියක් කරගනින්... උඹල දෙන්නට ජය ප්‍රර්ථනා කරනවා... කාවින්දය වගේ මගුල කියපන් හොඳේ... මල් බබා එක්කම එන්නම්කෝ...
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    දේශපාලනේ මේකෙන් අයින් කරලා බලන්න... එක කොටසක්වත් නොකඩවා බලන්න. අන්තිමට හොඳ උත්තරයක් තියනවා. මිනිස්සු ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්..


     
    Status
    Not open for further replies.