මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔහොම තමයි ඉතිං කොල්ලෝ තරහා වෙනවා ආයි කතා කරනවා. ඊටපස්සේ ෆිට් එකේ ඉන්නවා. :)

    කාලෙකින් දැක්කේ බන්. .
    මොකෝ වෙන්නේ මේ ටිකේ. . :dull::)
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොරි මචන් උබට වෙච්ච දේ ගැන නමුත් උබේ තියෙන්නේ මහා අලි ඔළුවක්. මම දැක්කා පහුගිය ටිකේ උබ මට කථා කරපු විදිය එහෙම, උබ මගේ හොරෙන් රෙප් කපලත් තිබ්බා කුණු හබ්බ දාලා. අනුන්ට දුක් දෙන කොට, තමන්ටත් ඒවා කැරකිලා එනවා බන්. ඒ උනත් උබට වෙච්ච දේ ගැන කණගාටුයි සිංහල බෞද්ධයෙක් වශයෙන්, දැන් වත් හැදියන් එතකොට ඔහොම ඒවා වෙන එකක් නෑ ඉස්සරහට.​

    මොන ගොන් කතාවක්ද බන් කියල තියෙන්නේ. තැනගේ ත්රාකරයෙක්ට කරදරයක් උනාම සිංහල බෞද්දයෙක් විදියට සතුටු වෙනවද උබත් අපෝ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,985
    6,664
    113
    ගග අද්දර
    අඩො උබේ පොස්ට් එක දැකල මන් ලොග් උනේ....
    දුක ඉතින් අපි හැමෝම විදිනවා බන්..
    හිත හදාගන්න අමාරුයි තමයි... එනිසා උබට දුක් වෙන්න එපා කියන නෑ මන්...
    ඉස්සරහට හොද දෙයක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
     
    • Like
    Reactions: labu gediya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා බුකියෙත් උඹ නාහෙන් අඬනවා..
    ඕවා ගණන් ගන්න එපා බං..
    කේන්දර කේස් එකක් නිසා නේද ගෙවල් වලින් කේස් කිව්වෙ..
    ඔය දේවල් වලින් ඔළුව පුරවන් ඉන්න අයගෙ හිත වෙනස් කරන එක ලේසි නෑ බං..
    දුක තමයි..
    කාලයත් එක්ක හිත හැදෙයි..
    අපි මොනා කිව්ව කරත් උඹගෙ හිත අපිට හදන්න බෑ..
    කරන්න පුළුවන් එකම දේ කාලයට බාරදීලා බලන් ඉන්නෙක විතරයි..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැමදේම හොදින් සිද්ද උනා.... හෙල්ප් දුන්න අයට ස්තුති... කෙල්ල ආයේ කතා කළා... ඒකිට ඉන්නත් බැරුව.. දැන් හරි ආයෙත්

    කේන්දර බල්ලට දාලා දැන් අපි අපේ තීරණය ගන්නවා:yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හැමදේම හොදින් සිද්ද උනා.... හෙල්ප් දුන්න අයට ස්තුති... කෙල්ල ආයේ කතා කළා... ඒකිට ඉන්නත් බැරුව.. දැන් හරි ආයෙත්

    කේන්දර බල්ලට දාලා දැන් අපි අපේ තීරණය ගන්නවා:yes::yes:

    :(:(:(:sorry::sorry::sorry::eek::no::frown::growl::nerd::confused:
    6.gif
    8.gif
    2.gif
    11.gif
    14.gif
    11.gif
    4.gif
    :cool::sorry::yes::cool::):lol::D:D
    11.gif

    thread eke mula idala anthimata awilla anthima comment eka dakiddi .:)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    හැමදේම හොදින් සිද්ද උනා.... හෙල්ප් දුන්න අයට ස්තුති... කෙල්ල ආයේ කතා කළා... ඒකිට ඉන්නත් බැරුව.. දැන් හරි ආයෙත්

    කේන්දර බල්ලට දාලා දැන් අපි අපේ තීරණය ගන්නවා:yes::yes:
    :D:)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    හැමදේම හොදින් සිද්ද උනා.... හෙල්ප් දුන්න අයට ස්තුති... කෙල්ල ආයේ කතා කළා... ඒකිට ඉන්නත් බැරුව.. දැන් හරි ආයෙත්

    කේන්දර බල්ලට දාලා දැන් අපි අපේ තීරණය ගන්නවා:yes::yes:

    11.gif
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හැමදේම හොදින් සිද්ද උනා.... හෙල්ප් දුන්න අයට ස්තුති... කෙල්ල ආයේ කතා කළා... ඒකිට ඉන්නත් බැරුව.. දැන් හරි ආයෙත්

    කේන්දර බල්ලට දාලා දැන් අපි අපේ තීරණය ගන්නවා:yes::yes:

    :):)
     
    Status
    Not open for further replies.