****මම හෙට බදිනවා****

subzeros

Member
May 1, 2010
12
0
0
්ිා

uba dakuneda??? :lol::lol::lol: api nam lankawe :lol::lol:

හේ හේ මම ඉන්නේ මහ පොලවේ පයගහලා..:lol::lol::lol::lol::lol:දකුණ කියන්නේ මම ඉන්න ප්‍රදේශය..ඒකවත් තේරැම් ගන්න බැරිද?
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
uba dakuneda??? :lol::lol::lol: api nam lankawe :lol::lol:

:yes::yes::yes::yes::yes:
සිරාවට.

මහ ගොබ්බ හරකෙක් මූ නම්. ඇත්තටම බඳින එකෙක්ගෙ නම්බර් එකක්ද දන්නේ නෑ ඔය. මූ වගේ 'යාලුවන්'ගෙන් ඈත් වෙලා හිටියනම් හොඳයි එහෙමනම්.
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

උබ නේද මේ විදියට කතා කරේ ලොල්ලො දකුනේ මිනිස්සුන්ට ලැජ්ජ වෙන්න දෙයක් මම කලේ නෑ කොල්ලෙක්ව තේරුම් ගන්න බැරි උබල වගේ උන් තමයි ලොල්ලො. මට නින්ද නැති නිසා නෙට් ආව මගේ ඔලුව නොකා වැඩක් බලා ගනින්.:lol::lol::lol::lol::lol::lol:

දකුණෙ මිනිස්සුන්ට ලැජ්ජා වෙන්නේ නැහැ............
උඹ ‍වගේ එක වෘෂභ රාජයෙක් උම්බෑ ගෑවට...........
ලැජ්ජා වෙන්නේ උඹටම තමයි............
මෙතන මන්ද මානසික වැඩ කරලා තව එනවා උඩුබුරන්නත්................
නින්දම යයි ඔහොම වැඩ කරද්දි..............
කියන දේ හරිය තේරුං ගන්නවත් බැරි එකෙක්............
:lol::lol::lol:
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හෙලයා;10315490 said:
    එ කියන්නෙ ඔයගෙ කන්යා බාවය නැති වෙන්නෙ හෙටද අනේ.....

    හා හා හෙට ඉදලා ඉවරයි...:lol::lol::lol::rofl: