මම හෙන අවුලක ඉන්නේ ....!!!

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ කලිනුත් මේ කතාව දාලා ඒක නැවත්වුවා කියලත් දැම්මා නේද?
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    අපෝ බං.. ඕක අයින් කරල දාපන්.. උඹට බැඳපු දවසක වහ කන්න වෙන්නෙ.. සමහර අය උපතින් ගේන පුරුදු අතාරින්න බැහැ බං.. කොච්චර උත්සාහ කලත් කාලයක් යද්දි පරණ ගති මතුවෙනවා.. ඒක හැටි.. ඔය කෙල්ලගෙ පවුල් පසුබිමත් ඔය වගේ ඇති අනිවාර්යෙන්ම..

    ඔය වගේ තැනකින් ගෑනියෙක් ගත්තා කියන්නෙ සමාජයෙ කොන් වෙන එක.. සමහර ගෑනු ඉන්නව තැනක් නොතැනක් නෑ සක්කිලි වගේ කෑගහන.. කුණුහරුප කියන.. ළමයින්ට උඹ බං කියල කතා කරන.. මිනිහට ඔහේ තමුසෙ කියල කතා කරන.. ඒ වගේ උන් එක්ක පවුල් කන්න බැහැ බං.. ඒ වගේම සමගියෙන් ඉන්නත් බැහැ.. හැමදාම ප්‍රශ්න.. උන්ට හරියන්නෙ ඒ වගේම එකෙක් තමා..

    ළමයි ඉන්න කාලෙක උනත් අන්තිමේ උනුත් හැඩ ගැහෙනවා ඔය විදියට.. අනික උඹ සාමාන්‍ය කොල්ලෙක් නම් කොහොමවත් ඉන්න බෑ ඒකි එක්ක.. උඹගෙ ඔලුවෙ දත් ගහයි පොඩ්ඩ ඇත්තං.. ගෑනිට බයේ තමා ඉන්න වෙන්නෙ.. හිතලා බලපං දැන්ම ඔහොම නම් බැන්ඳම කොහොම ඇතිද කියලා..

    බඳින්නෙ එක පාරයි.. ඒක නිසා හොඳට හිතල බලලා තීරණයක් ගනිං.. මොකද නැත්තං අන්තිමේ වෙන්නෙ දරුවො අනාත වෙන එකයි.. උඹගෙ ජීවිතේ කාලකන්නි වෙන එකයි..

    So True :sorry:
     
    red_label1

    Member
    Sep 27, 2015
    17
    2
    0
    Uba ithin kellawa ganan gan nathuwa hitapanko... Dnt answer the calls ,dnt reply to msgs , dnt go to meet her.. simple.

    meka tamai antima solution eka..but dan meet wenne nam naha...:no::no:

    okiwanan badala hariyanne na putha

    ow..eka matath terenawa ban

    ado mama me prashne me widiyatama meke tibika kalin kiyewwane
    :oo::oo::oo::oo:

    අයින් වෙන්න හොඳම විදිහ තමයි මචං මිස් කෝල් ගද්දි ගද්දි ආන්සර් කරන්න එපා. ඒ වෙලට පැත්තකට ෆෝන් එක විසික් කරලා ආතල් එකේ ඉඳලා ඒකිගේ මිස් කෝල් 40 - 50 ක් තිබ්බත් අන්තිම මිස් කෝල් එක තිබ්බ වෙලේ ඉඳන් පැය කින් දෙකකින් කෝල් එකක් ගනින්. වැඩක හිටියේ කියලා වලියක් ඇද ගනින්. මොකක්ද වැඩේ ඇහුවොත් උඹේ ජොබ් එක සම්බන්ධ හෝ ඩිග්‍රිය සම්බන්ධ එකක් කියපන්. SMS වලට පරක්කු කරලා රිප්ලයි දාපන්. හැමදාම ඔය වැඩේ කරහන්.

    හොඳම වැඩේ ඒකිගේ Birth day එක ලඟ එනවනම් කලින්දා 10 ට විතර ෆෝන් එක ඕෆ් කරලා නිදා ගනින්. පහුවදා 8 - 9 ට විතර ඔන් කරාලා විශ් කරපන්. බැනගෙන බැනගෙන යාවි. මොකද කෙල්ලො රෑ 12 ට විශ් කරනකන් බලන් ඉන්නවා අන්තිමට ඒකිටම එපා වෙනවා.

    අනික ඔය කෙල්ලෝ මැරෙන්න පෙනඩෝල් බොන කතා පට්ට පල් බොරු බන්. උඹෙන් පලිගන්නවා කිව්ව එකී නම් ලොවෙත් මැරෙන්නේ නෑ. අයින් වෙන්න පුලුවන් ඒකිව උඹට එපා වෙන්නම ඇරූමෙන්. ඒකට ඒකිව මග ඇරලා හිටපන් කෝල් කලාම පුක දීගෙන යන්න එපා සරළව කිවූත්. ගණන් උස්සපන් උකා ගන්න කියලා. ඕක බැන්දොත් නම් උඹේ පූරුවේ පවක් කර ගැහුවා වෙනවා. උඹ මේකේ g අකුරින් පටන් ගන්න 2012 හදපු ID එකක් තියෙන මෙම්බරයෙක් නේද.

    panadole bona ekak na kiyala matat hituna..a taramata kellake hita darunui..but nahen adanna gattama ehema karai kiyalamai hitenne..antima tike nam mamat epa wena widiyata tamai wada kale

    ♥-Aurora-♥;19028170 said:
    me wagema kathawak kalinuth kiyewwa wage mathakai :dull:

    :oo::oo::oo:kipa denekma ok kiuwa...puluwan nam link eka danawada:dull::dull:

    අවරුදු කියක් වෙනවද affair එකට කේන්ති යන එක ඇරෙන්න වෙන වැරදි නැත් නම් & කෙල්ල උබට ඇත්තටම ආදරේ කියල sure නම් තීරණයක් ගන්න කලින් දෙපාරක් හිතපන්.උබත් පොඩ්ඩක් strict ඉන්න බලපන්

    baha ban..mehema kello ekka jiwitha kalema inna baha

    Podi Silva - පොඩි සිල්වා;19028291 said:
    උබ ජිංගි බිරිස් කරා ද
    එහෙනම් ඉතින් අතාඅරින්න කියන්න බෑ

    එහෙම නැත්තම් අත ඇරපන්

    මුලින් කියපන්කෝ කොහොමද උබ ඔය අංගනාව සෙට් වුනේ කියලා

    ehema case na ban..:no::no::no:

    kana palenna gahapn

    :dull::dull::dull::dull:

    oya wage mental case nan sure ne panadol nan bonne ne eth sure ne pattama moda nan bonnath puluwan.ekita ubawa epa karapan.wena kellonge photos phone eke tiyan idapan.kellawa meet wenna gihilla bila wage act karapan.kenthi gathoth kana palenna ekak dipan.uba dala yanna try karanna epa ekitama epa karawala yanna dipan.

    mamath antima tike hitiye epa wena widiyatama tamai ban..eth itin eki ataarinna lasti na affair eka

    Matath oya case ekama wela tibila kohoma hari dennama kata karala newettuwa bun.

    :dull::dull:umba lucky ehanm

    Athdakimen umbata 23 ta aduyi ban..

    ai ban ehema kiyanne

    අපෝ බං.. ඕක අයින් කරල දාපන්.. උඹට බැඳපු දවසක වහ කන්න වෙන්නෙ.. සමහර අය උපතින් ගේන පුරුදු අතාරින්න බැහැ බං.. කොච්චර උත්සාහ කලත් කාලයක් යද්දි පරණ ගති මතුවෙනවා.. ඒක හැටි.. ඔය කෙල්ලගෙ පවුල් පසුබිමත් ඔය වගේ ඇති අනිවාර්යෙන්ම..

    ඔය වගේ තැනකින් ගෑනියෙක් ගත්තා කියන්නෙ සමාජයෙ කොන් වෙන එක.. සමහර ගෑනු ඉන්නව තැනක් නොතැනක් නෑ සක්කිලි වගේ කෑගහන.. කුණුහරුප කියන.. ළමයින්ට උඹ බං කියල කතා කරන.. මිනිහට ඔහේ තමුසෙ කියල කතා කරන.. ඒ වගේ උන් එක්ක පවුල් කන්න බැහැ බං.. ඒ වගේම සමගියෙන් ඉන්නත් බැහැ.. හැමදාම ප්‍රශ්න.. උන්ට හරියන්නෙ ඒ වගේම එකෙක් තමා..

    ළමයි ඉන්න කාලෙක උනත් අන්තිමේ උනුත් හැඩ ගැහෙනවා ඔය විදියට.. අනික උඹ සාමාන්‍ය කොල්ලෙක් නම් කොහොමවත් ඉන්න බෑ ඒකි එක්ක.. උඹගෙ ඔලුවෙ දත් ගහයි පොඩ්ඩ ඇත්තං.. ගෑනිට බයේ තමා ඉන්න වෙන්නෙ.. හිතලා බලපං දැන්ම ඔහොම නම් බැන්ඳම කොහොම ඇතිද කියලා..

    බඳින්නෙ එක පාරයි.. ඒක නිසා හොඳට හිතල බලලා තීරණයක් ගනිං.. මොකද නැත්තං අන්තිමේ වෙන්නෙ දරුවො අනාත වෙන එකයි.. උඹගෙ ජීවිතේ කාලකන්නි වෙන එකයි..

    ow ban..matath tittama wela tiyenne dan

    Umbath Labu Gediya wenna hadanavada?

    a kuwe machan...:baffled::baffled::baffled:

    හපොයි මටත් ඔහොම එකක් උන්න. හරි අමාරුවෙන් ගැලවූනා මම නම්.

    උඹ කලිනුත් මේ කතාව දාලා ඒක නැවත්වුවා කියලත් දැම්මා නේද?

    mokada ban me ..kipa denekma oka kiuwa:no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes:
    අන්තිමේ බෙල්ලෙ වැලලාගන්න වෙන්නෙ බං..

    ow..eka matath terenawa ban

    ඕකෙන් අයින් වෙයන්.. මට නම් කියන්න තියෙන්නෙ එච්චරයි.. කවුරු කොහොම කිව්වත් එයා ගෙනාපු පුරුදු වලින් මිදෙන්න බැහැ.. ඒක නිසා තව උත්සාහ කරන්න එපා.. උඹගෙ හොඳ කාලෙ නාස්ති කරන්න එපා..
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    1.ඒකිගෙ යලුවෙකුට ට්‍රයි කරපන්
    2.උබ කුඩු ගහන්ඩ පුරුදුවෙච්ච සීන් එකක් රගපාපන්. eki hinda
    3.නැත්තන් උබ ගේ සීන් එකක් කියල එකිට අරන්චියක් යවපන්.
    4.නැත්තන් උබ පට්ට බඩු කාරයෙක් කියල එකිට ආරන්චියක් යවපන්.
    5.එකිගෙ යලුවෙකුට පේන්ඩ වෙන කෙල්ලෙක්ව කාර් එකේ බයික් එකේ දාගෙන පලයන් හැබැයි පුතෝ දාගෙන ගියෙ කාවද කියල එකිට නම් මලාට තෙරෙන්ඩ දෙන්ඩ එපා.
    6.නැත්තන් සුවර් යාලුවෙකුට කියල ඒකිව ටැකල් කරපන්.
    7.එකිගෙ යාල්ය්වන්ට පොඩ්ඩක් චාටර් වෙයන් පොඩ්ඩක් කිඋවට පොඩ්ඩක් ම නෙවේ
    8.කොන්ඩම් පැකට් එකක් සාකුවෙ දාගෙන පලයන් ෆෝන් එක අදිද්ද්දි එක බිම දාපන්.
     
    Last edited:
    • Like
    Reactions: LittleCobra

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    appatasiri maara seen eka neda malli hemihita ekita ubawa epaawena widihe podi podi dewal tikak karala e kiyanne eki akamethi dewal karapan ethakota nikanma ain wei eki
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අයින් වෙන්න හොඳම විදිහ තමයි මචං මිස් කෝල් ගද්දි ගද්දි ආන්සර් කරන්න එපා. ඒ වෙලට පැත්තකට ෆෝන් එක විසික් කරලා ආතල් එකේ ඉඳලා ඒකිගේ මිස් කෝල් 40 - 50 ක් තිබ්බත් අන්තිම මිස් කෝල් එක තිබ්බ වෙලේ ඉඳන් පැය කින් දෙකකින් කෝල් එකක් ගනින්. වැඩක හිටියේ කියලා වලියක් ඇද ගනින්. මොකක්ද වැඩේ ඇහුවොත් උඹේ ජොබ් එක සම්බන්ධ හෝ ඩිග්‍රිය සම්බන්ධ එකක් කියපන්. SMS වලට පරක්කු කරලා රිප්ලයි දාපන්. හැමදාම ඔය වැඩේ කරහන්.

    හොඳම වැඩේ ඒකිගේ Birth day එක ලඟ එනවනම් කලින්දා 10 ට විතර ෆෝන් එක ඕෆ් කරලා නිදා ගනින්. පහුවදා 8 - 9 ට විතර ඔන් කරාලා විශ් කරපන්. බැනගෙන බැනගෙන යාවි. මොකද කෙල්ලො රෑ 12 ට විශ් කරනකන් බලන් ඉන්නවා අන්තිමට ඒකිටම එපා වෙනවා.

    අනික ඔය කෙල්ලෝ මැරෙන්න පෙනඩෝල් බොන කතා පට්ට පල් බොරු බන්. උඹෙන් පලිගන්නවා කිව්ව එකී නම් ලොවෙත් මැරෙන්නේ නෑ. අයින් වෙන්න පුලුවන් ඒකිව උඹට එපා වෙන්නම ඇරූමෙන්. ඒකට ඒකිව මග ඇරලා හිටපන් කෝල් කලාම පුක දීගෙන යන්න එපා සරළව කිවූත්. ගණන් උස්සපන් උකා ගන්න කියලා. ඕක බැන්දොත් නම් උඹේ පූරුවේ පවක් කර ගැහුවා වෙනවා. උඹ මේකේ g අකුරින් පටන් ගන්න 2012 හදපු ID එකක් තියෙන මෙම්බරයෙක් නේද.
    :D:D
    11.gif
    :lol::confused:
    8.gif
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    1.ඒකිගෙ යලුවෙකුට ට්‍රයි කරපන්
    2.උබ කුඩු ගහන්ඩ පුරුදුවෙච්ච සීන් එකක් රගපාපන්. eki hinda
    3.නැත්තන් උබ ගේ සීන් එකක් කියල එකිට අරන්චියක් යවපන්.
    4.නැත්තන් උබ පට්ට බඩු කාරයෙක් කියල එකිට ආරන්චියක් යවපන්.
    5.එකිගෙ යලුවෙකුට පේන්ඩ වෙන කෙල්ලෙක්ව කාර් එකේ බයික් එකේ දාගෙන පලයන් හැබැයි පුතෝ දාගෙන ගියෙ කාවද කියල එකිට නම් මලාට තෙරෙන්ඩ දෙන්ඩ එපා.
    6.නැත්තන් සුවර් යාලුවෙකුට කියල ඒකිව ටැකල් කරපන්.
    7.එකිගෙ යාල්ය්වන්ට පොඩ්ඩක් චාටර් වෙයන් පොඩ්ඩක් කිඋවට පොඩ්ඩක් ම නෙවේ
    8.කොන්ඩම් පැකට් එකක් සාකුවෙ දාගෙන පලයන් ෆෝන් එක අදිද්ද්දි එක බිම දාපන්.
    :lol::lol::Dbudu ammmoooo
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ekita ona huththak kara ganna kiyala atharala dapan, oya wage ekiyak bendoth umbata mulu jeewithema windawanna wenne.
    ooki oya kiwwata panadol bonne ne, baya wenna epa, umba pirimiya wage hona kunu harapayak kiyala waren, umba geeni wage hitiyoth eeki umbe kare yanna enawa.
    ee nisa demma atharapan.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    "අයින් වෙලා මට යහතින් ඉන්න දෙන්නේ නැහැ කියල..අපේ ගෙවල් පැත්තේ කැලැ පත්තර ගහනවලු"
    ගහගන්න කියපන් :frown:
    තව තව උබ ඔක කරනවා කියන්නේ කටුඅත්තක එතෙනවා වගේ වැඩක්
    ඕනේ පුකක් කියල නවත්තාපන්
    මොකද ඔය වගේ කෙල්ලෙක් එක්ක උබට ජීවිත කාලයක් එකට ඉන්න බෑනේ
    අනික ගෙදරිනුත් කැමති නෑ
    පුළුවන් තරම් ඉක්මනට නවත්තන එක අගට ගුණයි
    උබ දැනටත් පරක්කුයි :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කෙල්ලවනම් බදින්න එපා පුතෝ ජිවිතේම ඉවරයි කෙල්ලගේ ආදරයක් නෙමෙහ් තියෙන්නේ මානසික ලෙඩක්! :yes:
    Fake
    Sperm and Semen Analysis Report (Fertility Test) එකක් හදාගෙන කියපන් මං බැන්දොත් උඹට ළමයි හදන්න බෑ තොගේ ජීවිතේ විනාස කරන්න බැරි හින්ද අකමැත්තෙන් හරි මම අයින් වෙනව කියල :lol::lol: ;);) ඩොකෙක් අඳුනනව නම් ලේසියි :lol: :yes::yes:
     
    Last edited:

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    කෙල්ල නම බඳින්න එපා.. ජීවිතේම වහකුණක් වේවි... මරාගෙන මැරෙන්න හිතේවි.....විඳින දුකක් දැන් විඳලා.. අත ඇරපන්... අනාගතේ වෙනුවෙන් :yes::yes::yes:
     
    red_label1

    Member
    Sep 27, 2015
    17
    2
    0
    ape labu gediya ayyage family life eka kiyevve nadda? umba oka atha arapan. eyaa nam divorce welaa beruna. aaye divorce wenna badinna oni nane :frown:

    naha ban..mama kiyawala naha..:no::no:

    කෙල්ල නම බඳින්න එපා.. ජීවිතේම වහකුණක් වේවි... මරාගෙන මැරෙන්න හිතේවි.....විඳින දුකක් දැන් විඳලා.. අත ඇරපන්... අනාගතේ වෙනුවෙන් :yes::yes::yes:
    ow.mama thiranayak aran inne aiyn wenna..ohoma jiwath wenna bahane ban:(
    :(