අපෝ බං.. ඕක අයින් කරල දාපන්.. උඹට බැඳපු දවසක වහ කන්න වෙන්නෙ.. සමහර අය උපතින් ගේන පුරුදු අතාරින්න බැහැ බං.. කොච්චර උත්සාහ කලත් කාලයක් යද්දි පරණ ගති මතුවෙනවා.. ඒක හැටි.. ඔය කෙල්ලගෙ පවුල් පසුබිමත් ඔය වගේ ඇති අනිවාර්යෙන්ම..
ඔය වගේ තැනකින් ගෑනියෙක් ගත්තා කියන්නෙ සමාජයෙ කොන් වෙන එක.. සමහර ගෑනු ඉන්නව තැනක් නොතැනක් නෑ සක්කිලි වගේ කෑගහන.. කුණුහරුප කියන.. ළමයින්ට උඹ බං කියල කතා කරන.. මිනිහට ඔහේ තමුසෙ කියල කතා කරන.. ඒ වගේ උන් එක්ක පවුල් කන්න බැහැ බං.. ඒ වගේම සමගියෙන් ඉන්නත් බැහැ.. හැමදාම ප්‍රශ්න.. උන්ට හරියන්නෙ ඒ වගේම එකෙක් තමා..
ළමයි ඉන්න කාලෙක උනත් අන්තිමේ උනුත් හැඩ ගැහෙනවා ඔය විදියට.. අනික උඹ සාමාන්‍ය කොල්ලෙක් නම් කොහොමවත් ඉන්න බෑ ඒකි එක්ක.. උඹගෙ ඔලුවෙ දත් ගහයි පොඩ්ඩ ඇත්තං.. ගෑනිට බයේ තමා ඉන්න වෙන්නෙ.. හිතලා බලපං දැන්ම ඔහොම නම් බැන්ඳම කොහොම ඇතිද කියලා..
බඳින්නෙ එක පාරයි.. ඒක නිසා හොඳට හිතල බලලා තීරණයක් ගනිං.. මොකද නැත්තං අන්තිමේ වෙන්නෙ දරුවො අනාත වෙන එකයි.. උඹගෙ ජීවිතේ කාලකන්නි වෙන එකයි..

Uba ithin kellawa ganan gan nathuwa hitapanko... Dnt answer the calls ,dnt reply to msgs , dnt go to meet her.. simple.

okiwanan badala hariyanne na putha
ado mama me prashne me widiyatama meke tibika kalin kiyewwane

අයින් වෙන්න හොඳම විදිහ තමයි මචං මිස් කෝල් ගද්දි ගද්දි ආන්සර් කරන්න එපා. ඒ වෙලට පැත්තකට ෆෝන් එක විසික් කරලා ආතල් එකේ ඉඳලා ඒකිගේ මිස් කෝල් 40 - 50 ක් තිබ්බත් අන්තිම මිස් කෝල් එක තිබ්බ වෙලේ ඉඳන් පැය කින් දෙකකින් කෝල් එකක් ගනින්. වැඩක හිටියේ කියලා වලියක් ඇද ගනින්. මොකක්ද වැඩේ ඇහුවොත් උඹේ ජොබ් එක සම්බන්ධ හෝ ඩිග්‍රිය සම්බන්ධ එකක් කියපන්. SMS වලට පරක්කු කරලා රිප්ලයි දාපන්. හැමදාම ඔය වැඩේ කරහන්.
හොඳම වැඩේ ඒකිගේ Birth day එක ලඟ එනවනම් කලින්දා 10 ට විතර ෆෝන් එක ඕෆ් කරලා නිදා ගනින්. පහුවදා 8 - 9 ට විතර ඔන් කරාලා විශ් කරපන්. බැනගෙන බැනගෙන යාවි. මොකද කෙල්ලො රෑ 12 ට විශ් කරනකන් බලන් ඉන්නවා අන්තිමට ඒකිටම එපා වෙනවා.
අනික ඔය කෙල්ලෝ මැරෙන්න පෙනඩෝල් බොන කතා පට්ට පල් බොරු බන්. උඹෙන් පලිගන්නවා කිව්ව එකී නම් ලොවෙත් මැරෙන්නේ නෑ. අයින් වෙන්න පුලුවන් ඒකිව උඹට එපා වෙන්නම ඇරූමෙන්. ඒකට ඒකිව මග ඇරලා හිටපන් කෝල් කලාම පුක දීගෙන යන්න එපා සරළව කිවූත්. ගණන් උස්සපන් උකා ගන්න කියලා. ඕක බැන්දොත් නම් උඹේ පූරුවේ පවක් කර ගැහුවා වෙනවා. උඹ මේකේ g අකුරින් පටන් ගන්න 2012 හදපු ID එකක් තියෙන මෙම්බරයෙක් නේද.
♥-Aurora-♥;19028170 said:me wagema kathawak kalinuth kiyewwa wage mathakai![]()

kipa denekma ok kiuwa...puluwan nam link eka danawada

අවරුදු කියක් වෙනවද affair එකට කේන්ති යන එක ඇරෙන්න වෙන වැරදි නැත් නම් & කෙල්ල උබට ඇත්තටම ආදරේ කියල sure නම් තීරණයක් ගන්න කලින් දෙපාරක් හිතපන්.උබත් පොඩ්ඩක් strict ඉන්න බලපන්
Podi Silva - පොඩි සිල්වා;19028291 said:උබ ජිංගි බිරිස් කරා ද
එහෙනම් ඉතින් අතාඅරින්න කියන්න බෑ
එහෙම නැත්තම් අත ඇරපන්
මුලින් කියපන්කෝ කොහොමද උබ ඔය අංගනාව සෙට් වුනේ කියලා

kana palenna gahapn

oya wage mental case nan sure ne panadol nan bonne ne eth sure ne pattama moda nan bonnath puluwan.ekita ubawa epa karapan.wena kellonge photos phone eke tiyan idapan.kellawa meet wenna gihilla bila wage act karapan.kenthi gathoth kana palenna ekak dipan.uba dala yanna try karanna epa ekitama epa karawala yanna dipan.
Matath oya case ekama wela tibila kohoma hari dennama kata karala newettuwa bun.

umba lucky ehanmAthdakimen umbata 23 ta aduyi ban..
අපෝ බං.. ඕක අයින් කරල දාපන්.. උඹට බැඳපු දවසක වහ කන්න වෙන්නෙ.. සමහර අය උපතින් ගේන පුරුදු අතාරින්න බැහැ බං.. කොච්චර උත්සාහ කලත් කාලයක් යද්දි පරණ ගති මතුවෙනවා.. ඒක හැටි.. ඔය කෙල්ලගෙ පවුල් පසුබිමත් ඔය වගේ ඇති අනිවාර්යෙන්ම..
ඔය වගේ තැනකින් ගෑනියෙක් ගත්තා කියන්නෙ සමාජයෙ කොන් වෙන එක.. සමහර ගෑනු ඉන්නව තැනක් නොතැනක් නෑ සක්කිලි වගේ කෑගහන.. කුණුහරුප කියන.. ළමයින්ට උඹ බං කියල කතා කරන.. මිනිහට ඔහේ තමුසෙ කියල කතා කරන.. ඒ වගේ උන් එක්ක පවුල් කන්න බැහැ බං.. ඒ වගේම සමගියෙන් ඉන්නත් බැහැ.. හැමදාම ප්‍රශ්න.. උන්ට හරියන්නෙ ඒ වගේම එකෙක් තමා..
ළමයි ඉන්න කාලෙක උනත් අන්තිමේ උනුත් හැඩ ගැහෙනවා ඔය විදියට.. අනික උඹ සාමාන්‍ය කොල්ලෙක් නම් කොහොමවත් ඉන්න බෑ ඒකි එක්ක.. උඹගෙ ඔලුවෙ දත් ගහයි පොඩ්ඩ ඇත්තං.. ගෑනිට බයේ තමා ඉන්න වෙන්නෙ.. හිතලා බලපං දැන්ම ඔහොම නම් බැන්ඳම කොහොම ඇතිද කියලා..
බඳින්නෙ එක පාරයි.. ඒක නිසා හොඳට හිතල බලලා තීරණයක් ගනිං.. මොකද නැත්තං අන්තිමේ වෙන්නෙ දරුවො අනාත වෙන එකයි.. උඹගෙ ජීවිතේ කාලකන්නි වෙන එකයි..
Umbath Labu Gediya wenna hadanavada?

හපොයි මටත් ඔහොම එකක් උන්න. හරි අමාරුවෙන් ගැලවූනා මම නම්.
උඹ කලිනුත් මේ කතාව දාලා ඒක නැවත්වුවා කියලත් දැම්මා නේද?

So True![]()

ow..eka matath terenawa ban
අයින් වෙන්න හොඳම විදිහ තමයි මචං මිස් කෝල් ගද්දි ගද්දි ආන්සර් කරන්න එපා. ඒ වෙලට පැත්තකට ෆෝන් එක විසික් කරලා ආතල් එකේ ඉඳලා ඒකිගේ මිස් කෝල් 40 - 50 ක් තිබ්බත් අන්තිම මිස් කෝල් එක තිබ්බ වෙලේ ඉඳන් පැය කින් දෙකකින් කෝල් එකක් ගනින්. වැඩක හිටියේ කියලා වලියක් ඇද ගනින්. මොකක්ද වැඩේ ඇහුවොත් උඹේ ජොබ් එක සම්බන්ධ හෝ ඩිග්‍රිය සම්බන්ධ එකක් කියපන්. SMS වලට පරක්කු කරලා රිප්ලයි දාපන්. හැමදාම ඔය වැඩේ කරහන්.
හොඳම වැඩේ ඒකිගේ Birth day එක ලඟ එනවනම් කලින්දා 10 ට විතර ෆෝන් එක ඕෆ් කරලා නිදා ගනින්. පහුවදා 8 - 9 ට විතර ඔන් කරාලා විශ් කරපන්. බැනගෙන බැනගෙන යාවි. මොකද කෙල්ලො රෑ 12 ට විශ් කරනකන් බලන් ඉන්නවා අන්තිමට ඒකිටම එපා වෙනවා.
අනික ඔය කෙල්ලෝ මැරෙන්න පෙනඩෝල් බොන කතා පට්ට පල් බොරු බන්. උඹෙන් පලිගන්නවා කිව්ව එකී නම් ලොවෙත් මැරෙන්නේ නෑ. අයින් වෙන්න පුලුවන් ඒකිව උඹට එපා වෙන්නම ඇරූමෙන්. ඒකට ඒකිව මග ඇරලා හිටපන් කෝල් කලාම පුක දීගෙන යන්න එපා සරළව කිවූත්. ගණන් උස්සපන් උකා ගන්න කියලා. ඕක බැන්දොත් නම් උඹේ පූරුවේ පවක් කර ගැහුවා වෙනවා. උඹ මේකේ g අකුරින් පටන් ගන්න 2012 හදපු ID එකක් තියෙන මෙම්බරයෙක් නේද.

1.ඒකිගෙ යලුවෙකුට ට්‍රයි කරපන්
2.උබ කුඩු ගහන්ඩ පුරුදුවෙච්ච සීන් එකක් රගපාපන්. eki hinda
3.නැත්තන් උබ ගේ සීන් එකක් කියල එකිට අරන්චියක් යවපන්.
4.නැත්තන් උබ පට්ට බඩු කාරයෙක් කියල එකිට ආරන්චියක් යවපන්.
5.එකිගෙ යලුවෙකුට පේන්ඩ වෙන කෙල්ලෙක්ව කාර් එකේ බයික් එකේ දාගෙන පලයන් හැබැයි පුතෝ දාගෙන ගියෙ කාවද කියල එකිට නම් මලාට තෙරෙන්ඩ දෙන්ඩ එපා.
6.නැත්තන් සුවර් යාලුවෙකුට කියල ඒකිව ටැකල් කරපන්.
7.එකිගෙ යාල්ය්වන්ට පොඩ්ඩක් චාටර් වෙයන් පොඩ්ඩක් කිඋවට පොඩ්ඩක් ම නෙවේ
8.කොන්ඩම් පැකට් එකක් සාකුවෙ දාගෙන පලයන් ෆෝන් එක අදිද්ද්දි එක බිම දාපන්.

budu ammmoooo

ඩොකෙක් අඳුනනව නම් ලේසියි

a kuwe machan...

ape labu gediya ayyage family life eka kiyevve nadda? umba oka atha arapan. eyaa nam divorce welaa beruna. aaye divorce wenna badinna oni nane![]()

ow.mama thiranayak aran inne aiyn wenna..ohoma jiwath wenna bahane banකෙල්ල නම බඳින්න එපා.. ජීවිතේම වහකුණක් වේවි... මරාගෙන මැරෙන්න හිතේවි.....විඳින දුකක් දැන් විඳලා.. අත ඇරපන්... අනාගතේ වෙනුවෙන්![]()