මම 30% ඉල්ලුවා..💰💰 EPF

nupus

Well-known member
  • Oct 28, 2023
    219
    324
    63
    No mchn just Six years, I worked for multiple employers during those six years, but they all paid the EPF ETF.

    පොඩ්ඩක් හිටපන් බැරෑරුම් ප්‍රශ්නයක්.. wife ගේ office එකේ ඉන්නවා labour එකේ වැඩ කරපු කෙනෙක්. හරියටම උත්තරේ පොරගෙන් අරන් දෙන්නම් සඳුදාට...
    ඔයාගේ අවුරුදු 10 සම්පූර්ණ ද?
    කලින් කොච්චර කල් ගෙවලා තියනවාද?
    කලින් office එකෙන් තමා වැඩේ කරගන්න වෙන්නේ.

    බෑ. Citizen තියන අයට පුළුවන්. යාලුවට අරන් දුන්නා ගිය සතියේ. ලබන සතියේ දිහා සල්ලි වැටේ. ඊට කලින් මිනිහා ආයේ අයි.. :lol:
    ------ Post added on Oct 12, 2024 at 10:07 PM
    No mchn just Six years, I worked for multiple employers during those six years, but they all paid the EPF ETF.
    ------ Post added on Oct 12, 2024 at 10:22 PM
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,244
    36,297
    113
    කෑගල්ල
    අපෝ මාර කට්ටක්නෙ ඒක 😐
    නෑ බං ලොකු විස්තරයක් කියලා තිබ්බාට මහලෝකු දෙයක් නෑ. Lawyer ට ID copy එක යවපු එක විතරයි. මිනිහා ඔක්කොම කරා. එන්න කීවම ගිහින් අරන් ආවා.

    අපේ HR උන්ට කිව විතරයි. උන් වරුවෙන් වගේ කරලා දුන්නා මම වැඩ ඉතින්. හරි කිවම file එක අරන් ආවා.

    ඕක තියන ඉදලා ගිහින් දුන්නා 10 minutes වගේ ගියේ එතන. අපේ වෙලාවට අපි විතරයි. කිසි කරදරයක් නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,244
    36,297
    113
    කෑගල්ල
    No mchn just Six years, I worked for multiple employers during those six years, but they all paid the EPF ETF.

    No mchn just Six years, I worked for multiple employers during those six years, but they all paid the EPF ETF.
    ------ Post added on Oct 12, 2024 at 10:22 PM
    කොහොමත් අවුරුදු 10ක් යන්න ඕනේ කපන්න අරන්. අන්තිමට epf ගෙවපු තැනින් තමා document හදන්න ඕනේ.
    මම කෝකටත් අහලා update එකක් දෙන්නම්.
     
    • Love
    Reactions: nupus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,244
    36,297
    113
    කෑගල්ල
    දුසණය ඉහ වහා ගිහිල්ලා කියලා මේ ත්‍රෙඩ් එකෙන් පේනවා. ඇත්තටම 225 නෙමෙයි අවුල බන්

    මුන් ඔක්කොම හොරු මල්ලි

    apita aythi salli ganna api dagalanna oni dagalillak , NIC number ekata link nan , NIC eka OK da kiyala balala gana relaease kranna ne thiyenne oni hari process ekakanan.

    උබල දන්නේ නැතිව නේ කියවන්නේ. Full එක ගනිද්දී ඔය මොකවත් ඕනේ නෑ application එකයි, BCard එකයි දීලා ගන්න පුළුවන්..
    55 හරි citizen හරි නැත්තම් apply කරන්නත් බෑ නේ.

    එක නිසා තමා මේක හදලා දීලා තියෙන්නේ...
    30% කියන්නේ loan එක දෙනවා වගේ, අවශ්‍ය තවකට දෙන එකක්.. අපි සල්ලි ගන්නේ අවශ්‍ය තාවකට මිසක් ආතල් එකට නෙමේ. එතකොට අපිට තියන එක එක අවශ්‍ය තවලට එක එක නිලාදරියෝ පත් කරන්න හා procedures හදන්න පිස්සු නෑනේ උන්ට. එක නිසා තමා ඔය ඉඩම් හා තව මොකක් හරි එකක් තියනවා ඔය දෙකෙන් ඉල්ලනේ..

    මෙතන කිසිම හොර වැඩක් නෑ.

    මේකේ තියෙන්නේ ඉඩමක විස්තර දාලා වටිනාකම දාලා අපි මේ ගාන දීලා මේක ගන්න යනවා, එක නිසා මේකෙන් හම්බ වෙන ගාණට තව අතින් දාලා ඉඩම ගන්නවා කියලා. ඉතින් ඔය ටික වෙනකොට ඉඩමේ අයිති එක වෙන එකෙක්ට විකුණන්නත් පුළුවන්. අපිට ඕනේ නම් වෙන ඉඩමක් ගන්නත් පුළුවන්..
    නැතුව අපි මේ ඉඩම ගත්තා කියලා බොරු document එකක් හදලා නෑ... It's just a request bro.. 😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,633
    113
    සේදවත්ත

    "පොඩි හොරා වැඩ සීන් එහෙකුත් කරන්න තියනවා වැඩේට බැස්සාම තමා දැන ගත්තේ. ඉතිරි ටික නම් office එකේ HR එකෙන් කරලා දුන්නෙ. වැඩේ හරි"

    ඕමයි ත්‍රෙඩ් එක පටන් ගත්තේ පොඩි හොර වැඩ ටිකක් තියනවා කියලා 🤷