මම elakiri එකට අලුත්.. 😁

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ආයුබෝං :-) මේකට ආපු ගොඩක් අක්කලා නංගිලා ඇන්ටිලා මෙකේ ඉන්න අයගේ මුල් කාලේ ‍රැග් එක දරා ගන්න බැරුව ගියා,හැබැයි ‍රැග් එක කාගන එවට මුහුණ දිලා හිටියොත් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන් වෙයි....ගන්න ප්‍රයෝජනයක් හැබැයි පරිස්සමෙන් :-D මෙකේ ‍රැග් එක කාල හැදෙන අයට අන්තර්ජාලයේ වැරදෙන්නෙ නැ :geek:...හොඳ ත්‍රෙඩ් ටිකක් දාගන අනික් අයටත් පුලුවන් විදියට සප් එකක් දෙන්න...
    elakiri eke inna parinatha manussayekgen reply ekak ganna oya lamaya wasanawanthaiy
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අනේ නිකන් ඉදපන් බන් ජෝක් කරන්න අපි හොදට දන්නව හැබැයි උබ වගේ ඩිස්ලයික් දාගෙන කාලකන්නි කතා කියන් ඔහොම ජෝක් දාන්නෙ නෑ අපි නම් කාටවත්. ඒක ජෝක් එකක් නෙමෙයි උබට හොදටම රිදිල දාපු එකක් කියල හොදටම පේනව. මොකද උබ අද ඊයෙ කිරියට ආවට අපි ඇවිත් හුගක් කල්
    mama awe 2008 ban lol...
    mata ubewath kagewath approval one na ban jeevath wenna hik hik...

    Mama nam erozan dakina dakin weleth hithanawa oka darunu widiyata windawala marila palayan kiala... Ona deyak kiapan mata ... ganakwath nehe..

    ridenna? me mata? danuth beer ekak gahala somiye inne
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    mama bandala na.. mama meki dannewath na.

    mamath joke ekak kale.. ;)

    dan itin kianna epa ubata witharai joke karanna puluwan kiala...

    (mama ketha hithak tiyena pahath ekek wenna athi.. kotinma Erozan ahu unoth okawa atharinne na mama.. aye boru nane mage)
    මනුස්සයෙක් පාරේ යද්දී වාහනයකට හැප්පෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා කියන එක ජෝක් එකක්ද බං??? කොයි රටේද එහෙම ජෝක් කරන්නේ???
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    mama awe 2008 ban lol...
    mata ubewath kagewath approval one na ban jeevath wenna hik hik...

    Mama nam erozan dakina dakin weleth hithanawa oka darunu widiyata windawala marila palayan kiala... Ona deyak kiapan mata ... ganakwath nehe..

    ridenna? me mata? danuth beer ekak gahala somiye inne
    එහෙම උබ කිව්වට කාලකන්නි කතා කියල පුරුද්දක් නෑ මචන් මට මිනිස්සුන්ට. ආතල් එකක් දෙන්න දෙයක් කියන එක වෙනයි මුඩුක්කු කටක් තිබ්බ පලියට කියන එක වෙනයි. හෙට උනත් එකෙක් ඇවිත් කියයි මමත් 2007 ඉදල මේකෙ ඉන්නව පරන account එක නැති උනා මේ අලුත් එක ලොල්😂. හා හා හරි ඔයාගෙ true colors පෙන්නුවට තෑන්ක්ස්.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මනුස්සයෙක් පාරේ යද්දී වාහනයකට හැප්පෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා කියන එක ජෝක් එකක්ද බං??? කොයි රටේද එහෙම ජෝක් කරන්නේ???
    Joke mewa mewa kiala mokak hari reference book ekak ehema tiyenawada? Anika okath mama kiwwe sarcasm..

    Mama hithuwe uu kale joke ekak newe uu report karala kiyala... Ee wage sakkili weda karana eun... paare flat wenna hapunama moko.. kochchara deyak da.. kalakanni.

    Uu joke ekak kala, mama eka misunderstand kala... Ehema dewal wenawa.

    Habai, kalakanni marila yanna kiala wish karanawa witarak newey, awasthawak awoth eeeka karannath mama deparak hethanneth naha.

    එහෙම උබ කිව්වට කාලකන්නි කතා කියල පුරුද්දක් නෑ මචන් මට මිනිස්සුන්ට. ආතල් එකක් දෙන්න දෙයක් කියන එක වෙනයි මුඩුක්කු කටක් තිබ්බ පලියට කියන එක වෙනයි. හෙට උනත් එකෙක් ඇවිත් කියයි මමත් 2007 ඉදල මේකෙ ඉන්නව පරන account එක නැති උනා මේ අලුත් එක ලොල්😂. හා හා හරි ඔයාගෙ true colors පෙන්නුවට තෑන්ක්ස්.
    mudukku bari nam one deyak kiapan ban... :P mama edath adath ithin boruwak kiala na... kiwwoth true thama
    ------ Post added on Aug 16, 2021 at 5:23 PM
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඇත්තටම හොද ව්‍යාපාරික මොලයක්..:cool:
    කිරියේ කාලීන අවශ්‍යතාව තේරුම් ගෙන ගැලපෙන විදියට ව්‍යාපාරික අවස්ථාවක් හදුනගෙන..
    කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන්න දන්නෙ නෑ..
    හැබැයි අනිවා ඔයාට ගොඩයම්න් පුලුවන් නම්ගි.. :yes:

    ඔන්න බලන්න තව ටික දවසකින් වැඩි වැඩියෙන් කෙලි පැටික්කියෝ කිරියෙ බඩු විකුනනවා.:-)

    ඒ හැමෝටම ජය!!:ROFLMAO:
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    උබ Vaccine එක ගත්තද? නැත්තං බැරි වෙයි පුතා වහාම වෙඩි තියෙනවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ තෝ බැඳලා ළමයි 3ක් ඉන්න එකෙක් නේද?පවුල දන්නවද එයා නැති තැන උඹ කෙල්ලන්ට කොකම් පානව කියල...මෙහෙ වරෙල්ල @hodakolla @Ragna_SL
    :lol: :lol:

    ai bn ahaka inna mawama allaganne uba :lol: :lol: :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    Mun wage ewun nisa thaama bn api thanikada :lol: :lol: :lol:
    කොහෙද උබත් සෝලා වගේ පේක් එකවුන්ට් එකක් හදන් සසී නංගිට තරු දුන්න නම් හරිනෙ :P :P:baffled:
    බලපන් ඒ ටිකට සෝලා මේ නංකිටත් යූටූබ් ක්ලාස් එකක්ම දාලා ඇති
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොහෙද උබත් සෝලා වගේ පේක් එකවුන්ට් එකක් හදන් සසී නංගිට තරු දුන්න නම් හරිනෙ :P :P:baffled:
    බලපන් ඒ ටිකට සෝලා මේ නංකිටත් යූටූබ් ක්ලාස් එකක්ම දාලා ඇති

    @Solo Rider ado uba mehema ekek kyl mama nm hithuwe na bn :lol: :lol: :lol:

    එහෙනං ඉතුරු ටිකත් හිටපිය ඔහොමම... :lol: :lol:

    pala pala yanna :lol::lol::lol:
    ------ Post added on Aug 16, 2021 at 7:37 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කොහෙද උබත් සෝලා වගේ පේක් එකවුන්ට් එකක් හදන් සසී නංගිට තරු දුන්න නම් හරිනෙ :P :P:baffled:
    බලපන් ඒ ටිකට සෝලා මේ නංකිටත් යූටූබ් ක්ලාස් එකක්ම දාලා ඇති
    සිරා කතාව.ඌ ගෙදර පවුලත් බැලන්ස් කරගෙන,වටේ නංගිලවත් බලාගන්නව...:lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    එහෙම උබ කිව්වට කාලකන්නි කතා කියල පුරුද්දක් නෑ මචන් මට මිනිස්සුන්ට. ආතල් එකක් දෙන්න දෙයක් කියන එක වෙනයි මුඩුක්කු කටක් තිබ්බ පලියට කියන එක වෙනයි. හෙට උනත් එකෙක් ඇවිත් කියයි මමත් 2007 ඉදල මේකෙ ඉන්නව පරන account එක නැති උනා මේ අලුත් එක ලොල්😂. හා හා හරි ඔයාගෙ true colors පෙන්නුවට තෑන්ක්ස්.

    Joke mewa mewa kiala mokak hari reference book ekak ehema tiyenawada? Anika okath mama kiwwe sarcasm..

    Mama hithuwe uu kale joke ekak newe uu report karala kiyala... Ee wage sakkili weda karana eun... paare flat wenna hapunama moko.. kochchara deyak da.. kalakanni.

    Uu joke ekak kala, mama eka misunderstand kala... Ehema dewal wenawa.

    Habai, kalakanni marila yanna kiala wish karanawa witarak newey, awasthawak awoth eeeka karannath mama deparak hethanneth naha.

    mudukku bari nam one deyak kiapan ban... :P mama edath adath ithin boruwak kiala na... kiwwoth true thama
    ------ Post added on Aug 16, 2021 at 5:23 PM
    චීත්තයක් ගෑවුන තැන වලියක් නේත ? 😑 ආතල් කමෙන්ට් දාගෙන බයිට් දීගෙන සැපේ හිටපු උන් මරාගන්නවා.කිරියෙ විතරක් නෙවෙයි සගෝ FB එකේ,ක්ලාස් වල,කැම්පස් වල විතරක් නෙවෙයි ඔෆිස් වල පවා ඕක තමයි වෙන්නෙ අන්තිමට 😑