මම gym එකට යන්න පටන් ගත්තා ....

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මම gym එකට යන්න පටන් ගත්තා ....

    මම gym එකට යන්න පටන් ගත්තා ....

    මමත් පට්ට කෙට්ටුයි ...හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා....

    එක එක දේවල් කරන්න හිතුවා ...බීලා ඇග හදා ගන්න හිතුව ...ඌරු පෙති බොන්න හිතුවා ...
    එත් ඔය එකක්වත් හොඳ දේවල් නෙමේ....

    මම මුලින් හිතුවේ පොඩ්ඩක් මහත නම් විතරයි gym යන්න පුළුවන් කියල ..... එත් එහෙම එකක් නෑ කියල දැනගත්තේ ලඟදි...

    ඉස්සරට update දෙන්නම් .....
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    එළකිරි මචන්.. ඕනෑකමින් කරොත් උබේ expected result ගන්න පුළුවන් වෙයි. දැන් පොඩ්ඩක් වැඩියන් කැම බිම ගනින්.. :D:D
     
    • Like
    Reactions: wall-e

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ela macho. 3 mnth wage gym palayan eka digata supplement gannathuwa. hamadama wage puluwannam samaposa packet ekak hari packet bagayak hari kapan. aniwa size wenawa. math uba wage kettuwata hitiye. dan tikak sie wela thiyenawa. samaposa kanawa packet ekak hamadama. supplement ekakata gahue Muscletech Mass Tech 7Lbs eka. eka gahan 3 mnth walata passe. 80G protein thiyenawa eke. mage bara 7KG wadiwuna eka gahala. e gaman ma samaposath kawa machan.
     
    • Like
    Reactions: wall-e

    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    මචන් gym එකට යනවනන් හොද coach කෙනෙක් ඉන්න එකකට යන්න. හරියට technique එකට කරන් නැතුව ආබාධ එහෙම ආවොත් පසුවට ගොඩක් බලපනවා.:yes:
     
    • Like
    Reactions: wall-e

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    එළකිරි මචන්.. ඕනෑකමින් කරොත් උබේ expected result ගන්න පුළුවන් වෙයි. දැන් පොඩ්ඩක් වැඩියන් කැම බිම ගනින්.. :D:D
    :yes::yes:
    ela macho. 3 mnth wage gym palayan eka digata supplement gannathuwa. hamadama wage puluwannam samaposa packet ekak hari packet bagayak hari kapan. aniwa size wenawa. math uba wage kettuwata hitiye. dan tikak sie wela thiyenawa. samaposa kanawa packet ekak hamadama. supplement ekakata gahue Muscletech Mass Tech 7Lbs eka. eka gahan 3 mnth walata passe. 80G protein thiyenawa eke. mage bara 7KG wadiwuna eka gahala. e gaman ma samaposath kawa machan.

    Thanks Machan :love:
    මචන් gym එකට යනවනන් හොද coach කෙනෙක් ඉන්න එකකට යන්න. හරියට technique එකට කරන් නැතුව ආබාධ එහෙම ආවොත් පසුවට ගොඩක් බලපනවා.:yes:
    :yes: thanks

    gym giya paliyata anga enne na umba kawe naththan :no:
    hondata kapan eka nisa :yes: proteins kapan hondata
    anyway goodluck ;)
    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඒක තමයි next කරන්න ඉන්නේ.....උබ දන්න මොනා හරි තියෙනවද?:)
    දැන්ම ගන්න එපා මචෝ.. මාස 2ක් විතර ගිහින් ගනින්.. ගොඩක් අය කියන්නෙ මුලදිම US maga mass හොදා කියල. ඒකට පාට වැටෙනව විතරයි බන්.. ඇගක් එන්නෙ නෑ. Whey එකක් ගනින් පට්ට.. කවුරු මොනා ගන්න කිව්වත් Optimum brand විතරක් ගන්න එක තමා හොද.. :)
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    දැන්ම ගන්න එපා මචෝ.. මාස 2ක් විතර ගිහින් ගනින්.. ගොඩක් අය කියන්නෙ මුලදිම US maga mass හොදා කියල. ඒකට පාට වැටෙනව විතරයි බන්.. ඇගක් එන්නෙ නෑ. Whey එකක් ගනින් පට්ට.. කවුරු මොනා ගන්න කිව්වත් Optimum brand විතරක් ගන්න එක තමා හොද.. :)

    thanks machan :love:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    1234oxc.jpg