මම success ද බං? ඇත්ත කියපං අවුලක් නෑ :)

nuwanchathuranga

Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    success kiyanne mokakda kiyala matanam hithenne ' uba gedarata barak wenne nethiwa paaduwe jeewath wenna puluwan ekek kiyana ekai' eetath eha yanna one nam badu gewa gewa lankawe inna epa....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම 84හ් ලක්ස 800ක් විතර බැන්කුවෙ තියෙනවා තව BMW i8 2ක් තියෙනවා ලගදි ලැම්බො ගිනියක් ගන්න හිතාගෙනහ් ඉන්නෙහ්
    එත් ප්‍රශ්නෙ බන් ඔක්කොම ලැම්බො ගිනියට දැම්මොත් මට කන්නවත් සල්ලි ඉතුරු වෙන්නෙහ් නැහ්
    උබ හිතන්නෙහ් මන් සක්සස්ද ? ලැම්බො ගිනිය ගන්නද එපාද
    :-D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,751
    113
    සේදවත්ත
    සක්සෙස් මීන්ස් නොට් බයින් අ ප්‍රෙමියෝ ඕ හවුස් . ග්‍රෝ අප් බෝයි. යුර් ඕල්‍ රෙඩි සක්සෙස් පසන් බට් ඔය පසනල් එජෙනන්ඩා එක පොඩ්ඩක් අවුල් . ඒවා ගන්න එපා කියන් නෑ . ගන්න පුලුවන් ගානට ස්ට්‍රෙස් නොවී ගන්න තැනකට වරෙන් . කෝටි ගනන් හෙව්වට මානසික නිදහස නැත්තම් ඇති ඵලය කිමද
     
    • Like
    Reactions: KAZPER

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    At your age, you're pretty damn good bro. Congratulations! Try to think minimal and that will solve most of your problems.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මට අනුව නම් උබ මාර success ! මොකද මම දන්නවා උබ ඔතනට එන්න කන්න වෙච්ච කට්ට. මොකද මමත් ඔහොම කට්ට කාලා තියේ. වාහන ගන්න හදිස්සි වෙන්න එපා මේ කාලේ වාහන ගන්නවා කියන්නේ අමාරුවේ වැටෙන වැඩක්. අනික RTX කාඩ් 4ක් තියේ නම් හිමින් සැරේ මයිනින් රිග් එකක් ගහපන් !
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මට අනුව නම් උබ මාර success ! මොකද මම දන්නවා උබ ඔතනට එන්න කන්න වෙච්ච කට්ට. මොකද මමත් ඔහොම කට්ට කාලා තියේ. වාහන ගන්න හදිස්සි වෙන්න එපා මේ කාලේ වාහන ගන්නවා කියන්නේ අමාරුවේ වැටෙන වැඩක්. අනික RTX කාඩ් 4ක් තියේ නම් හිමින් සැරේ මයිනින් රිග් එකක් ගහපන් !
    මූ සෑහෙන්න කට්ටක් කාලා තියෙනවා මේ කතාව ලියන්න නම්.. 😂
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    බොලා මෙව්වා බලල නිකන් depress වෙන්න ඕන නෑ. ඔන්න බලපන්කො කතන්දරේ.

    මූ මේ ත්‍රෙඩ් එකේ කියනවනේ තව මාස තුනකින් මූට 29යි කියලා.හැබැයි මේ ත්‍රෙඩ් එකෙ කියන්නේ 2019 සැප්තැම්බර් වලට 30 ලබනවා කියලා. මූද මේ ලෝකේ එකම එකා ආපස්සට වයස යන?

    ඊට පස්සේ කියනවා මූට මාසෙටම හම්බෙන්නේ මාසෙකට රුපියල් 8000යි කියලා. අවුරුදු 2ක් නෑ තාම ඒක කියලා.. හැබැයි මේ ත්‍රෙඩ් එකේ කියන්නේ මූ ඒ කාලේ වෙද්දී ලක්ෂ 27ක් තිබ්බා කියල.

    අනික මූ ග්‍රැෆික් කරන්නේ කියලත් තියෙනවා, එතකොට කොහොමෙයි සොෆ්ට්වෙයාර් හදන්නේ. 🤔

    ආ තව කුඹුරක් කොටනවා කියලත් තියෙනවා. හැබැයි කුඹුරේ කතාව මේ ත්‍රෙඩ් එකේ නෑ.

    ආයේ මාස නමයකට කලින් කියනවා මූට එන්නේ 65,000ක ඉන්කම් එකක් කියල.

    ඔන්න අන්තිමට එනවා මුගේ මානසික ලෙඩේ ගැන ත්‍රෙඩ් එකට, ඇත්තටම මූට තියෙන්නේ ලෙඩක්.සමහරි තමන්ගේ හීන ලෝකවල වැඩි වැඩියෙන් ජීවත් වෙද්දී ඒ හීන ලෝක ඇත්ත ලෝකේ විදිහට හිතනවා. අන්තිමේ මුට වෙන්නෙත් ඒක.

    පුංචි අපිට මේ ත්‍රෙඩ් එකෙන් ඉගෙනගන්න තියෙන දේ තමා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය කියලා.. ලක්ෂ 128ක් තියෙන එකෙක් කවදාවත් ත්‍රෙඩ් දාගෙන මම සක්සස්ද කියල අහන්නෙත් නෑ කියල මතක තියාගනිල්ලා.

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ තවත් කල් යවන්නේ නැතුව බෙහෙත් ගනින්.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::no:
     
    • Haha
    Reactions: Heshan Daminda

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මරු බං. දොස්තර කෙනෙක් Engineer කෙනෙක් වුණත් ඔය වයසට ochchara හොයන්න බැහැ.
    දිගටම palayan. Good luck.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බොලා මෙව්වා බලල නිකන් depress වෙන්න ඕන නෑ. ඔන්න බලපන්කො කතන්දරේ.

    මූ මේ ත්‍රෙඩ් එකේ කියනවනේ තව මාස තුනකින් මූට 29යි කියලා.හැබැයි මේ ත්‍රෙඩ් එකෙ කියන්නේ 2019 සැප්තැම්බර් වලට 30 ලබනවා කියලා. මූද මේ ලෝකේ එකම එකා ආපස්සට වයස යන?

    ඊට පස්සේ කියනවා මූට මාසෙටම හම්බෙන්නේ මාසෙකට රුපියල් 8000යි කියලා. අවුරුදු 2ක් නෑ තාම ඒක කියලා.. හැබැයි මේ ත්‍රෙඩ් එකේ කියන්නේ මූ ඒ කාලේ වෙද්දී ලක්ෂ 27ක් තිබ්බා කියල.

    අනික මූ ග්‍රැෆික් කරන්නේ කියලත් තියෙනවා, එතකොට කොහොමෙයි සොෆ්ට්වෙයාර් හදන්නේ. 🤔

    ආ තව කුඹුරක් කොටනවා කියලත් තියෙනවා. හැබැයි කුඹුරේ කතාව මේ ත්‍රෙඩ් එකේ නෑ.

    ආයේ මාස නමයකට කලින් කියනවා මූට එන්නේ 65,000ක ඉන්කම් එකක් කියල.

    ඔන්න අන්තිමට එනවා මුගේ මානසික ලෙඩේ ගැන ත්‍රෙඩ් එකට, ඇත්තටම මූට තියෙන්නේ ලෙඩක්.සමහරි තමන්ගේ හීන ලෝකවල වැඩි වැඩියෙන් ජීවත් වෙද්දී ඒ හීන ලෝක ඇත්ත ලෝකේ විදිහට හිතනවා. අන්තිමේ මුට වෙන්නෙත් ඒක.

    පුංචි අපිට මේ ත්‍රෙඩ් එකෙන් ඉගෙනගන්න තියෙන දේ තමා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය කියලා.. ලක්ෂ 128ක් තියෙන එකෙක් කවදාවත් ත්‍රෙඩ් දාගෙන මම සක්සස්ද කියල අහන්නෙත් නෑ කියල මතක තියාගනිල්ලා.

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ තවත් කල් යවන්නේ නැතුව බෙහෙත් ගනින්.
    අම්මෝ...ආතල් කෝටියයි :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    Laugh Lol GIF
     
    • Like
    Reactions: Stimulus mind

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    යකෝ උබ කොච්චර ලකී ද?
    මමත් ඔය වයසට ටිකයි අඩු
    අතේ සතේ නෑ. ගෙදරින් කන්නෙ බොන්නෙ අදින්නෙ ඔක්කොම.
    තව අවුරුදු 5ක් යනකනුත් ගෙදරින් තමයි. මොකද මම කැම්පස් යන්න හදන්නෙ
     
    david345

    Active member
  • May 20, 2020
    252
    210
    43
    meka atta nm uba success mcn ube wayasatat wada. Godak eunta mehema gemak ghnn amarui oya wayasata. Gemak gahuwat salli eturu krnn ba oya taram. Success kiyna eka maninna epa mcn. Ube target walata plyn. Ewa achieve kra kiynne ekai success eka. 🙂

    pahala commnt kiyawaddi boruwak kiylt hitenw. 😅 mehema tread dala api gana kiyna eka terumk na. Taman a de karot witrai athma trupiyak apita enne. Ubata prasnyk tiynwnm kata hari kiyapn. Kiyla wisadaganin. Hemotama prasna tiynwa. 🙂
     
    • Like
    Reactions: Hermes

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    average ekk vidiyta gatthot uba success. uba naya na. inna thank tiynawa. account eke sallith tiynawa. itin ubata duk wenna loku hethuwak na. danata podi vehicle ekk ganin. passe loku ehekata yaman. ethakota wade hari.