මම train කරපු මගේ dachshund බල්ලා

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    mal baba උගේ facebook page එකෙත් මේක දාලා......:cool::cool::lol::lol:Mal Baba exclusive
    මෙච්චර වැඩකාරයෙක් දැක්කම කවුද බන් FB දාන්නේ නැත්තේ :P


    Kukkage niya pothu tika hadapan machan okkotama kalin.Tile ake inna nisa awa gewila auto hedenne ne.anyway nice doggggg.

    ;) elazz ...
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ai machan ballanda sinhala therenne anththe...un ahanne english walinmada....yako ballantath english therenawa.... :lol:
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මචන්ලා මම මගේ බල්ලව train කෙරුවා... මේ තියෙන්නේ අවසාන ප්‍රතිපලය.... ඌ බොක්කෙන්ම කියන දේ අහනවා.... බලලම ඉන්නකෝ





    පට්ට නේද... :yes::yes: මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......

    Machan muwa train kare kohomada? man gawa labrador kenek ennawa.. uta kiyana dewal nam tharenawa..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන්, උබ බල්ලො ට්‍රේන් කරන්න දන්නවද? ඕනෙ බල්ලෙක්? උඹේ බල්ලා නම් එළ.
    +රෙප්.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බව්වා ට්‍රෙන් කරපු මහන්සියට ඔන්න මම ගානෙ +3ක්.අපෙ ගෙදරත් ඉන්නවා ඔය වගෙම බව්වෙක්.ඌටත් තෙරෙනවා සාමන්යෙන්,එත් ඔය වගෙ ට්‍රෙන් කරන්න උනෙ නෑ.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අදයි මේක දැක්කේ මොනා වුනත් සිරාවට train කරලා තියනවා මචං , අපේ එකාටත් ඔය පොඩි පොඩි වචන නම් තේරෙනවා හැබැයි ඌ කෑමක් දැක්කොත් විනාසයි ඔහොම නෙමෙයි අල්ලන් හිටියත් අපිව පෙරලගෙන දුවයි. මූට biscut නැතුව මස් කැල්ලක් දුන්නත් ඔහොම නොකා ඉදිද බන් ?