

මෙච්චර වැඩකාරයෙක් දැක්කම කවුද බන් FB දාන්නේ නැත්තේ

Kukkage niya pothu tika hadapan machan okkotama kalin.Tile ake inna nisa awa gewila auto hedenne ne.anyway nice doggggg.
elazz ...
මචන්ලා මම මගේ බල්ලව train කෙරුවා... මේ තියෙන්නේ අවසාන ප්රතිපලය.... ඌ බොක්කෙන්ම කියන දේ අහනවා.... බලලම ඉන්නකෝ
පට්ට නේද...මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......