මම_අඩනවා ඒත්..

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ඒ උනාට ඇමෙරිකන් උන්ගේ පොයින්ට් එක මේ සීන් එකෙන් සිරියන් උන් ඔප්පු කලානේ. සිරියන් උන් බයො කෙමිකල් වෙපන් ඩිවලප් කරනවා කියන එක.

කොහොමද ඔප්පු කරේ...?

සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ හමුදාව විසින් එල්ල කරපු රසායනික අවි ප්‍රහාරයකින් යූසෆ්ගේ බිරිඳ සහ දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා ඔහුට අහිමි වුණා.

කොහොමද බන් මේක අසාද්ගේ හමුදාව කරා කියලා දන්නේ..?

------

Russia denies Bashar al-Assad’s role in chemical attack on Syrians, set collision course with Trump administration

http://indianexpress.com/article/wo...ds-role-in-chemical-attack-on-syrians-4600521

SYRIAN PRESIDENT ASSAD DENIES USING CHEMICAL WEAPONS IN CBS INTERVIEW

http://www.newsweek.com/assad-bashar-al-assad-gas-cbs-60-minutes-syria-syrian-317341

Putin says US strikes on Syria 'illegal' as six people confirmed dead

https://au.news.yahoo.com/world/a/3...putin-says-us-strikes-on-syria-illegal/#page1
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    දුව, මැලේශියන් ප්ලේන් එකට කෙලලා ඒක ඔපෙරටෙ කරපු රීජන් එකේ එකම ග්‍රවුන්ඩ් ටු එයාර් බියුක් මිසයිල් එක ඩිවලප් කරලා තියෙන්නෙත් රශියන් උන් වෙච්චකොට, ඒක යුක්‍රේන් උන් කලා කියලා පුටින්ගේ ජෙනරල්ලා කෙස් පැලෙන තර්ක ගෙනල්ලා, රශියන් ස්පයි සැට් පවා වෙනම අලයින් කරලා වැඩේ වැහුව එකේ මේ වගේ සුලු සිද්දියකදි අසාද් චාටර්, uu තමා මේක කලේ කිව්වොත් වෙපනයිස් කරන්න අනුබල දුන්න එකා වෙන්නේ රුසියාව. එතනින්ම රුසියාවට තව සැන්ශන් දෙක තුනක් සෙට් වෙනවා. අසද පිලිගත්තත් ඌ කලා කියලා රුසියාව පිලිගන්නේ නැ අසාද කලා කියලා. අනික මේ උතුරු කොරියාව නහුතෙට සෙට් වෙන වෙලාවේ ඇමෙරිකන් උන්ට පිස්සු නැ කෙමිකල් ඇටක් ගහන්න. එහෙම ගැහුවත් උන් ඒක ගැහුවා කියලා සමාව ගන්න කුජීත ජාතියක්. මතකනේ ඩොක්ටර්ස් විතවුට් ඩොඩර්ස් එකේ හොස්පිටල් එකක් පිටින්ම ෆ්ලැකන්ස් කරලා, වැරදීමක් උනේ කිව්වේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලග ලගම යුරොප්/යුඇස් වල ලොකු සිටි එකකට ඇමිනෙන්න වදිනවා මචන් සුද්දා කලු වෙන්න. ඔය හේට්ට්‍රට් එක හරි බයානකයි. සිරියන් උන් කුලප්පු කරගත්තා කියන්නේ රජ කැමක්. දැන් ඔය තාත්තාමයි කියහන්කො, අයි එස් උන් බ්‍රේස් වොශ් කරන්න දෙයක් නැ. ගේමට රිටර්න් එක දෙන්න බැදෙන්න කිව්වොත් ඔය මනුස්සයා යනව දරු දුකට.

    US වල ලොකු city එකකට වැදුනොත්නම් ඇමරිකන් එවුන් මුස්ලිම් එවුන්ට හොය හොයා ගහයි.. කොහොමත් trump කවදාවත් obama වගේ මුස්ලිම් එවුන්ව හුරතල් කරන්න නම් යන එකක් නැ බන්.. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    US වල ලොකු city එකකට වැදුනොත්නම් ඇමරිකන් එවුන් මුස්ලිම් එවුන්ට හොය හොයා ගහයි.. කොහොමත් trump කවදාවත් obama වගේ මුස්ලිම් එවුන්ව හුරතල් කරන්න නම් යන එකක් නැ බන්.. :lol:
    අයි එස් උන් ඒක තමයි පස්ස ගහන්නේ. යුරොප් වලට ගේම දෙන්නේ ඒකයි. යුරොප් උන් එහෙම කුලප්පු වෙන ඩයල් නැනේ.. 9/11 වගේ ඇටැක් එකක් දුන්නනම් ආයේ වඩාගෙන ගැහිල්ලක් තියෙන්නේ මිඩල් ඊසට් රීජන් එකට. ට්‍රම්ප් කියන්නේ අනක් ගුනක් නැති ඩයල් එකක්. මිනිහට හිතුනොත් නියුක්ලියර් හරි යුස් කරන්න ඉඩ තියනවා. මිනිහා දැන් කරන වැඩ වලින් පේන්නේ නැද්ද. නොහිතන දේවල් එක පාරට කරන්නේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අයි එස් උන් ඒක තමයි පස්ස ගහන්නේ. යුරොප් වලට ගේම දෙන්නේ ඒකයි. යුරොප් උන් එහෙම කුලප්පු වෙන ඩයල් නැනේ.. 9/11 වගේ ඇටැක් එකක් දුන්නනම් ආයේ වඩාගෙන ගැහිල්ලක් තියෙන්නේ මිඩල් ඊසට් රීජන් එකට. ට්‍රම්ප් කියන්නේ අනක් ගුනක් නැති ඩයල් එකක්. මිනිහට හිතුනොත් නියුක්ලියර් හරි යුස් කරන්න ඉඩ තියනවා. මිනිහා දැන් කරන වැඩ වලින් පේන්නේ නැද්ද. නොහිතන දේවල් එක පාරට කරන්නේ.

    German එවුන් නම් ඇදගෙන නාන දවස වැඩි ඈතක නෙවෙයි බන්.. 2015, 2016 අවුරුදු දෙකට විතරක් සරනාගතයො කියල මුස්ලිම් එවුන් ලක්ශ 15 ක් ජර්මනියට ගෙන්නගෙන පදිංචි කරගත්තනේ බන්.. උන් අර syria වගේ ඉදලත් උන්ගෙ population growth එක 4% ක් විතර, දැන් ඉතින් ආතල් එකේ german වල ඉදන් උන් ටික තව වැඩියෙන් හදයි.. කොහොමත් middle european countries වල population growth rate එක අඩු නිසා ටික කාලයක් යනකොට බලන බලන තැන මුස්ලිම් එවුන් ඉදී..:lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕනෑම යුද්ධයක ජයග්‍රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    German එවුන් නම් ඇදගෙන නාන දවස වැඩි ඈතක නෙවෙයි බන්.. 2015, 2016 අවුරුදු දෙකට විතරක් සරනාගතයො කියල මුස්ලිම් එවුන් ලක්ශ 15 ක් ජර්මනියට ගෙන්නගෙන පදිංචි කරගත්තනේ බන්.. උන් අර syria වගේ ඉදලත් උන්ගෙ population growth එක 4% ක් විතර, දැන් ඉතින් ආතල් එකේ german වල ඉදන් උන් ටික තව වැඩියෙන් හදයි.. කොහොමත් middle european countries වල population growth rate එක අඩු නිසා ටික කාලයක් යනකොට බලන බලන තැන මුස්ලිම් එවුන් ඉදී..:lol:
    උබට මතකද උන් ආපු කාලේ සරනාගත කදවුරුවල අඩුපාඩු මොනවද කියලා අහපුවහම කියලා තිබ්බේ ඉන්ටනෙට් ස්පීඩ් ස්ලොව් කියලා. ඔක්කොම උන් ස්මාර්ට්ෆොන් තියාගෙන සෙල්ෆි ගහගෙන හිටියේ. ගොඩක්ම ජර්මනිය තමා යුරොපේ කැවේ. නොර්වේ ස්විස් වගේයි බැල්ටික් රීජන් එකේ කන්ට්‍රි ටිකයි නම් කෙලින්ම වැඩේ අත හැරියා. මොකද එවල ඉන්න මුස්ලිම් උන් සල්ලි තියන උන්. උන්ට පරිප්පුව සෙට් වෙන බව දන්න හින්දාම උන්ම කෙලින්ම විරුද්ද උනා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එහේ හීතලත් හින්ද
    කූඩාරම් ඇතුලේ daily පකින්ග් ඇති

    මෙහෙ සිංහලයන්ට තමා ඩේලි පකින්ග් නෝ චිල්ඩ්රන් :lol::lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    German එවුන් නම් ඇදගෙන නාන දවස වැඩි ඈතක නෙවෙයි බන්.. 2015, 2016 අවුරුදු දෙකට විතරක් සරනාගතයො කියල මුස්ලිම් එවුන් ලක්ශ 15 ක් ජර්මනියට ගෙන්නගෙන පදිංචි කරගත්තනේ බන්.. උන් අර syria වගේ ඉදලත් උන්ගෙ population growth එක 4% ක් විතර, දැන් ඉතින් ආතල් එකේ german වල ඉදන් උන් ටික තව වැඩියෙන් හදයි.. කොහොමත් middle european countries වල population growth rate එක අඩු නිසා ටික කාලයක් යනකොට බලන බලන තැන මුස්ලිම් එවුන් ඉදී..:lol:

    Hitler ge kale wage natsi ideas thiyena ewun nathda ban dan jerman wala :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබට මතකද උන් ආපු කාලේ සරනාගත කදවුරුවල අඩුපාඩු මොනවද කියලා අහපුවහම කියලා තිබ්බේ ඉන්ටනෙට් ස්පීඩ් ස්ලොව් කියලා. ඔක්කොම උන් ස්මාර්ට්ෆොන් තියාගෙන සෙල්ෆි ගහගෙන හිටියේ. ගොඩක්ම ජර්මනිය තමා යුරොපේ කැවේ. නොර්වේ ස්විස් වගේයි බැල්ටික් රීජන් එකේ කන්ට්‍රි ටිකයි නම් කෙලින්ම වැඩේ අත හැරියා. මොකද එවල ඉන්න මුස්ලිම් උන් සල්ලි තියන උන්. උන්ට පරිප්පුව සෙට් වෙන බව දන්න හින්දාම උන්ම කෙලින්ම විරුද්ද උනා.

    ගෑනුන්ගෙ හිත් උනු වෙනව වැඩී බන්.. එකයි අවුල.. ඇන්ජෙලා අක්කගෙ හිත ගොඩක්ම උනු වෙනව... ඔන්න බලපන් තව ටික කාලෙකින් ඕකී ඔය මුස්ලිම් එවුන්ට එහේ ජොබ් එහෙමත් අරන් දීල චන්ද බලයත් දෙනව බන්.. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගෑනුන්ගෙ හිත් උනු වෙනව වැඩී බන්.. එකයි අවුල.. ඇන්ජෙලා අක්කගෙ හිත ගොඩක්ම උනු වෙනව... ඔන්න බලපන් තව ටික කාලෙකින් ඕකී ඔය මුස්ලිම් එවුන්ට එහේ ජොබ් එහෙමත් අරන් දීල චන්ද බලයත් දෙනව බන්.. :lol:
    දැනටම දෙනවලු බන්. ජොබ් වලදි නේටිව් ජර්මන් උන්ට වඩා ලීගල් ස්ටේටස් ක්ලියර් කරපු කදවුරුවලින් අයින් උන උන්ට පයොරිටි දෙනවලු. ජර්මනි වල ලගදි කරපු සමීක්ශනයකින් කියලා තිබ්බා ක්‍රයිම් රේට් එක, රේප් කේස් එහෙම වැඩියි කියලා සරනාගත ප්‍රශ්නෙන් පස්සේ. අව්ව්වේ පිච්චි පිච්චි වැලි කකා හිටපු ඩැල් ජර්මනියේ කූල් එකේ වයින් එකක් ගහලා සුරේ තෙත් කරගන්න පොදුම ආසාවකින් ඇත්තේ.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕනෑම යුද්ධයක ජයග්‍රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරයි.​
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැනටම දෙනවලු බන්. ජොබ් වලදි නේටිව් ජර්මන් උන්ට වඩා ලීගල් ස්ටේටස් ක්ලියර් කරපු කදවුරුවලින් අයින් උන උන්ට පයොරිටි දෙනවලු. ජර්මනි වල ලගදි කරපු සමීක්ශනයකින් කියලා තිබ්බා ක්‍රයිම් රේට් එක, රේප් කේස් එහෙම වැඩියි කියලා සරනාගත ප්‍රශ්නෙන් පස්සේ. අව්ව්වේ පිච්චි පිච්චි වැලි කකා හිටපු ඩැල් ජර්මනියේ කූල් එකේ වයින් එකක් ගහලා සුරේ තෙත් කරගන්න පොදුම ආසාවකින් ඇත්තේ.

    අන්න us navy එකන් cruise missile 59 ක් ගහල syrian air force camp එකකට... trump කෙලින්ම ගහන්න කියලම order කරල..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්න us navy එකන් cruise missile 59 ක් ගහල syrian air force camp එකකට... trump කෙලින්ම ගහන්න කියලම order කරල..
    මම කිව්වේ... ට්‍රම්ප් කොන්ඩේ පීරුවේ නැති උනාට ඔලුව පීරගෙන ඉන්නේ.. දැන් ඌට ඔනා කාට හරි කියලා යුඇස් සිටි එකකට කෙලො ගන්න. ඊට පස්සේ ඉතින් ww4 තමා.