මම_අඩනවා ඒත්..

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම කිව්වේ... ට්‍රම්ප් කොන්ඩේ පීරුවේ නැති උනාට ඔලුව පීරගෙන ඉන්නේ.. දැන් ඌට ඔනා කාට හරි කියලා යුඇස් සිටි එකකට කෙලො ගන්න. ඊට පස්සේ ඉතින් ww4 තමා.


    ඇමරිකාව දැන් ඉන්න තත්වෙ අනුව යුද්දෙකට යන්න බැ බන්.. us උන් gulf වල යුද්දයක් පටන් ගත්තොත් අර උතුරු කොරියන් dial එක දකුනු කොරියාව දූවිලි ගොඩක් කරනව බන්.. උන් නොගහ ඉන්නේ ඇමරිකාව දකුනු කොරියාවෙ ලගින්ම ඉන්න නොසානෙ බන්..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකාව දැන් ඉන්න තත්වෙ අනුව යුද්දෙකට යන්න බැ බන්.. us උන් gulf වල යුද්දයක් පටන් ගත්තොත් අර උතුරු කොරියන් dial එක දකුනු කොරියාව දූවිලි ගොඩක් කරනව බන්.. උන් නොගහ ඉන්නේ ඇමරිකාව දකුනු කොරියාවෙ ලගින්ම ඉන්න නොසානෙ බන්..
    උතුරු කොරියාව නම් නොගහන්නේ එකම හෙතුව මචන් උන්ට අහස්කූරු තුනක් වගේ වො හෙඩ් තුනක මිසයිස් තුනක් තියාගෙන උපරිම ගහනවනම් ගහයි යුඇස් ටෙරටරි එකකට. එක්කො හවායි, නැත්තම් ජපන් හරි කොරියා හරි. ඒක ඉවර උනාට පස්සේ, උන්ට කරන්න දෙයක් නැ. යුඇස් නේවි එකේ නැවක් පාක් කරගත්තම දකුනු කොරියාවේ වැඩිම උනොත් දවස් දෙකක් යයි. රටක් හොයන්න වෙනවා. ඒ නිසා අර බරව කකුල තියන එකා වගේ උතුරු කොරියන් උන් බය කරනවා විතරයි. චයිනීස් උනුත් උතුරු කොරියන් උන්ට යුද්දෙකට යන්න දෙන්නේ නැ. එක අර්තිකව චීනෙට පාඩුයි. චයිනීස් ජපන් තායිවාන් කෙලිය තියන නිස යුඇස් උන්ට ලොකු ත්‍රේට් එකක් නැ ඒශියා වල. උන්ට දැන් තියන ලොකුම ඩීල් එක එක්සොන් ඔයිල් එකේ එකා රශියන් උන්ව ශේප් කරනවා කොහොමහරි සිරියාවේ ඔයිල් ඩීල් එක ගන්න. ට්‍රම්ප් කාරයා ලන්කරගත්ත සෙට් එක සැහෙන්න රශියා ශේප් කරගන්න පුලුවන් උන්. ඒ නිසා මම හිතන්නේ නැ කීයටවත් සිරියන් යුද්දෙට පුටින් අත් දායි කියලා. ඒ වගේම තම ඔබාම වගේ ක්‍රිමියා කේස් එක්ට පුටින්ට ඔනා දෙයක් කරන්න ඉඩ හරිනවා මිසක ඒකට ට්‍රම්ප් කාරය අත දාන්නෙත් නැ බලපන්කො.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුව, මැලේශියන් ප්ලේන් එකට කෙලලා ඒක ඔපෙරටෙ කරපු රීජන් එකේ එකම ග්‍රවුන්ඩ් ටු එයාර් බියුක් මිසයිල් එක ඩිවලප් කරලා තියෙන්නෙත් රශියන් උන් වෙච්චකොට, ඒක යුක්‍රේන් උන් කලා කියලා පුටින්ගේ ජෙනරල්ලා කෙස් පැලෙන තර්ක ගෙනල්ලා, රශියන් ස්පයි සැට් පවා වෙනම අලයින් කරලා වැඩේ වැහුව එකේ මේ වගේ සුලු සිද්දියකදි අසාද් චාටර්, uu තමා මේක කලේ කිව්වොත් වෙපනයිස් කරන්න අනුබල දුන්න එකා වෙන්නේ රුසියාව. එතනින්ම රුසියාවට තව සැන්ශන් දෙක තුනක් සෙට් වෙනවා. අසද පිලිගත්තත් ඌ කලා කියලා රුසියාව පිලිගන්නේ නැ අසාද කලා කියලා. අනික මේ උතුරු කොරියාව නහුතෙට සෙට් වෙන වෙලාවේ ඇමෙරිකන් උන්ට පිස්සු නැ කෙමිකල් ඇටක් ගහන්න. එහෙම ගැහුවත් උන් ඒක ගැහුවා කියලා සමාව ගන්න කුජීත ජාතියක්. මතකනේ ඩොක්ටර්ස් විතවුට් ඩොඩර්ස් එකේ හොස්පිටල් එකක් පිටින්ම ෆ්ලැකන්ස් කරලා, වැරදීමක් උනේ කිව්වේ.

    ටහිකේ උන් එහෙමත් කිව්වද ? :shocked: :shocked:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටහිකේ උන් එහෙමත් කිව්වද ? :shocked: :shocked:
    නැත්තම් බන් එතකොට ඔබාම ඇඩ්මිනිස්ට්‍රේශන් එක. උන් කිව්වනේ ඩොක්ටර්ස් විතවුට් බොඩර්ස් එකේ හොස්පිටල් එකට කෙලියේ වැරදීමකින් කියලා.

    https://en.wikipedia.org/wiki/Kunduz_hospital_airstrike
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපිටත් මෙිවගේ කලෙයක් තිබුනා. යහපාලනය නිසා අපිට අමතකයි
    ඔක ගැන මම ප්‍රවීණයි කියන අද්යාපන උපදේශක කෙනෙක්ගෙන් ඇහුවා පාටියකදි. මිනිහා අද්යාපන පෙලපොත් සම්බන්දව වැඩ කරන්නේ. මම ඇහුවේ. මේ 30 වසරක යුද්දය සම්බන්දව අනාගත දරුවන්ට අද්යාපනයක් දෙන්න ඉතිහාස පෙලපොතට වගේ මේක ඇතුලත් කරන්න එහෙම අදහසක් නැද්ද කියලා. මිනිහාත් ඔක මම ඇහුවා වගේ ඉහලට යොජනා කරලා. ඒත් ඉහලින් කියලා තියෙන්නේ ඒක ජාතික ගැටලුව විසදීමට් බාදාවක් වෙන්න පුලුවන් කියලලු. ඒ කියන්නේ ඉදිරි පරම්පරාව ජන වහරෙන් මිසක පතක පොතකින් මේ කුකිරු යුඩ්දේ සහා ඒ හා සම්බන්ද සිදුවීම් දැනගන්නේ නැ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕනෑම යුද්ධයක ජයග්‍රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරයි. - lankawe thibba yuddetath oka adalai
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    කොහොම උනත් මට නම් හිතෙන්නේ ලෝක යුද්ධේ පටන් ගත්තා නම් හොඳයි..හැම රටක් ම සුන්නත් දුලි වෙලා ගිහිල්ලා ආයි ලෝකේම reset උනා නම් හරි බන්... බලපන් ලෝකේ හැටි..උපන් ගමන් ළමයි මරනවා සමහරු ළමයි නැතුව දුක් විදිනවා. පාරක යන්න බැ හප්පන් යනවා.. කීයක්වත් හම්බ කරන්න බැ හම්බ කරනවට වඩා tax ගෙවනවා. හොරකම් කරනවා මිනී මරනවා මංකොල්ල කනවා.. නිදහස් ජිවිතයක් නැ බන් කොහෙවත්..හැම තැනම බොරුව වංචාව තියෙන්නේ සාධාරණව ජිවත් වෙන්නම බැ..අසාධාරණ ඒකාට හරියනවත් එක්ක..ඒ හැම දෙනම හරියන්න නම් නිදහසේ සතුටින් ඉන්න ජිවිතයක් ඇති වෙන්න නම් ලෝකේ reset වෙන්නම වෙනවා... එත් ඉතින් බුද්ධාගමේ හැටියට තව කල්ප ගාණක් තියෙනවා එහෙම දෙයක් වෙන්න...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොම උනත් මට නම් හිතෙන්නේ ලෝක යුද්ධේ පටන් ගත්තා නම් හොඳයි..හැම රටක් ම සුන්නත් දුලි වෙලා ගිහිල්ලා ආයි ලෝකේම reset උනා නම් හරි බන්... බලපන් ලෝකේ හැටි..උපන් ගමන් ළමයි මරනවා සමහරු ළමයි නැතුව දුක් විදිනවා. පාරක යන්න බැ හප්පන් යනවා.. කීයක්වත් හම්බ කරන්න බැ හම්බ කරනවට වඩා tax ගෙවනවා. හොරකම් කරනවා මිනී මරනවා මංකොල්ල කනවා.. නිදහස් ජිවිතයක් නැ බන් කොහෙවත්..හැම තැනම බොරුව වංචාව තියෙන්නේ සාධාරණව ජිවත් වෙන්නම බැ..අසාධාරණ ඒකාට හරියනවත් එක්ක..ඒ හැම දෙනම හරියන්න නම් නිදහසේ සතුටින් ඉන්න ජිවිතයක් ඇති වෙන්න නම් ලෝකේ reset වෙන්නම වෙනවා... එත් ඉතින් බුද්ධාගමේ හැටියට තව කල්ප ගාණක් තියෙනවා එහෙම දෙයක් වෙන්න...


    ඊට වඩා හොදයි බන් වයිරස් එකක් ඇවිත් ඔක්කොම මිනිස්සු මැරිලා යනවා
    සත්තු හරි ජීවත් වෙයිනෙ
    මිනිස්සුන්ගේ හිත හදන්න බැරිව කොච්චර reset වුනත් වැඩක් නැ බන්
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඔය රටවල් වල උන් ගැන ඕනෙවට වඩා සංවේදී වෙන්න හොඳ නෑ ලමෙක්ගෙ මිනියක් වෙරලට ගොඩගහපු එක දැකල ඕනෙවට වඩා සංවේදී වෙලා තමා යුරෝපෙ උන් අද ඉල්ලං ඇරගෙන තියෙන්නෙ :yes: :yes:

    athakota okkoma muslim un ISIS walata support karanawada ?
    Ai bn ahanam ISIS un ungema minissuth maranna ?
    Un Hama ekama maranawane!
    Naththam Shiya , Sunni kiyala muslim unuth bedila inna ai bn ? :oo: