මයික්‍රෝ පැන්ඩාවෙක් 2016 1.0 ගන්නද ??

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    විනාසයි... උඹට කාර් එපාවෙයි මේකෙ ඉන්න එවුන්ගෙ උපදෙස් ගත්තොත්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹත් මාර තැනකට නේ බන් ආවේ Panda ගැන අහන්න. දැන් උඹව මරාගෙන කාවි මේකේ ඉන්න එවුන් ටික. මට PM එකක් දාපන්. මම කියන්නම් ඔක්කොම විස්තරේ උඹට ඕනේ නම් පැන්ඩා ගැන. :yes:
     
    • Like
    Reactions: apjayasooriya

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    තමන්ගේ තත්වේ හොදට තේරුම් අරන් ඉන්නවා. එක හොදයි. rep +++++

    ඔය වාහනේ ලොකුම ප්‍රශ්නේ කොටස් හොයන එක තමයි. අනික customer service එක උනත් ලෝක පුජිතයි පජාත කමට. අපරාදේ කියන්න බැහැ.

    ගත්තට පස්සේ නඩත්තු කරන්න පුළුවන් කියල හිතෙනවනම් ගන්න. එහෙම නැත්තම් 2nd hand එකකට යන්න. හැබැයි මචෝ හොදට හොයල බලල ගන්න.

    ජයවේව.
     

    Nethu_online

    Member
    Aug 1, 2016
    15
    5
    0
    Wahana gana loku danumak ne. Eth aurudu 2kata kittu wenna use karanawa. Thaama ledak awith nam ne. Mama ganiddi 14k weemath athe gaanatath wadiya use wenne nathi nisath mata loku gataluwak une ne. Mata sidda una ekama de pitipasse ekkenek hitiyath podi gattakadith car eke yata wadinawa.

    Oya gaana wiyadam karana eke chuttak hoyala japan ekakata yanawa nam hondai kiyala hithanne math. Raththaran aiyage advice godak wati oyata. Tikak thadin kiwwata kiyanne nam aththa.
    Good luck.

    Petrol nam 10 -12 thamai. Mage driving wala prashnayakda danne ne..
    Gannawama nam iwaseema sahenna thiyennama one. Customer service e tharam hondai...
     
    Last edited:

    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    තමන්ගේ තත්වේ හොදට තේරුම් අරන් ඉන්නවා. එක හොදයි. rep +++++

    ඔය වාහනේ ලොකුම ප්‍රශ්නේ කොටස් හොයන එක තමයි. අනික customer service එක උනත් ලෝක පුජිතයි පජාත කමට. අපරාදේ කියන්න බැහැ.

    ගත්තට පස්සේ නඩත්තු කරන්න පුළුවන් කියල හිතෙනවනම් ගන්න. එහෙම නැත්තම් 2nd hand එකකට යන්න. හැබැයි මචෝ හොදට හොයල බලල ගන්න.

    ජයවේව.

    Thank you wewaa ayye :D :D ... dan kattiyama kiyana hetiyata customer service eka pajaathay wagee panda eke .. Okkomath hari mama munge show room ekata gihin thaama dawas 2 y ... eke sales karana eka mata denata 3 parak katha kala deal eka karanawada ahala :D :D (wahana wikinenne nedda manda :D )

    "එහෙම නැත්තම් 2nd hand එකකට යන්න. හැබැයි මචෝ හොදට හොයල බලල ගන්න."

    Onna oka thama ayye prashne ... rassawal wala niwadu dagena hadda dote gihin katu kala wahayak hoyanawa kiyana eka thama appa epaama karapu wede :( :( ee aragenath mama dekala thiyenawane apey un ahu wela thiyena tharama ... kochchara rawattalada wahana wikunanne minissu .. :| .. eka hinda 2nd hand ela ekak set wenna luck ekath thiyenna one man hithanne :D :D :D .. balannam ithin thawa tikak :) :)
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    877
    113
    ----- Hill City ----
    Adey ow ban mamath ada ude dekka oya add eka :D ay danne ne eeka ee ganata yanne . poddak hoyala balanna one :) 2015 ekak anika :|

    normally hyundai 2nd hand gaana adui bn.. eakama thamai mekata wela thiyenne..poddak balapanko anith hyundai ewage 2nd market price..ubata wikunaddi awulak eai habai..habai alto,panda ta wada safety hondai..anika 800cc nisa 15+ karai anik ewa wage ..kokatath thawa tikak hoyala balapan..spares,common faults ehema :yes::yes:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    :yes::cool:



    Ela... :cool:
    Ochchara supiri vandiyak tiyagaena
    mokatda hadissi wela china ladaran ganne. :P

    Meekane appa prashne ... ehema ekak ganna neme hitiye :D .. Ape nonata dura palathaka ippirithalekata transfer ekak hambuna .. gedara wahane ehe aran yanna bene :( onna hethuwath kiwwa ehenan :D
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබට ඔච්චරම ආසයි නං ගනින්. කියල වැඩක් නෑලු බං. ගත්තට පස්සේ උබට තේරෙයි :D

    කවදත් බය නැතිව ගන්න හැකි බඩු මෙව්වා. සැප වාහන. spare parts ඕනි තරන් !
    උබට 16කට ගත්ත හැකි මේකෙන් SE Limited එකක් !
    වෙසියෝ පාවිච්චි කරපුව තියනව තමයි ඉතින්. හොදට පාවිච්චි කරපු එකක් බලල ගනින් :)
    මොනාද ඉතින් EFI Engine / 1500cc / power mirror / shuttles / power steering
    මංදා බං මේව 1992 ආපුවා කියමු !
    දැන් අවුරුදු 15 ක් ! ඉතින්......
    අවුරුදු 15ක් වෙලත් මරුවට තියෙන එකේ අයේ කවර කතාද :yes:
    අවුරුද්දක් දෙකක් පරණ ටහිකුණු පැන්ඩොන්ට වඩා මේව සුප්පා !
    දන්නෝ දනිති !

    තෙලුත් 12-15 කරනවලු.

    1994_toyota_corolla_se_limited_edition_peshawar_2400006457596399900.jpg
    බලහන්කො ඉක්මන් එකේ corolla 1992/ corolla 1993/ corolla AE100 කියලා හොයලා ! හොද එව්ව තියේ <3
    http://ikman.lk/en/ad/toyota-corolla-ae100-1992-for-sale-gampaha-66
     
    Last edited: