අර රත්තරං කියනවා වගේ චූ කොල්ලන්ට ස්වයංවින්දනයේ යෙදෙන්න නම් පැන්ඩා හොඳයි වගේ
බරකරත්තේ හරි brand new නේ

අර රත්තරං කියනවා වගේ චූ කොල්ලන්ට ස්වයංවින්දනයේ යෙදෙන්න නම් පැන්ඩා හොඳයි වගේ
බරකරත්තේ හරි brand new නේ

puluwan nam japan ekakata palayan machan....umbe gana keeyada machan budget eka????creed aiyagen hari rathtarangen hari wadi wistara ahapan machan....un kiyai wisthara .....rathtaran ge tread ekakuth tibba
ඔයාට අලුත්ම එකක් ඕනි කියන බොළද මානසිකත්වය නැත්තන් හොද පාවිච්චි කරපු ජපන් වහනයක් ගන්න ...හිතට ,ගතට වද දෙන්නේ නැතිව පදින්න පුළුවන් වහනයක් ගන්න ....නිසාන් FB 14,15, N 17 , ප්රේශීය හෝ ටොයෝටා නම් Corolla AE 100 , 110 , වගේ බලන්න ......
ඇල්ටො එක හොදයි බන් ඔයිට වඩා..හයි වේ යනවා නම් පොඩ්ඩක් බලපන් ඇල්ටො යනවා හයිබ්රිඩ් එවත් පහු කරගෙන..

ඇල්ටො එක හොදයි බන් ඔයිට වඩා..හයි වේ යනවා නම් පොඩ්ඩක් බලපන් ඇල්ටො යනවා හයිබ්රිඩ් එවත් පහු කරගෙන..

yeah untill they make the first and last wabble, and then its instant canned meat. ALTO has euro NCAP rating of a big "O"![]()