මයික්‍රෝ පැන්ඩා - මොකද කියන්නනේ ?

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
puluwan nam japan ekakata palayan machan....umbe gana keeyada machan budget eka????creed aiyagen hari rathtarangen hari wadi wistara ahapan machan....un kiyai wisthara .....rathtaran ge tread ekakuth tibba

ලක්ෂ 15ට මෙහා ජපන් වාහන ගන්න එපා............අත්දැකීමෙන් කියන්නේ.පැන්ඩා හොදයි බන්.ඒ උනාට ඇල්ටෝ එක තම විස්වාසයක් දීල තියෙන්නේ ඔය budget එකට.alto ekak ganin bn.Japan gannawanam 20 wath penapu wahana ganna balanna.parts okkoma thiyenawa .leda na sepa hodai.okkoma hodai.

hebei kellak hadala nawaththanna be.eka thena thiyala thiyanna beri wahana.sadakal kellen kella leda enawa.
 

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
ඔයාට අලුත්ම එකක් ඕනි කියන බොළද මානසිකත්වය නැත්තන් හොද පාවිච්චි කරපු ජපන් වහනයක් ගන්න ...හිතට ,ගතට වද දෙන්නේ නැතිව පදින්න පුළුවන් වහනයක් ගන්න ....නිසාන් FB 14,15, N 17 , ප්‍රේශීය හෝ ටොයෝටා නම් Corolla AE 100 , 110 , වගේ බලන්න ......

FB15, 110 witharai recomended.anekawa leda godawal. N17 fuel karanne ne.
 

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන් පැන්ඩ එක නම් අවුල්.මම දන්න කෙනෙක් ලඟ තියෙනව.ඉස්සරහ පිටිපස්ස seats අන්තිමයි.වාහනේ clutch එකේ උපන්ගෙයි අවුලක් තියෙනව.පිටිපස්සෙ වීදුරු අරින්න බැහැ එක model එකක.මම දන්න කෙනා වාහනේ අරන් මාස 6 වගේ වෙන්නෙ දැනට.මේ ලගදි මොකද්ද ලොකු repair එකක් ආව.(හැබැයි warranty තිබුනු නිසා company එකෙන් free කරල දීල තිබුන repair එක)
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ජපන් වාහන ගැන මගේ අත්දැකීම නම් හොදයි ..නරකයි දෙකම තියෙනව ...

    නිසාන් ඩොක්ටර් සනි එකක් තියෙනවා ..1990 බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක් ...මම 25000 ක් දුවලා තියෙනවා ....ලොකුවට අලුත්වැඩියා කියලා මොනවත් දන්නා උනේ නෑ මොකද කලින් අය හොදට පාවිච්චි කරලා තියෙනවා ...පොඩි පොඩි බුෂ් වගේ ඒවා විතරයි දැම්මේ ...එකම එක දවසක් ලෙඩක් දුන්න මට හොදම කට්ටක් කන්න ..දවසක් රෑ කොළඹ එනකොට ගියර් එක පොඩ්ඩක් හිරවෙන ගතියක් අවා ...මාරු කරද්දී හිරවෙනවා ..කලින් තිබුනේ නෑ...බලාගන්න තැනකුත් නෑ ...කොහොමහරි අධිවේගී මාර්ගයට ඇතුල් වෙනකොට 4 ගියරයේ හිර උනා ..මාරු කරන්න බෑ ...එකේම දුවන්න විතරයි පුළුවන් ....කොහොමහරි අධිවේගයේ ඇවිල්ලා එලියට එනකොට රෑ 10 ත් පහු වෙලා ...එතන කඩේක කෙනෙක්ට කිව්වම ලග ගරාජ් එකක කෙනෙක් ඇවිල්ලා බැලුවා ..මිනිහ බැලුවේ මේක 2න්ඩ් එකටවදත් දාලා දෙන්න මට යන්න ..එත් බැරි උනා ....අන්තිමට එයාගේ ගරාජ් එකට දාලා මම ගෙදර අවා ..ගෙවල් ගාව ගරාජ් එකේ එක්කෙනාට කියලා තමයි වාහනේ ගෙනෙල්ල හැදුවේ ...ගියර් බොක්ස් එකේ පොඩි වොෂර් එකක් කැඩිලා දැති රෝදයක හිරවෙලා තිබිලා එකයි වෙලා තියෙන්නේ ...කොහොමහරි එක හදන්නේ නැතිව රිකන්දිෂන් එකක් දැම්ම ..30 000 ක් ගියා ..ඒ එක්කම කල්ච් ප්ලේට් ,ප්‍රෙෂර් ප්ලේට් දැම්ම ......මේ ඔක්කොම උනේ දැනට අවුරුද්දකට කලින් ....අදටත් වාහනේ හොදටම වැඩ....යේ කිසිම දවසක ලෙඩක් දුන්නේ නෑ ....හොද පොෂ් අලුත් ඇරෝඩයනමික් පෙනුමක් නැති උනාට දන්නා මිනිස්සු දන්නවා වාහනයේ අගේ සහ වටිනාකම...අපෙ කොම්පැනියේ එක්කෙනෙක් කිව්වා දවසක් මේ ජාතිය එකක් තමයි කොම්පැනි ඩිරෙක්ටර් ඒ දවස් වල පාවිච්චි කලේ කියලා ....අදටත් ඉල්ලුමක් තියෙනවා ..දුකක් නැතිව 10-11 කට දෙන්න පුළුවන් .....
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඇල්ටො එක හොදයි බන් ඔයිට වඩා..හයි වේ යනවා නම් පොඩ්ඩක් බලපන් ඇල්ටො යනවා හයිබ්‍රිඩ් එවත් පහු කරගෙන..

    yeah untill they make the first and last wabble, and then its instant canned meat. ALTO has euro NCAP rating of a big "O":no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහන ගැන වැඩිය දන්නෙ නැති කෙනෙකුට පලවෙනි වාහනේ විදිහට අරන් අවුරුදු 3ක් විතර පාවිච්චි කරලා විකුණන්න හොඳයි.... ඒවා ගැන හිතලා ගන්න... අවුරුදු ගානක් තියාගන්න ගන්න එපා.. ඒ වගේම ජපන් වාහනයක දාන වැඩ කෑලි.. ඒ වගේ යන්න එහෙම එපා.. පලවෙනි වාහනේ ගන්න කෙනා ආසාවට වාහනයක් ගන්න නිසා සැප පහසුව ගැන එච්චර වද වෙන්නේ නැහැනේ.. ජපන් එකක් තරම් නැති වුනාට ලොකු අවුලක් නෑ... හැබැයි වාහනේ අරන් එකේ ජපන් කොලිටි හොයන්න යන්නත් එපා..
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    yeah untill they make the first and last wabble, and then its instant canned meat. ALTO has euro NCAP rating of a big "O":no:

    :yes:
    Alto valin ehema yanawa kiyanne ithin awasan gaman thamai..
    highway wala hybrid pahukaran alto yanne hybrid eka speed limit ekata yannaththe..:P