මයික් එකක් ගන්න උදවුවක්
මට හෝම් ස්ටුයෝ වගේ මයික් එකක් ගන්න ඕන පොඩි වැඩකට. කටහඩ පැහැදිලිව වටේ තියන සද්ද අඩු වේලා එන විදියෙ එකක්
මම ඊබේ එකේ බැලුව එකක්
http://www.ebay.com/itm/Sound-Studi...res_Image_Son_Microphones&hash=item51cbd440b9
මේකෙ බේස් ගතිය නම් හොදට එනව ඒත් පොඩ්ඩ්ක් ක්ලියර් මදි වගේ .. බජට් එක 50$ වගේ තමයි